2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    kunju nannu :eek:

    සිරාවටම බන්! මලයාලම් ෆිල්ම් එකක් වුනත් බලන්න පුලුවන් සබ්ටයිට්ල්ස් නැතුව!!:) උන් කතා කරන ඩයලොග්ස් වලින් 70%ක් විතර තේරුම් ගන්න පුලුවන් ගේමක් නැතුව!!!:yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේක කලින් දුන්නද දන්නේ නෑ දුන්නේ නැත්තම් සංක දිනෙත් වික්ටර් රත්නායක එක්ක කියන "හිතින් යන අය" කියන සින්දුව දෙන්න
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Thank you තරිදු..........................
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව
    මට හරි පාළුයි ළමයෝ
    මට හරි පාළුයි ළමයෝ ...//

    කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
    කිරිවෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා//
    ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො විහිළු කළා වැඩහිටි කන්දේදී//

    ලොරි බාගේ මඟ හිටියා එනකොට රෑ ජාමේ
    නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ//


    ආසම සින්දුවක් :love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවටම බන්! මලයාලම් ෆිල්ම් එකක් වුනත් බලන්න පුලුවන් සබ්ටයිට්ල්ස් නැතුව!!:) උන් කතා කරන ඩයලොග්ස් වලින් 70%ක් විතර තේරුම් ගන්න පුලුවන් ගේමක් නැතුව!!!:yes:


    ou. langa langa language ne. matath ehemai. pransha, italy magul nam bea. arawaye cultural similleraity nisa wenna one apita therenne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා හා ගන්න සරම අතට... හැදුව බෝට්ටුව.. ආ ආ බෝට්ටු ඩාන්ස් ආ ආ කැරකිලා... නැලවිල.. ආ ..