Sir කියපන් නැත්නම් ගහයි

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය මනුස්සය අර පිනට බයිසිකලෙන් නගර සභාවට ගිය එකෙක් නේද :oo: ජීවිතේටම කවුරුත් සර් කියල නැතුව ඇති ඒකයි ඔය ආසාව.


    38458016_1487710284707437_8563877051184971776_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය මනුස්සය අර පිනට බයිසිකලෙන් නගර සභාවට ගිය එකෙක් නේද :oo: ජීවිතේටම කවුරුත් සර් කියල නැතුව ඇති ඒකයි ඔය ආසාව.
    minha pradana paksheka unanam kattya wandagena sir kiyanawa athi. meyawa ganan gannema nati nisa notice dammada danne nea.


    :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    minha pradana paksheka unanam kattya wandagena sir kiyanawa athi. meyawa ganan gannema nati nisa notice dammada danne nea.


    :lol::lol::lol:
    ඒකතමා බයිසිකලේ හින්ද වැඩිය ගණන් ගන්නේ නැතුව ඇති මනුස්සයව, කොහොමත් ඊළඟ චන්දෙ වෙනකන් විතරයි ඉන්නේ කියල දන්නවනේ. අනික් අය එක්ක එහෙම බෑ ආණ්ඩු පක්ෂේ උනත් විපක්ෂේ උනත් තව අවුරුදු ගානක් පැත්ත මාරුවෙවී ඉන්න අයනේ ඉතින් හැමෝම සර් මැඩම් කියනවා ඇති.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මාමයිට් ජනපදයෙ හිටපු සහෝදරයෙක්ද
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ශ්‍රීමත් විතරද බං ? මොකක් හරි උතුමා කෑලලක් කිව්වෙ නැද්ද ? :eek:

    එහෙම ලොකු මතකයක් නෑ. ශ්‍රීමත් කෑල්ල නම් මතකයි. හැමදාම news වල මල් වට්ටියක් අරන් ඉන්නවා මතකයි.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,290
    113
    Fantasy
    ගොඩක් දෙනෙක් කොමෙන්ට් කරලා තියෙන්නේ හීන මානේ කියලා. ඇත්තටම මේක අධි මානය නේද?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    මේ අවුල ප්‍රේමදාසටත් තිබ්බ :D ඒ කාලෙ ප්‍රවෘති වල එහෙම ජනාධිපති උතුමා වගේ මොකක් හරි කියන්න කියල කියල තිබ්බ :lol:

    ශ්‍රිමත් රණසිංහ ප්‍රේමදාස උතුමාණන් ඔන්න ඔහොමයි කිව්වෙ :lol: