1000 cc ට අඩු වාහනවල තීරු බදු අද සිට ඉහළට - 01/08/2018

79Dami

Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    1000 cc ට අඩු වාහනවල තීරු බදු අද සිට ඉහළට - 01/08/2018

    Gossiplankanews 2018/08/1000

    එන්ජින් ධාරිතාවය 1000 කට නොවැඩි මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බද්ද 2018 අගෝස්තු මස 01 දින සිට සංශෝධනය කර තිබේ. ඒ අනුව,
    එන්ජින් ධාරිතාව 1000 කට නොවැඩි සාමාන්‍ය මෝටර් කාර් 01 සඳහා අගෝස්තු මස 01 සිට ඒකක බද්ද ලෙස රු. 1,500,000 ක් ලෙස නියම කර තිබේ.
    එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි විදුලි බලයෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහන සඳහා වන ඒකක බද්ද රු.1,250,000 ලෙස සංශෝධනය කර තිබේ.
    කෙසේ වෙතත්, 2018 අගෝස්තු මස 01 දිනට පෙරාතුව ණයවර ලිපි (LC)විවෘත කරන ලදුව 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා මෙම නව බදු අදාළ වන්නේ නැත.
    එම කාලසීමාව තුළ ආනයනය කරනු ලබන වාහන පෙර පැවැති එන්ජින් ධාරිතාවය මත වූ නිෂ්පාදන බද්දට යටත් කරනු ලැබේ.

    ලෝකේ 650CC වාහනයකට මෙච්චර Import tax එකක් ගෙවන එකම අමුතුම රට, එක්කෝ රටේ හොඳ වාහන් නිෂ්පාදනය වෙන්න ඕන නැත්නම් වෙන රටකින් සාධාරණ මිලකට ගන්න පුළුවන් වෙන්න ඕන.
    මේ රටේ හොඳ වාහනයක් ගන්න තවදුරටත් මැරීගෙන හම්බකරන්න ඉඩ කඩම් විකුනන්න , ** දෙක උගස් තියල ලීස් දාන්න මහන්සි ගන්න එපා, වෙන රටකට පැනගන්න බලපල්ලා , අඩුම ගානේ
    UAE වගේ රටකට ගියත් සුපිරි වාහන පට්ට අඩුවට ගත්තහැකි, එහෙම අරගෙන ඇතිවෙන්න පදින්න තියෙන්නේ, මේ අසාධාරණ බදු ගෙවල මුන්ව පෝසත් කරන්නේ .

    අරින්න අපට තව අරින්න.....

    http://i65.tinypic.com/algmci.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    4608381.gif


    තුඃ නොදකිං...!!
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    යහපාලන ආණ්ඩුව අතමිට සරු කර ඉල්ලුමට සැපයුම දුන්නා - දැන් ඇති තරම් වාහන තියෙනවා..! වැඩිවුන වාහන මිල ගැන ඇමති කබීර් කියන කතාව (VIDEO)

    වාහන සඳහා අය කරන බදු මුදල් ඉහල දැමීමත් සමඟ ඒ සඳහා බොහෝ දෙනාගෙන් එල්ල වුනේ විවේචනයක්. කෙසේ වෙතත් මෙලෙස විශාල බදු මුදලක් අයකර වාහන මිල ඉහල දැමීමට හේතුව මෙරට ජනතාවට අවශ්‍ය තරම් වාහන තිබෙන නිසා බවයි අමාත්‍ය කබීර් හෂීම් පෙන්වා දෙන්නේ.

    එසේම 2015 වසරේදී යහපාලන ආණ්ඩුව පැමිණි පසු ජනතාවට වාහන ගැනීමේ සිහිනය සැබෑ වූ බවත් දැන් මාර්ගවල වාහන වැඩි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නා.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින්.




    http://nethgossip.lk/article/31533
     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    මුන්රටේ survey එකක් කලාද මෙහෙම කියන්න හැමෝටම වාහන තියනවා කියන්න .. මුගේ මුණ තලන්න එකෙක් නැනේ මෙතනම.