Poland වල ජොබ් කරන්න උන්ගේ language එක ඕනේ නැද්ද බන්
Factory ekak nisa ona ne kiyala kiwe. wena weda walatanm ona wei. polish kiyala language ekak bn ehe thiyenne.
Poland වල ජොබ් කරන්න උන්ගේ language එක ඕනේ නැද්ද බන්
ඔව් සහෝ. ගොඩක් පරන Sure එකක්. මම දන්න ගොඩක් අය ගියා
ආර්ථිකක ප්රශන තමා සහෝ. බිස්නස් එකක් පටන් ගන්න ඕන ඒකට යට කරන්න සල්ලි නැ. ඉගෙන ගන්න ආස දෙවල් ටිකක් තියනව. ඒවටත් සල්ලි ඕන. මෙහෙ ජොබ් එකක් කරල හම්බෙන පොඩි ගානෙන් දියුනු වෙල තැනකට එනකොට ලොකූ කාලයක් යනවනෙ බං. වෙන මොනා කරන්නද ?Laksha 2k hoyanna ai ban rata yanne
මාසෙකට ලක්ෂ 2ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 12ක් වැඩ කරන්න ඕන.
බර වැඩනම් නෙවේ.![]()
සහෝ,
මට මේවගෙන් හරි දේ මොකද්ද කියල දෙන්න.
මම අව්රුදු 5කින් විතර සල්ලි ටිකක් හොයන් ආපහු ලංකාවට ඇවිත් බිස්නස් එකක් පටන් ගන්න බලපොරොත්තුවෙන් රට යන්න කියල බැලුවෙ.
මට යන්න දැනට රටවල් දෙකක් තියනව.
1. පෝලන්ඩ් Poland | (පොලන්ඩ් කීවට all europe) වීසා එක තමයි හම්බෙන්නෙ අව්රුදු 5
කට.
* අව්රුදු 5 ටම ලක්ෂ 17ක් යනවා. Working Visa එකක් හම්බෙන්නෙ.
* මාසෙකට ලක්ෂ 2ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 12ක් වැඩ කරන්න ඕන.
බර වැඩනම් නෙවේ.
* IELTS ඕන නැහැ. වෙන Exams නැහැ.
2. New Zealand | අව්රුදු 5 ටම ලක්ෂ 20 ක් යනවා.
* Study Visa එකක් හම්බෙන්නෙ. Study කරන්නත් ඕන.
* මාසෙකට Part time කරල ලක්ෂ 3 ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 5ක් වගේ
වැඩ
කරන්න ඕන.
* බර වැඩද කොහොමද කියල දන්නේ නෑ හරියටම.
* IELTS 5.5 ඕන.
ඉතින් සහෝ මට මේව අහල දැනගන්න රට ඉන්න වෙන අත්දැකීම් තියන යාලුවෝ නැහැ ,
1. ඔයාල හිතන විදියට මේ රටවලින් යන්න හම්බකරන්න හොද රට මොකද්ද?
2.මේ මම කියපු විස්තර ඒජන්සි එකෙන් මට කියපු විස්තර. මේ විස්තර වල ඇත්ත නැත්ත මොකද්ද
ඔයාල හිතන විදියට?
අත්දැකීම් තියන සහෝල මට මේක කියල දෙන්න. නැත්තම් Bump එකක්වත් දාන්න.
ඒ වෙනුවෙන් දෙන්න නම් දෙයක් නැහැ Rep 2+ තමා දෙන්න තියෙන්නෙ.
** මට රෙප් දෙන විදියත් කියල දෙන්ඩෝ.
බොහොම ස්තූතියි!
ජය වේවා !
මචන් පොලන්ඩ් වල වැඩ කරන්න පොලිෂ් අනිවාරේන්ම ඕනේ නැත්නම් උන් ජොබ් එකට ගන්නේ නැ ගත්තත් චෝර වැඩවලට ..ඒ නිසා පොලිෂ් නැතුව පොලන්ඩ් නම් යන්න එපා
2. New Zealand | අව්රුදු 5 ටම ලක්ෂ 20 ක් යනවා.
* Study Visa එකක් හම්බෙන්නෙ. Study කරන්නත් ඕන.
* මාසෙකට Part time කරල ලක්ෂ 3 ක් වගේ හොයන්න පුලුවන් දවසකට පැය 5ක් වගේ
වැඩ
කරන්න ඕන.
* බර වැඩද කොහොමද කියල දන්නේ නෑ හරියටම.
* IELTS 5.5 ඕන.
ආර්ථිකක ප්රශන තමා සහෝ. බිස්නස් එකක් පටන් ගන්න ඕන ඒකට යට කරන්න සල්ලි නැ. ඉගෙන ගන්න ආස දෙවල් ටිකක් තියනව. ඒවටත් සල්ලි ඕන. මෙහෙ ජොබ් එකක් කරල හම්බෙන පොඩි ගානෙන් දියුනු වෙල තැනකට එනකොට ලොකූ කාලයක් යනවනෙ බං. වෙන මොනා කරන්නද ?