2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පොයි සොල්ල මුඩියා

    මේ මොන රටේ දෙමළද බොලව්??? බොලා 2008ට කලින් මේ විදියට කතා කලා නම් යුද්ධෙට ගිය වියදමුත් ඉතුරුයි!!

    (ප්‍රභාකරන් මහත්තයා ගෑනිටයි ළමයින්ටයි සයිනයිඩ් දීලා ඌත් මැරෙයි ඔලුවට වෙඩි තියාගෙන.):sorry:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අනේ අපේ උපුලි නැන්දට යන කලදසාව මොකද්ද ඔය මනුස්සය ගිහිගෙය හැරගියාම :no:

    හුටා! මට ඒක නෝට් වුණේ නැහැනේ බන්ස්.....! මූ ගියාම කවුද ඒ දැරීවිට රෙදි ටික හෝදලා දෙන්නේ? කවුද උයලා පිහලා දෙන්නේ?? සංසාරේ.... සංසාරේ......!!!:confused::sorry::(
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මොන රටේ දෙමළද බොලව්??? බොලා 2008ට කලින් මේ විදියට කතා කලා නම් යුද්ධෙට ගිය වියදමුත් ඉතුරුයි!!

    (ප්‍රභාකරන් මහත්තයා ගෑනිටයි ළමයින්ටයි සයිනයිඩ් දීලා ඌත් මැරෙයි ඔලුවට වෙඩි තියාගෙන.):sorry:
    sinadagi romba kastam karathaahe appka thamil :shocked:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඇපලාගේ අතට ගූගල් ට්‍රාන්ස්ලේටරේ අහුවෙලා ද කොහෙද!!! :rofl: පොර වනනවා වැනිල්ලක් හතර වටේටම අණ්ඩර දෙමළෙන්!!!!!!:lol::lol: