Train Accident

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ වගේ මෝඩයෙක් ට කියලා වැඩක් නෑ ඉතින් :dull:

    :(
    ඉතිං බං ඉස්සරහිං කෝච්චියක් යනව දකිද්දි බ්‍රේක් ගහල slow කරගත්තෑකිනෙ :confused: කෝච්චි වල එහෙම බැරිද ? :confused:
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    :(
    ඉතිං බං ඉස්සරහිං කෝච්චියක් යනව දකිද්දි බ්‍රේක් ගහල slow කරගත්තෑකිනෙ :confused: කෝච්චි වල එහෙම බැරිද ? :confused:

    කෝච්චියක් දැකලවත් නෑ වගේ :baffled:
    බෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,041
    49,377
    113
    සේදවත්ත
    නුවර කෝච්චියේ ටයර් 3ක හුලන් ගිහිල්ලා අනිත් ට්‍රෙන් එක අපෞ ට්‍රැක් එකට පැනල වෙලා තියෙන්නේ. ටයර් මාරු කරලා නැල්ලු බර කාලෙකින්
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    :sorry:
    ඉතිං යකෝ ස්ටේසන් එකේ කෝච්චිය නවත්තන්නෙ. ඒ විදිහට නවත්තන්න බැරිද ? :confused:

    පිටිපස්සෙන් ආපු S11 එක ටිකක් ස්පීඩ් යන එකක්..එක පාර නවත්වගන්න බැ මචන්..
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    :sorry:
    ඉතිං යකෝ ස්ටේසන් එකේ කෝච්චිය නවත්තන්නෙ. ඒ විදිහට නවත්තන්න බැරිද ? :confused:

    පුලුවන්නම් නවත්තයි නේ
    Station එක සැරේට මතු වෙනව ද උබලයි පැත්තේ