Poland | New Zealand

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    Adata Puluwan tharam REP ++ dunna saho,aya heta thama ithuru una ayata, thanks help karapu hemotama.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,147
    9,018
    113
    මාසෙකට ලක්ෂ 2ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 12ක් වැඩ කරන්න ඕන.
    බර වැඩනම් නෙවේ.
    :growl::growl:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    Laksha 2k hoyanna ai ban rata yanne
    ආර්ථිකක ප්‍රශන තමා සහෝ. බිස්නස් එකක් පටන් ගන්න ඕන ඒකට යට කරන්න සල්ලි නැ. ඉගෙන ගන්න ආස දෙවල් ටිකක් තියනව. ඒවටත් සල්ලි ඕන. මෙහෙ ජොබ් එකක් කරල හම්බෙන පොඩි ගානෙන් දියුනු වෙල තැනකට එනකොට ලොකූ කාලයක් යනවනෙ බං. වෙන මොනා කරන්නද ?
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මාසෙකට ලක්ෂ 2ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 12ක් වැඩ කරන්න ඕන.
    බර වැඩනම් නෙවේ.
    :growl::growl:

    SIZE="4"]ආර්ථිකක ප්‍රශන තමා සහෝ. බිස්නස් එකක් පටන් ගන්න ඕන ඒකට යට කරන්න සල්ලි නැ. ඉගෙන ගන්න ආස දෙවල් ටිකක් තියනව. ඒවටත් සල්ලි ඕන. මෙහෙ ජොබ් එකක් කරල හම්බෙන පොඩි ගානෙන් දියුනු වෙල තැනකට එනකොට ලොකූ කාලයක් යනවනෙ බං. වෙන මොනා කරන්නද ?[/SIZE]
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සහෝ,
    මට මේවගෙන් හරි දේ මොකද්ද කියල දෙන්න.

    මම අව්රුදු 5කින් විතර සල්ලි ටිකක් හොයන් ආපහු ලංකාවට ඇවිත් බිස්නස් එකක් පටන් ගන්න බලපොරොත්තුවෙන් රට යන්න කියල බැලුවෙ.
    මට යන්න දැනට රටවල් දෙකක් තියනව.​

    1. පෝලන්ඩ් Poland | (පොලන්ඩ් කීවට all europe) වීසා එක තමයි හම්බෙන්නෙ අව්රුදු 5
    කට.

    * අව්රුදු 5 ටම ලක්ෂ 17ක් යනවා. Working Visa එකක් හම්බෙන්නෙ.
    * මාසෙකට ලක්ෂ 2ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 12ක් වැඩ කරන්න ඕන.
    බර වැඩනම් නෙවේ.
    * IELTS ඕන නැහැ. වෙන Exams නැහැ.

    2. New Zealand | අව්රුදු 5 ටම ලක්ෂ 20 ක් යනවා.

    * Study Visa එකක් හම්බෙන්නෙ. Study කරන්නත් ඕන.
    * මාසෙකට Part time කරල ලක්ෂ 3 ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 5ක් වගේ
    වැඩ
    කරන්න ඕන.
    * බර වැඩද කොහොමද කියල දන්නේ නෑ හරියටම.
    * IELTS 5.5 ඕන.

    ඉතින් සහෝ මට මේව අහල දැනගන්න රට ඉන්න වෙන අත්දැකීම් තියන යාලුවෝ නැහැ ,

    1. ඔයාල හිතන විදියට මේ රටවලින් යන්න හම්බකරන්න හොද රට මොකද්ද?

    2.මේ මම කියපු විස්තර ඒජන්සි එකෙන් මට කියපු විස්තර. මේ විස්තර වල ඇත්ත නැත්ත මොකද්ද
    ඔයාල හිතන විදියට?

    අත්දැකීම් තියන සහෝල මට මේක කියල දෙන්න. නැත්තම් Bump එකක්වත් දාන්න.
    ඒ වෙනුවෙන් දෙන්න නම් දෙයක් නැහැ Rep 2+ තමා දෙන්න තියෙන්නෙ.
    ** මට රෙප් දෙන විදියත් කියල දෙන්ඩෝ.

    බොහොම ස්තූතියි!
    ජය වේවා !​


    මචන් පොලන්ඩ් වල වැඩ කරන්න පොලිෂ් අනිවාරේන්ම ඕනේ නැත්නම් උන් ජොබ් එකට ගන්නේ නැ ගත්තත් චෝර වැඩවලට ..ඒ නිසා පොලිෂ් නැතුව පොලන්ඩ් නම් යන්න එපා
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මචන් පොලන්ඩ් වල වැඩ කරන්න පොලිෂ් අනිවාරේන්ම ඕනේ නැත්නම් උන් ජොබ් එකට ගන්නේ නැ ගත්තත් චෝර වැඩවලට ..ඒ නිසා පොලිෂ් නැතුව පොලන්ඩ් නම් යන්න එපා

    thanks saho.... godak dewal denagatta yaluwo nisa..
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,975
    4,545
    113
    "මාසෙකට Part time කරල ලක්ෂ 3 ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 5ක් වගේ
    වැඩ"....god bless these people !!!
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    2. New Zealand | අව්රුදු 5 ටම ලක්ෂ 20 ක් යනවා.

    * Study Visa එකක් හම්බෙන්නෙ. Study කරන්නත් ඕන.
    * මාසෙකට Part time කරල ලක්ෂ 3 ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 5ක් වගේ
    වැඩ
    කරන්න ඕන.
    * බර වැඩද කොහොමද කියල දන්නේ නෑ හරියටම.
    * IELTS 5.5 ඕන.

    1. meka nam tikak wenna beri wedak, 5 yrs walata student visa denna nam oya aniwaryayenma medicine degree ekakata enrol wenna oni, neththam 5 yrs student visa ekak denna widihak ne.
    2. den NZ immigration eken student visa (specially lankawen ena ayage) hondata check karanawa, pahu giya dawas wala horata salli pennala ahu wela 83 denek ge visa reject karala. ee madiwata me awilla inna 700 kageda koheda aapahu documents check karanna yanawa. ee awilla thiyana ayagenuth horata salli pennala mattu unoth visa reject karanawa.

    ee nisa oyata NZ yana eka hithana tharam lesi wenne nethi wey.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ආර්ථිකක ප්‍රශන තමා සහෝ. බිස්නස් එකක් පටන් ගන්න ඕන ඒකට යට කරන්න සල්ලි නැ. ඉගෙන ගන්න ආස දෙවල් ටිකක් තියනව. ඒවටත් සල්ලි ඕන. මෙහෙ ජොබ් එකක් කරල හම්බෙන පොඩි ගානෙන් දියුනු වෙල තැනකට එනකොට ලොකූ කාලයක් යනවනෙ බං. වෙන මොනා කරන්නද ?

    නැ මම කිව්වේ බ්‍රෝ උබට රටක ඉදන් 2ක් හම්බ කරලා ඉතුරු කරන්න අමාරු වෙයි.
    කන්න බොන්නත් දෙනවනම් අවුලක් නැ. පොඩ්ඩක් හොයල බලපන්.
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    uba den hoyanawa qwata laksha ganan cost of living nethuwada ea gana qwe?
    NewZeland kisi karadarayak nethi rata ban...