යුධ නැව් දෙන්න චීනය සූදානම් වෙයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    යුධ නැව් දෙන්න චීනය සූදානම් වෙයි

    ලංකාවට සුපිරි යුධ නැව් දෙන්න චීනය සූදානම්​
    :lol::lol:

    ශ්‍රී ලංකාවට යුද නැව් පරිත්‍යාග ලෙස ලබාදීමට චීනය සූදානම් බව වාර්තාවෙයි.

    සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත් සේවය මේ බව වාර්තා කර ඇති අතර C28A , C13B , ‍හෝ 053 වර්ගයේ නෞකා එකක් හෝ දෙකක් මෙලෙස ලබා දීමට තීරණය කර ඇත.

    චීනය ශ්‍රී ලංකාවට යුද නැවක් ලබාදෙන අතරේම පිලිපීනයට බෝට්ටු හතරක් ලබාදීමටත් තීරණය කර ඇත.

    මේ අතර චීනය ශ්‍රී ලංකාවේ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ලබාදෙන පුහුණු වැඩි කර ඇති අතරම ශ්‍රී ලංකා මිලිටරි ඇකඩමියේ ශ්‍රවණාගාරයද ඉදිකිරීමට චීනය ඉදිරිපත්ව ඇත.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවගෙන් දැන් නම් කිසිම වැඩක් නැ..මාලු අල්ලන බොට්ටු දෙක තුනක් ඉල්ලගන්ඩවත් පොන්නයට මොලේ පෑදේවා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දෙ තියෙද්දි එකෙක් ඇහැක් ඇරල බැලුවෙ නෑ... මාසෙට මිලියන ගණන් දීල කුලියට ගත්තේ.... දැන් ඉතින් යුද නැව් මාලු අල්ලන්නද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඔවගෙන් දැන් නම් කිසිම වැඩක් නැ..මාලු අල්ලන බොට්ටු දෙක තුනක් ඉල්ලගන්ඩවත් පොන්නයට මොලේ පෑදේවා.

    මිරිදිය කරදිය කියල වෙනම ඈමතිල ඓන්න කාලේ ගේන්න බෑරි උනාද බන් . ඇඩුම 6% ගිනි පොලියට හරි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිරිදිය කරදිය කියල වෙනම ඈමතිල ඓන්න කාලේ ගේන්න බෑරි උනාද බන් . ඇඩුම 6% ගිනි පොලියට හරි.

    ඒ කාලේ තමයි නේවි එකෙන් බෝට්ටු හදල පිට රටවලට හිටන් විකුණනුවේ.... (හැබැයි ඉතින් ඇමතිලාගේ දක්ෂකමෙන් නෙවෙයි හොදේ)
     
    Hakuru_Silva

    Member
    May 6, 2015
    18
    11
    3
    ඒ කාලේ තමයි නේවි එකෙන් බෝට්ටු හදල පිට රටවලට හිටන් විකුණනුවේ.... (හැබැයි ඉතින් ඇමතිලාගේ දක්ෂකමෙන් නෙවෙයි හොදේ)

    හදල විකුණපු එක බෝට්ටුවක් පෙන්නපන්. එක පාරුවක් පෙන්නපන්.. :lol:
     
    • Like
    Reactions: Voltage

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ කාලේ තමයි නේවි එකෙන් බෝට්ටු හදල පිට රටවලට හිටන් විකුණනුවේ.... (හැබැයි ඉතින් ඇමතිලාගේ දක්ෂකමෙන් නෙවෙයි හොදේ)

    :yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    හදල විකුණපු එක බෝට්ටුවක් පෙන්නපන්. එක පාරුවක් පෙන්නපන්.. :lol:

    navy එකෙන් හැදුවා මචන් උබලා අපේ උන්ව එච්චර පහතට දන්නා එපා යකෝ දැන් හැදුවේ නැතුවට
    :angry::angry:

    Sri Lanka Navy exports 9 Patrol Craft for the first time in the history​

    Winning one of the biggest defence contracts in the naval history, Sri Lanka Navy sold 9 small patrol craft, indigenously built by the Inshore Patrol Craft Project of the Navy established at Welisara, to the Nigerian Government today (06) at its' premises. The deal is a milestone in the annals of the Sri Lanka Navy as this is the very first transaction, where the Navy involved internationally to earn foreign exchange to the country. The Nigerian High Commissioner to Sri Lanka His Excellency Mr. S.U. Ahmed along with the dignitaries of the High Commission, the Director General Operation of the Sri Lanka Navy, Rear Admiral Dharmendra Wettewa and the Director General Engineering, Rear Admiral Nilantha Premasiri attended this historic occasion which saw the official handover of 06 Arrow Boats and 03 Inshore Patrol Craft worth of approx. USD 4.2 million, said by the Navy media.​

    Sri_Lanka_Navy_exports_9_Patrol_Craft_for_the_first_time_in_the_history_20160507_02p1.jpg

    Sri_Lanka_Navy_exports_9_Patrol_Craft_for_the_first_time_in_the_history_20160507_02p3.jpg

    මේ එකක් විතරයි පුතා​
    :rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    හදල විකුණපු එක බෝට්ටුවක් පෙන්නපන්. එක පාරුවක් පෙන්නපන්.. :lol: [/QUOTE
    vikunapu eewage visthara kiyannam.....danne nathi dewal gana katha nokara indapan ...welisara navy camp eke boat yard eke haduwe..demo thibbe negombo...!thawa visthara oone nam kiyapan...
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    navy එකෙන් හැදුවා මචන් උබලා අපේ උන්ව එච්චර පහතට දන්නා එපා යකෝ දැන් හැදුවේ නැතුවට
    :angry::angry:

