වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....

megarushan

Active member
  • Nov 14, 2009
    281
    36
    28
    thanks for the map machan :love:

    එහෙනම් පළවෙනි දවසේ යහන්ගල hike කරලා camp කරනවා.
    ඊටපස්සේ දෙවෙනි දවසේ රතන ඇල්ල ගිහින් camp කරනවා. කැලේ ඇතුළේ camp කරන්නේ නෑ මචං උබලා ගියා වගේ ඇල්ල උඩ තමා camp කරන්න හිතන් ඉන්නේ...

    machan rathna alle uda camp karanna epa alle pahala camp karahan mama iye pereda camp kala game un rathna alle udata kiyanne "ali kapolla" kiyala.palleha shape.wistara onenam kiyahan.
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    කණ්ඩායමක සාර්ථකත්වය ඒ කණ්ඩායමේ ඉන්න දුර්වලම පුද්ගලයාගේ චිත්ත ශක්තියත් එක්ක අනුලෝමව සමානුපාතිකයි.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mage jeewithe thiyana loku heenayak kelayaka thaniyama dawas deka thunak awidina eka basic gears aragena eeth den ekata parakku wedie dukai karann ahibba kale ewa nokala eka gena eeth thawamath mama uthsahaya ath herala nehe gedarin saha job eken nidahasak lebuna dawasata aniwaryayen yanawa merenna dawasak hari thiyala.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Up
    (Digatama liyapan yaluwa...!!!
    Jaya!)

    කණ්ඩායමක සාර්ථකත්වය ඒ කණ්ඩායමේ ඉන්න දුර්වලම පුද්ගලයාගේ චිත්ත ශක්තියත් එක්ක අනුලෝමව සමානුපාතිකයි.

    Thanks All....:love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    mage jeewithe thiyana loku heenayak kelayaka thaniyama dawas deka thunak awidina eka basic gears aragena eeth den ekata parakku wedie dukai karann ahibba kale ewa nokala eka gena eeth thawamath mama uthsahaya ath herala nehe gedarin saha job eken nidahasak lebuna dawasata aniwaryayen yanawa merenna dawasak hari thiyala.

    එහෙම හිතන්න එපා බන්. මමත් තනියෙම ඇවිදිනවා. මම නකල්ස් වල තනියෙම දවස් 05 ගමනක් ගියා. දවසේ ගමන් නම් සැහෙන ගිහින් තියෙනවා. වැඩිය හිත හිත ඉන්න එපා. වෙලාවක් සෙට් වුනු හැටියේම පලයන්. ජය වේවා බන්... :yes: