2018 Aug-04- ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Hi friends .....this is to inform our buddy tharindu mj
is hosting his program today from 8:00 pm onwards...
come & join @ music hut with elakiri radio.


We are gonna start the Radio show sharp at 08.00 PM SL Time


bFhgK4Z.png



cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:





High Quality:

[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:

[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.
​

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    I want Miya Yanna sudanam Peraduma daran
    Dedicated to Pessimist, Kasun KDP, Emios (Australia we innwa kyla kynna emios :P) Anuradhara, Mahadenamutta
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States


    සරා ගොයියා හරි මිනිහා - තුවක්කුවක් කරේ තියා
    දවසක් දඩයමේ ගියා - සරා ගොයියා හරි මිනිහා
    රාළහාමි කෙනෙක් එදා - සයිකලයක නැගී සදා
    වෙල අයිනේ පාර දිගේ - පැට්රෝල් ගොස් එන අතරේ
    සරා ගොයියා යනු දුටුවා
    සරා විහිළුවකට හිතන් - තවක්කුවත් අතට අරන්
    පැනලා එම වැටට උඩින් - දුවන්ට විය බොහොම තදින්
    පස්සත් නොබලා විගසින්
    රාළහාමි මේ දැකලා - සරාව ගැන සැක හිතලා
    විගහට බැස දනිපනිලා - බයිසිකලය පසෙකටලා
    පස්සෙන් එළවන්ට වුනා
    නියර දිගේ කුඹුර දිගේ - වතුර වලේ මඩ වගුරේ
    වැටට උඩින් කඩුලු උඩින් - වැටි වැටි දුවතිය දෙන්නා
    අහළ පහළ හිටි කොලු රැල - මේ දෙන්නට හිනා උනා
    වෙලේ හිටිය වහු පැටියා - රාළහාමිට බය වීලා
    දුවන්ට සැරසුන හින්දා - රාළහාමි කඹේ හැපී
    දඩෝරියන් බිම පෙරළී
    මුහුණ පුරා මඩ නැවුනා - වෙස් මුහුණක් වාගෙ වුනා
    සූට් එකෙන් දිය පෙර පෙර - නැගිටීගෙන කොර ඇන ඇන
    ආයෙත් එළවන්ට වුනා
    මේ බව දුටු කපටි සරා - හිනා වෙමින් නැවතීලා
    හෙමින් හෙමින් හති ඇර ඇර - වෙල මැද්දේ ඉ‍දගත්තා
    රාළහාමි ද කිට්ටු වුනා
    රාළහාමි පැනපු ගමන් - සරාගෙ අත අල්ලා ගෙන
    කොහෙද යකෝ උඹ දිව්වේ - දුවලා බේරෙන්නද බොල
    මගෙන් එහෙම බැරිවේවි
    මොකද රාළහාමි ඇයි - වැරැද්ද මම කරපු මොකෝ
    කොයිද යකෝ ලයිසන් එක - දීපන් එය බලන්ට මට
    සෙල්ලමකට හිතුවද උඹ
    සරා එවිට ඉණ අතගා - ලයිසම ඔහු අතට ගෙනා
    මෙන්න රාළහාමි කියා - ලයිසම ඔහු අත තැබුවා
    රාළහාමි මෝඩ වුනා
    මොකටද එහෙනම් මිනිහෝ - තුවක්කුවක් ගෙන දිව්වේ
    තමුසෙට ඇයි මගේ දිවුම - මොකටද පස්සෙන් ආවේ
    පුදුම වැඩක් නේද මෙක
    දුවන්නටත් අද ලයිසන් - ගන්නට ඕනද රාළහාමි
    කියා ඇහුව කලට සරා - රාළහාමි ලජ්ජා වී
    හිනා වෙලා යන්ට ගියා...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    මට ඕනේ, ප්‍රදීපා ධර්මදාස , අමරසිරි පිරිස් කියන '' නෙක උයන් වතු මැදින් '' සින්දුව.:love::love: