Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Masters කරන්න හොඳ Uni එකක් කියපල්ලකෝ බන්. Degree එක කලේ business management. තවත් නන් නිකන් ඉන්න බෑ මට
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    private කලාම අවුල්ද බන්? මම කරන්න ඉන්නේ Cardiff Metropolitan University (UK) කාලේ ඉතිරි වෙනවා නේද බන් රජයේ ඒවාට වඩා