Poland | New Zealand

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    සහෝ,
    මට මේවගෙන් හරි දේ මොකද්ද කියල දෙන්න.

    මම අව්රුදු 5කින් විතර සල්ලි ටිකක් හොයන් ආපහු ලංකාවට ඇවිත් බිස්නස් එකක් පටන් ගන්න බලපොරොත්තුවෙන් රට යන්න කියල බැලුවෙ.
    මට යන්න දැනට රටවල් දෙකක් තියනව.​

    1. පෝලන්ඩ් Poland | (පොලන්ඩ් කීවට all europe) වීසා එක තමයි හම්බෙන්නෙ අව්රුදු 5
    කට.

    * අව්රුදු 5 ටම ලක්ෂ 17ක් යනවා. Working Visa එකක් හම්බෙන්නෙ.
    * මාසෙකට ලක්ෂ 2ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 12ක් වැඩ කරන්න ඕන.
    බර වැඩනම් නෙවේ.
    * IELTS ඕන නැහැ. වෙන Exams නැහැ.

    2. New Zealand | අව්රුදු 5 ටම ලක්ෂ 20 ක් යනවා.

    * Study Visa එකක් හම්බෙන්නෙ. Study කරන්නත් ඕන.
    * මාසෙකට Part time කරල ලක්ෂ 3 ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 5ක් වගේ
    වැඩ
    කරන්න ඕන.
    * බර වැඩද කොහොමද කියල දන්නේ නෑ හරියටම.
    * IELTS 5.5 ඕන.

    ඉතින් සහෝ මට මේව අහල දැනගන්න රට ඉන්න වෙන අත්දැකීම් තියන යාලුවෝ නැහැ ,

    1. ඔයාල හිතන විදියට මේ රටවලින් යන්න හම්බකරන්න හොද රට මොකද්ද?

    2.මේ මම කියපු විස්තර ඒජන්සි එකෙන් මට කියපු විස්තර. මේ විස්තර වල ඇත්ත නැත්ත මොකද්ද
    ඔයාල හිතන විදියට?

    අත්දැකීම් තියන සහෝල මට මේක කියල දෙන්න. නැත්තම් Bump එකක්වත් දාන්න.
    ඒ වෙනුවෙන් දෙන්න නම් දෙයක් නැහැ Rep 2+ තමා දෙන්න තියෙන්නෙ.
    ** මට රෙප් දෙන විදියත් කියල දෙන්ඩෝ.

    බොහොම ස්තූතියි!
    ජය වේවා !​
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ මේකේ අහපු එක ගොඩක් වටිනවා...

    යුරෝ විසා කියල ඉන්නවා එයා කියය්... තව යුරෝප ඉන්න අය උදව් කරය්... බම්ප් කරපන් කට්ටිය දකින තුරු...
     
    • Like
    Reactions: weer.hasa

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    [FONT=&quot]උබට ලක්ෂ 2,3 හොයන්න පුළුවන් උනාට බලපන් වියඳම කීයක් යනවද කියලා. උබට සාමාන්‍යෙයන් 250$ [/FONT]US[FONT=&quot] යනවා මාසයකට කෑමට විතරක්. නවතින තැනට බලපන්. වැඩ කරන තැනට යන දුර තව ගොඩක් ජාති බලන්න තියෙනවා. කවුරු හරි ඉන්නවා නම් අවුලක් නැහැ. නැවතිලා ඉන්න පුලුවන් උන් එක්ක. ගොඩක් අය ඔය ඒජන්සි කාරයෝ හරහා ගිහිල්ලා අනාතවෙලා ඉන්නේ. ලක්ෂ 3 ගත්තට වැඩක්් වෙන්නේ නැහැ. වියඳම වැඩි නිසා[/FONT]
     
    • Like
    Reactions: weer.hasa

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,476
    3,099
    113
    Bump
    Korean Yana eka hoda nadda BN. Barawadath samahara vita set wenawalu. Thamange welawa thamai ithin. 2lakh walata Wada ganna aya innawane. Kema bima idun hitum okkoma free ne...
     
    • Like
    Reactions: weer.hasa

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    Bump
    Korean Yana eka hoda nadda BN. Barawadath samahara vita set wenawalu. Thamange welawa thamai ithin. 2lakh walata Wada ganna aya innawane. Kema bima idun hitum okkoma free ne...

    ඔව් බං එහෙත් වර්දක් නැහ. අර පැත්තට තමා ආස. බලමුකො
     
    Last edited:

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    උබ මේකේ අහපු එක ගොඩක් වටිනවා...

    යුරෝ විසා කියල ඉන්නවා එයා කියය්... තව යුරෝප ඉන්න අය උදව් කරය්... බම්ප් කරපන් කට්ටිය දකින තුරු...

    ;););) හරි සහෝ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    laksa 20k yanne nane ban oya recruitment agency walin yaddi. man dakka lagadi Romania job wagayak 5laks yanne habai salary thibbe 1.5lak wage:(
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Machan Padinchiyata nathuwa salli hoyagena apahu lankawata ennanam ube plan eka, Oya ratawal deken ekakatawath yannepa. Middle east try karapan. Mama awurudu 3k middle east idala dan Poland inna nisa kiyanne

    poland padinchi wenna hodada ban language awulak nathda
     
    • Like
    Reactions: weer.hasa

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    [FONT=&quot]උබට ලක්ෂ 2,3 හොයන්න පුළුවන් උනාට බලපන් වියඳම කීයක් යනවද කියලා. උබට සාමාන්‍යෙයන් 250$ [/FONT]US[FONT=&quot] යනවා මාසයකට කෑමට විතරක්. නවතින තැනට බලපන්. වැඩ කරන තැනට යන දුර තව ගොඩක් ජාති බලන්න තියෙනවා. කවුරු හරි ඉන්නවා නම් අවුලක් නැහැ. නැවතිලා ඉන්න පුලුවන් උන් එක්ක. ගොඩක් අය ඔය ඒජන්සි කාරයෝ හරහා ගිහිල්ලා අනාතවෙලා ඉන්නේ. ලක්ෂ 3 ගත්තට වැඩක්් වෙන්නේ නැහැ. වියඳම වැඩි නිසා[/FONT]

    ඔක්කොම තනියම තමා කරගන්න වෙන්නෙ සහෝ. ඒ ගැන හොයල බලන්නම් තව
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    Machan Padinchiyata nathuwa salli hoyagena apahu lankawata ennanam ube plan eka, Oya ratawal deken ekakatawath yannepa. Middle east try karapan. Mama awurudu 3k middle east idala dan Poland inna nisa kiyanne

    පුලුවන්නම් පොලන්ඩ් වලයි මිඩ්ල් ඊස්ට් වලින් විස්තර ටිකක් කෙටියෙන් අපට කියන්වද සහෝ ?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උබ ආපහු මෙහෙ එන්න හිතන් ඉන්නවා නම් හොදම විදිහ කියල මට හිතෙන්නේ ඩුබායි කාටාර් වගේ යන එක කොල්ලෝ . දිගටම ඉන්නවනම් අර වගේ රටකට ගියාට අවුලක් නෑ .නැතනම් ඒ ලිවින්ග් කෝස්ට් එකත් එක්ක උබට හම්බකරන්න පුළුවන් ගැන අඩු වෙන්න පුළුවන් . පොලන්ඩ් සින් එක ගැන මමත් මේ ටිකේ හොයනවා . ඒජන්සියේ නම විස්තර ටිකක් PM එකක් දාපන්
     
    • Like
    Reactions: weer.hasa