ඇල්ල අවට camping

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොල්ලෝ දන්න විදිහට නම් ඇල්ල කිට්ටුව කෑම්පින් තහනම් කරලා තියෙන්නේ. ෆොරස්ට් එකෙනුයි, ප්‍රාදේශීය සභා වලිනුයි. දැන් සති දෙකකට වගේ උඩදී ඇල්ල පුංචි සිරිපාදේ ගිනි අරගෙන තිබුන. කොහොමත් අවුරුද්දේ මේ කාලෙට ඔය පැත්ත ටිකක් වියලි. කාගේ හරි පුද්ගලික ඉඩමක නම් අවුලක් නැති වෙයි.:confused:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    Thanks Machan
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොල්ලෝ දන්න විදිහට නම් ඇල්ල කිට්ටුව කෑම්පින් තහනම් කරලා තියෙන්නේ. ෆොරස්ට් එකෙනුයි, ප්‍රාදේශීය සභා වලිනුයි. දැන් සති දෙකකට වගේ උඩදී ඇල්ල පුංචි සිරිපාදේ ගිනි අරගෙන තිබුන. කොහොමත් අවුරුද්දේ මේ කාලෙට ඔය පැත්ත ටිකක් වියලි. කාගේ හරි පුද්ගලික ඉඩමක නම් අවුලක් නැති වෙයි.:confused:

    :yes:ගිය සතියෙ පුංචි සිරීපාදෙට යද්දි පොලිසියේ අපේ අයිඩෙන්ටිටි බලලා පොතක නම ලියාගෙන යන්ඩ දුන්නෙ බෑග් චෙක් කරලා, ගිනි ගත්ත කේස් එකක් කියල , උඩ මාන පදුරු ගිනිගත්ත ඒව එහෙම පේනව
     
    ow ekane