2018 Aug-04- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අමුතුවෙන් කන්න දෙයක් තියෙනවද..ඔයා වැලි කටුස්සා ගෙන් ගුටි කැවා කියලා හැමොම දන්නවා නේ:rolleyes:
    අනේ මේ සරා ආච්චි ගහනව කරුංක ගෙඩියකින් ඔය තට්ටේ පැලෙන්න බොරු දෙසන්න එපා මෙතන :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මේ සරා ආච්චි ගහනව කරුංක ගෙඩියකින් ඔය තට්ටේ පැලෙන්න බොරු දෙසන්න එපා මෙතන :angry:

    ඉතින් හොදයි නේ අපි දෙන්නාට අටපට්ටමට යන්න පුලුවන් නේ කරුංකා ගෙඩියකින් ගහලා ඔලුව පැලුව කෙනා සහ පැලුන කෙනා කියලා:rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වසන් වන සඳ වලාකුළකට
    අඬා වැටුණට තාරකාවක්
    ආයේ එන්නේ නෑ…
    හිතින් යන අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ…

    මවා දී තරු රටා අහසේ
    සිනාසී උන් තරු කිනිත්තෙන්
    මලානික වූ පුංචි තරුවක්
    පොළෝ තලයට කඩාවැටුණා..
    සරා සඳකට දරාගන්නට බෑ..
    හිතින් යන අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ…

    නිවී යන තරුවක කතාවේ
    බිඳීගිය මතකයේ සැමරුම්
    හිතේ ගැඹුරම තැන තියාගෙන
    ආදරේ ඉකිබිඳුම් ඇසුණා..
    මලානික ඇස් හිනාවෙන්නේ නෑ…
    හිතින් යන අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ…


    Thank you තරිදු.....:)
     

    ANAL SEX

    Banned
    Jul 2, 2018
    295
    20
    0
    වසන් වන සඳ වලාකුළකට
    අඬා වැටුණට තාරකාවක්
    ආයේ එන්නේ නෑ…
    හිතින් යන අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ…

    මවා දී තරු රටා අහසේ
    සිනාසී උන් තරු කිනිත්තෙන්
    මලානික වූ පුංචි තරුවක්
    පොළෝ තලයට කඩාවැටුණා..
    සරා සඳකට දරාගන්නට බෑ...
    හිතින් යන අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ…

    නිවී යන තරුවක කතාවේ
    බිඳීගිය මතකයේ සැමරුම්
    හිතේ ගැඹුරම තැන තියාගෙන
    ආදරේ ඉකිබිඳුම් ඇසුණා...
    මලානික ඇස් හිනාවෙන්නේ නෑ…
    හිතින් යන අය අතින් අල්ලා
    නවත්තන්නට බෑ…
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    මේ සරා රේප් එකක් දෙන්නකෝ ,please , මාත් දුන්න ඔයාට

    අමුතුවෙන් කන්න දෙයක් තියෙනවද..ඔයා වැලි කටුස්සා ගෙන් ගුටි කැවා කියලා හැමොම දන්නවා නේ:rolleyes:
     
    • Like
    Reactions: Sara531

    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    victory-gif.gif