(හැබැයි, ඒකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නැහැ!!
) ඒවගේ තමයි හින්දි වචන ටික ගැලපුවම තියෙන්නේ කියලා ඉන්දියන් එකේක් කිව්වේශුවර් ද ඔකමයි තෙරුම කියලා![]()
ඒකනේ එකපාරම එකදාස් නවසිය බර ගානකට ගියා වගේ.ඒ කටුස්ගේ අප්පගේ කාලේ සින්දුවක්. .![]()
අඩෝ මල් බබා! කොහෙන්ද බොල මේ සින්දුව හොයා ගත්තේ?? මට නිකන් සිරීපාදේ නගිනවා වගේ ෆීලින් එකක් දැනෙනවා බන්ස්!!!(හැබැයි, ඒකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නැහැ!!
)
අඩෝ මල් බබා! කොහෙන්ද බොල මේ සින්දුව හොයා ගත්තේ?? මට නිකන් සිරීපාදේ නගිනවා වගේ ෆීලින් එකක් දැනෙනවා බන්ස්!!!(හැබැයි, ඒකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නැහැ!!
)

ඒවගේ තමයි හින්දි වචන ටික ගැලපුවම තියෙන්නේ කියලා ඉන්දියන් එකේක් කිව්වේ
ඔව් ඔය වර්ෂන් එකත් හොඳයි මෙහේෂ් දෙනිපිටිය කරපු
ඔබ එන තුරු බලා සිට්යෙමි
තෙත බරිත වූ මාර්ගයක
සෙමින් සෙමින් මාගේ හදවත
ඔබට හිමි වන බව නම් දැනේ