ඔය මනුස්සය අර පිනට බයිසිකලෙන් නගර සභාවට ගිය එකෙක් නේදජීවිතේටම කවුරුත් සර් කියල නැතුව ඇති ඒකයි ඔය ආසාව.
minha pradana paksheka unanam kattya wandagena sir kiyanawa athi. meyawa ganan gannema nati nisa notice dammada danne nea.ඔය මනුස්සය අර පිනට බයිසිකලෙන් නගර සභාවට ගිය එකෙක් නේදජීවිතේටම කවුරුත් සර් කියල නැතුව ඇති ඒකයි ඔය ආසාව.



ඒකතමා බයිසිකලේ හින්ද වැඩිය ගණන් ගන්නේ නැතුව ඇති මනුස්සයව, කොහොමත් ඊළඟ චන්දෙ වෙනකන් විතරයි ඉන්නේ කියල දන්නවනේ. අනික් අය එක්ක එහෙම බෑ ආණ්ඩු පක්ෂේ උනත් විපක්ෂේ උනත් තව අවුරුදු ගානක් පැත්ත මාරුවෙවී ඉන්න අයනේ ඉතින් හැමෝම සර් මැඩම් කියනවා ඇති.minha pradana paksheka unanam kattya wandagena sir kiyanawa athi. meyawa ganan gannema nati nisa notice dammada danne nea.
![]()
ශ්‍රීමත් විතරද බං ? මොකක් හරි උතුමා කෑලලක් කිව්වෙ නැද්ද ?![]()

මේ අවුල ප්‍රේමදාසටත් තිබ්බඒ කාලෙ ප්‍රවෘති වල එහෙම ජනාධිපති උතුමා වගේ මොකක් හරි කියන්න කියල කියල තිබ්බ
![]()
