2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබ එන තුරු බලා සිට්යෙමි
    තෙත බරිත වූ මාර්ගයක
    සෙමින් සෙමින් මාගේ හදවත
    ඔබට හිමි වන බව නම් දැනේ
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අඩෝ මල් බබා! කොහෙන්ද බොල මේ සින්දුව හොයා ගත්තේ?? මට නිකන් සිරීපාදේ නගිනවා වගේ ෆීලින් එකක් දැනෙනවා බන්ස්!!!:lol: (හැබැයි, ඒකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නැහැ!!:yes: )
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    sally_dance_by_null_painter-dc69koe.gif
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඩෝ මල් බබා! කොහෙන්ද බොල මේ සින්දුව හොයා ගත්තේ?? මට නිකන් සිරීපාදේ නගිනවා වගේ ෆීලින් එකක් දැනෙනවා බන්ස්!!!:lol: (හැබැයි, ඒකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නැහැ!!:yes: )

    https://youtu.be/IRjwdNsi1JU
    මේක පස්සෙ වෙලාවක අහපන්. මේක ඒ සින් දුව ටිකක් මොඩ් කරලා තියෙන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මල් බබා! කොහෙන්ද බොල මේ සින්දුව හොයා ගත්තේ?? මට නිකන් සිරීපාදේ නගිනවා වගේ ෆීලින් එකක් දැනෙනවා බන්ස්!!!:lol: (හැබැයි, ඒකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නැහැ!!:yes: )
    ;);)
    ඔව් පට්ට සිංදුවක්' බන් පට්ට ෆිල් එකක් තියෙනවා
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔබ එන තුරු බලා සිට්යෙමි
    තෙත බරිත වූ මාර්ගයක
    සෙමින් සෙමින් මාගේ හදවත
    ඔබට හිමි වන බව නම් දැනේ

    බොට එහා පැත්තෙන් එන රිප්ලයි එක....!:yes:

    ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන්
    සිරියහන අද්දරට වී
    වැතිරෙන්නෙපා සයනේ
    මම සස්වාමිකයි ස්වාමි...//:lol::lol: