මචන් මන් කාර් stereo එකක් ගෙදර පාවිච්චියට ගන්න හැදුවේ කම්පියුටර් එකක PSU එකක් ගහලා. එත් පොඩි අවුලක් තියෙනවා
මේක පරණ නිසා Aux කේබල් එකක් ගහන්න පොර්ට් එකක් නෑ.
මේකට Aux කේබල් එකක් පාස්සන්න කියල බැලුවේ.
හැබැයි CD ප්ලේයර් එක වැඩ.
X වලින් මාර්ක් කරලා තියෙන්නේ මේකේ CD Player එකේ කේබල් එක.
එකේ මාර්ක් කරලා තියෙන L,R,A-GND වලට Aux කේබල් එකක් පාස්සුවොත් අවුලක් යයිද?
(මේකේ රතු නිල් කහ කොළ ඊතල ටික ගණන් ගන්න එපා. මට පොඩි අවුලක් ඇවිල්ල ඒවා දැම්මේ. ඒ ටික හරි දැන්)
දන්නේ නැත්තම් බම්ප් එකක් දාලාහරි සප් එකක් දීපන් මචන්

Last edited:
BUMP