    Sri Lanka Navy exports 9 Patrol Craft for the first time in the history​

    Winning one of the biggest defence contracts in the naval history, Sri Lanka Navy sold 9 small patrol craft, indigenously built by the Inshore Patrol Craft Project of the Navy established at Welisara, to the Nigerian Government today (06) at its' premises. The deal is a milestone in the annals of the Sri Lanka Navy as this is the very first transaction, where the Navy involved internationally to earn foreign exchange to the country. The Nigerian High Commissioner to Sri Lanka His Excellency Mr. S.U. Ahmed along with the dignitaries of the High Commission, the Director General Operation of the Sri Lanka Navy, Rear Admiral Dharmendra Wettewa and the Director General Engineering, Rear Admiral Nilantha Premasiri attended this historic occasion which saw the official handover of 06 Arrow Boats and 03 Inshore Patrol Craft worth of approx. USD 4.2 million, said by the Navy media.​

    Sri_Lanka_Navy_exports_9_Patrol_Craft_for_the_first_time_in_the_history_20160507_02p1.jpg

    Sri_Lanka_Navy_exports_9_Patrol_Craft_for_the_first_time_in_the_history_20160507_02p3.jpg

    මේ එකක් විතරයි පුතා
    :rolleyes::rolleyes:

    ela machan..patta thanx
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    තාම හදල විකුණනවා නේද? නැවැත්තුවේ නැ නේද හදන එක?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ලංකාවෙන් China වලට ලැබෙන ආදායමේ හැටියට නැව් 10 ක් 12 ක් උනත් නිකන් දෙන්න පුළුවන් ඇති. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිරිදිය කරදිය කියල වෙනම ඈමතිල ඓන්න කාලේ ගේන්න බෑරි උනාද බන් . ඇඩුම 6% ගිනි පොලියට හරි.

    බැරි උන නිසා නේන්නම් කියන්නෙ මාලු අල්ලන්ඩ හරි බෝට්ටු ටිකක් ඉල්ල ගන්ඩ පොන්නයට මොලේ පෑදේවා කියල..

    අනික බන් 6%යේ පොලිය ගිනි පොලිය නම් මම මේ කල්පනා කරේ ලකාවෙ බකු වලින් 16-20%වෙනකන් ගන්න පොලිය ගිනි ගොඩක් තියෙන පොලියක්..ඇත්තට පොන්න රනිලට ඒකවත් අඩුකර ගන්ඩ බැරි උනානෙ ඔස්තාර් උනාට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදල විකුණපු එක බෝට්ටුවක් පෙන්නපන්. එක පාරුවක් පෙන්නපන්.. :lol:

    හී හී නොදන්නාකම තමයි,නාවික හමුදාවෙ කුඩා අධිවේගි කුඩා යත්‍රා බලගනයෙ තියෙන ඔක්කො ඒව ලකාවෙ හදපුව..ලෝකෙ කොහෙවත් ඒව නැ ලොවටම හදුන්වා දුන්නෙ අපි..ඒවගෙන් තමා මුහුදු කොටින්ට හිකෙවුවෙ..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    තාම හදල විකුණනවා නේද? නැවැත්තුවේ නැ නේද හදන එක?

    private Boats වගයක් හැදුවා ඉන්දියාවට ඊට පස්සේ නම් දන්නේ නැ බන්​
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    navy එකෙන් හැදුවා මචන් උබලා අපේ උන්ව එච්චර පහතට දන්නා එපා යකෝ දැන් හැදුවේ නැතුවට
    :angry::angry:

    Sri Lanka Navy exports 9 Patrol Craft for the first time in the history​

    Winning one of the biggest defence contracts in the naval history, Sri Lanka Navy sold 9 small patrol craft, indigenously built by the Inshore Patrol Craft Project of the Navy established at Welisara, to the Nigerian Government today (06) at its' premises. The deal is a milestone in the annals of the Sri Lanka Navy as this is the very first transaction, where the Navy involved internationally to earn foreign exchange to the country. The Nigerian High Commissioner to Sri Lanka His Excellency Mr. S.U. Ahmed along with the dignitaries of the High Commission, the Director General Operation of the Sri Lanka Navy, Rear Admiral Dharmendra Wettewa and the Director General Engineering, Rear Admiral Nilantha Premasiri attended this historic occasion which saw the official handover of 06 Arrow Boats and 03 Inshore Patrol Craft worth of approx. USD 4.2 million, said by the Navy media.​

    Sri_Lanka_Navy_exports_9_Patrol_Craft_for_the_first_time_in_the_history_20160507_02p1.jpg

    Sri_Lanka_Navy_exports_9_Patrol_Craft_for_the_first_time_in_the_history_20160507_02p3.jpg

    මේ එකක් විතරයි පුතා​
    :rolleyes::rolleyes:

    :yes::yes: වැඩක් නෑ බන් කතාකරල, අපේ එවුන්ට අපේ එවුන්ගේ දේවල් පෙන්නේ නැති වුනාට පිට රටක එකෙක් හයියෙන් පඩයක් යැවුවත් හෙන නිවුස් එක :dull: indiaවේ නිළිය over drugවෙලා මැරුණා කියන්න මුන් හොදට දන්නවා :lol: එත් අපේ navy එක හදල විකුණපු එක බෝට්ටුවක් එක පාරුවක් පෙන්නපන්ලු :rolleyes::rolleyes: :( Good jobමචං ..! :yes: rep++