Car Stereo Electronic හෙල්ප්

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන් මන් කාර් stereo එකක් ගෙදර පාවිච්චියට ගන්න හැදුවේ කම්පියුටර් එකක PSU එකක් ගහලා. එත් පොඩි අවුලක් තියෙනවා
    7MPJTCC.png
    7MPJTCC.png
    7MPJTCC.png

    මේක පරණ නිසා Aux කේබල් එකක් ගහන්න පොර්ට් එකක් නෑ.
    මේකට Aux කේබල් එකක් පාස්සන්න කියල බැලුවේ.
    හැබැයි CD ප්ලේයර් එක වැඩ.

    X වලින් මාර්ක් කරලා තියෙන්නේ මේකේ CD Player එකේ කේබල් එක.
    එකේ මාර්ක් කරලා තියෙන L,R,A-GND වලට Aux කේබල් එකක් පාස්සුවොත් අවුලක් යයිද?

    (මේකේ රතු නිල් කහ කොළ ඊතල ටික ගණන් ගන්න එපා. මට පොඩි අවුලක් ඇවිල්ල ඒවා දැම්මේ. ඒ ටික හරි දැන්)

    දන්නේ නැත්තම් බම්ප් එකක් දාලාහරි සප් එකක් දීපන් මචන් :):)
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මමත් චූටි කාලෙ ඔයවගේ එකක් පාස්සන්න තැනක් හෙව්වට හම්බ උනේ නෑ මචන්. ඊට පස්සෙ සර්කිට් එකේ පාස්සපු පැත්තට අත තිය තියා බැලුව ස්ටැටික් කරන්ට් එක ඇම්ලිෆයි වෙනකොට ස්පීකර් වලින් සද්දයක් එනවා. වැඩියෙන්ම සද්දෙ එන තැනට වයර් එකක් පාස්සල අනිත් වයර් එක ග්‍රවුන්ඩ් එකට දුන්න. බඩු වැඩ :lol: BUMP
     
    • Like
    Reactions: EMINƎM

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    1uf කැපෑසිටර් එකක් හරහා සම්බන්ද කරපන්:)

    ඇයි බන් එහෙම කරන්නේ???????

    මමත් චූටි කාලෙ ඔයවගේ එකක් පාස්සන්න තැනක් හෙව්වට හම්බ උනේ නෑ මචන්. ඊට පස්සෙ සර්කිට් එකේ පාස්සපු පැත්තට අත තිය තියා බැලුව ස්ටැටික් කරන්ට් එක ඇම්ලිෆයි වෙනකොට ස්පීකර් වලින් සද්දයක් එනවා. වැඩියෙන්ම සද්දෙ එන තැනට වයර් එකක් පාස්සල අනිත් වයර් එක ග්‍රවුන්ඩ් එකට දුන්න. බඩු වැඩ :lol: BUMP

    මේකේ L,R,A-GND ගහල තියෙන නිසා ඒ ටිකට පාස්ස්න්න බැලුවේ බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    EMINƎM;23487177 said:
    තැන්ක්ස් මචෝ අර කැපසිටර් එකක් ගහන්න ඕනෙද මචෝ?

    :love:

    :love:

    කැප් එකක් තියන එකේ පොඩි වාසියක් තියනවා DC නතරවෙන නිසා. ඔයා ඉන්පුට් දෙන පැත්තෙ හරි කාර් සෙට් එක පැත්තෙ හරි අවුලක් වෙලා ඔවයින් DC සප්ලයි වෝල්ටේජ් එක ආවොතින් අනික් උපකරණෙට හානි වීම අඩු වෙනවා

    හැබැයි කැප් එකක් හරහා audio signal එකක් යද්දි ලෝ ෆ්‍රීකුවෙන්සි අඩු වෙන්න පුලුවන්. ඒ කියන්නෙ බේස් අඩු වෙන්න පුලුවන්

    ඔයා ඉන්පුට් එක දෙන්නෙ තව පවර් ඇම් ස්ටේජ් එකක් තියන උපකරනෙකින් නම් (රේඩියෝ එකක ස්පීකර් අවුට් එකෙන් වගේ) කැප් එකක් නොදා 1K - 4.7K වගේ අතර රෙසිස්ටරයක් (LR චැනල් දෙකට රෙසිස්ටර් 2ක්) වගේ දාල දෙන්න. එතකොට ඩිස්ට්‍රෝශන් එහෙම අඩුයි.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    gahuwoth hdai. eth one wena ekk na.

    check krla blanna
    මන් මේක home use එකට ගන්න බැලුවේ PC එකෙන් එන output එකෙන්. මට කැපසිටර් එක කනෙක්ට් කරන විදිය කියල දෙන්නකෝ. දැනුමක් නෑ :confused:

    Aruna 1 gen ahuwada?
    නෑ බන් පොර දන්නවද
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    thanks machanla man hada gaththa. cd eken ena L and R port deka galewwa. me widiyta solder kala. badu wada.

    mn windows media player eken 60 minutes of silence cd ekak write kala audio cd ekak widiyta. a magula wada nane. hethuwak hitha ganna ba :angry::angry: