ඇල්ල අවට camping ඇල්ල අවට camping කරන්න හොඳ තැන් ටිකක් කියපල්ලකෝ
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Aug 6, 2018 #1 ඇල්ල අවට camping ඇල්ල අවට camping කරන්න හොඳ තැන් ටිකක් කියපල්ලකෝ
jsandun Well-known member May 27, 2010 6,727 1,850 113 ශ්රී ලංකාව Aug 6, 2018 #2 matath danaganna one
gangsterz Well-known member Dec 28, 2008 3,677 366 83 Aug 6, 2018 #3 Elle camping karanna denne ne neda
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Aug 6, 2018 #5 කොල්ලෝ දන්න විදිහට නම් ඇල්ල කිට්ටුව කෑම්පින් තහනම් කරලා තියෙන්නේ. ෆොරස්ට් එකෙනුයි, ප්රාදේශීය සභා වලිනුයි. දැන් සති දෙකකට වගේ උඩදී ඇල්ල පුංචි සිරිපාදේ ගිනි අරගෙන තිබුන. කොහොමත් අවුරුද්දේ මේ කාලෙට ඔය පැත්ත ටිකක් වියලි. කාගේ හරි පුද්ගලික ඉඩමක නම් අවුලක් නැති වෙයි.
කොල්ලෝ දන්න විදිහට නම් ඇල්ල කිට්ටුව කෑම්පින් තහනම් කරලා තියෙන්නේ. ෆොරස්ට් එකෙනුයි, ප්රාදේශීය සභා වලිනුයි. දැන් සති දෙකකට වගේ උඩදී ඇල්ල පුංචි සිරිපාදේ ගිනි අරගෙන තිබුන. කොහොමත් අවුරුද්දේ මේ කාලෙට ඔය පැත්ත ටිකක් වියලි. කාගේ හරි පුද්ගලික ඉඩමක නම් අවුලක් නැති වෙයි.
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Aug 6, 2018 #6 Dodo Mahaththaya said: කොල්ලෝ දන්න විදිහට නම් ඇල්ල කිට්ටුව කෑම්පින් තහනම් කරලා තියෙන්නේ. ෆොරස්ට් එකෙනුයි, ප්රාදේශීය සභා වලිනුයි. දැන් සති දෙකකට වගේ උඩදී ඇල්ල පුංචි සිරිපාදේ ගිනි අරගෙන තිබුන. කොහොමත් අවුරුද්දේ මේ කාලෙට ඔය පැත්ත ටිකක් වියලි. කාගේ හරි පුද්ගලික ඉඩමක නම් අවුලක් නැති වෙයි. Click to expand... Thanks Machan
Dodo Mahaththaya said: කොල්ලෝ දන්න විදිහට නම් ඇල්ල කිට්ටුව කෑම්පින් තහනම් කරලා තියෙන්නේ. ෆොරස්ට් එකෙනුයි, ප්රාදේශීය සභා වලිනුයි. දැන් සති දෙකකට වගේ උඩදී ඇල්ල පුංචි සිරිපාදේ ගිනි අරගෙන තිබුන. කොහොමත් අවුරුද්දේ මේ කාලෙට ඔය පැත්ත ටිකක් වියලි. කාගේ හරි පුද්ගලික ඉඩමක නම් අවුලක් නැති වෙයි. Click to expand... Thanks Machan
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Aug 6, 2018 #7 Dodo Mahaththaya said: කොල්ලෝ දන්න විදිහට නම් ඇල්ල කිට්ටුව කෑම්පින් තහනම් කරලා තියෙන්නේ. ෆොරස්ට් එකෙනුයි, ප්රාදේශීය සභා වලිනුයි. දැන් සති දෙකකට වගේ උඩදී ඇල්ල පුංචි සිරිපාදේ ගිනි අරගෙන තිබුන. කොහොමත් අවුරුද්දේ මේ කාලෙට ඔය පැත්ත ටිකක් වියලි. කාගේ හරි පුද්ගලික ඉඩමක නම් අවුලක් නැති වෙයි. Click to expand... ගිය සතියෙ පුංචි සිරීපාදෙට යද්දි පොලිසියේ අපේ අයිඩෙන්ටිටි බලලා පොතක නම ලියාගෙන යන්ඩ දුන්නෙ බෑග් චෙක් කරලා, ගිනි ගත්ත කේස් එකක් කියල , උඩ මාන පදුරු ගිනිගත්ත ඒව එහෙම පේනව
Dodo Mahaththaya said: කොල්ලෝ දන්න විදිහට නම් ඇල්ල කිට්ටුව කෑම්පින් තහනම් කරලා තියෙන්නේ. ෆොරස්ට් එකෙනුයි, ප්රාදේශීය සභා වලිනුයි. දැන් සති දෙකකට වගේ උඩදී ඇල්ල පුංචි සිරිපාදේ ගිනි අරගෙන තිබුන. කොහොමත් අවුරුද්දේ මේ කාලෙට ඔය පැත්ත ටිකක් වියලි. කාගේ හරි පුද්ගලික ඉඩමක නම් අවුලක් නැති වෙයි. Click to expand... ගිය සතියෙ පුංචි සිරීපාදෙට යද්දි පොලිසියේ අපේ අයිඩෙන්ටිටි බලලා පොතක නම ලියාගෙන යන්ඩ දුන්නෙ බෑග් චෙක් කරලා, ගිනි ගත්ත කේස් එකක් කියල , උඩ මාන පදුරු ගිනිගත්ත ඒව එහෙම පේනව
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Aug 6, 2018 #8 Dodo Mahaththaya said: කොල්ලෝ දන්න විදිහට නම් ඇල්ල කිට්ටුව කෑම්පින් තහනම් කරලා තියෙන්නේ. ෆොරස්ට් එකෙනුයි, ප්රාදේශීය සභා වලිනුයි. දැන් සති දෙකකට වගේ උඩදී ඇල්ල පුංචි සිරිපාදේ ගිනි අරගෙන තිබුන. කොහොමත් අවුරුද්දේ මේ කාලෙට ඔය පැත්ත ටිකක් වියලි. කාගේ හරි පුද්ගලික ඉඩමක නම් අවුලක් නැති වෙයි. Click to expand... EvilEye said: ගිය සතියෙ පුංචි සිරීපාදෙට යද්දි පොලිසියේ අපේ අයිඩෙන්ටිටි බලලා පොතක නම ලියාගෙන යන්ඩ දුන්නෙ බෑග් චෙක් කරලා, ගිනි ගත්ත කේස් එකක් කියල , උඩ මාන පදුරු ගිනිගත්ත ඒව එහෙම පේනව Click to expand... ow ekane
Dodo Mahaththaya said: කොල්ලෝ දන්න විදිහට නම් ඇල්ල කිට්ටුව කෑම්පින් තහනම් කරලා තියෙන්නේ. ෆොරස්ට් එකෙනුයි, ප්රාදේශීය සභා වලිනුයි. දැන් සති දෙකකට වගේ උඩදී ඇල්ල පුංචි සිරිපාදේ ගිනි අරගෙන තිබුන. කොහොමත් අවුරුද්දේ මේ කාලෙට ඔය පැත්ත ටිකක් වියලි. කාගේ හරි පුද්ගලික ඉඩමක නම් අවුලක් නැති වෙයි. Click to expand... EvilEye said: ගිය සතියෙ පුංචි සිරීපාදෙට යද්දි පොලිසියේ අපේ අයිඩෙන්ටිටි බලලා පොතක නම ලියාගෙන යන්ඩ දුන්නෙ බෑග් චෙක් කරලා, ගිනි ගත්ත කේස් එකක් කියල , උඩ මාන පදුරු ගිනිගත්ත ඒව එහෙම පේනව Click to expand... ow ekane