Msc in Geo infomatic (GIS)

asanka/sadaru

Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head
    මචන් මම msc එක කරන්නේ gis වලින් මට දැනගන්න ඔන අනික් රටවල මේ සබ්ජට් එකට මොන වගේ demand එකක් තියෙනද කියල
    කරපු අය ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න
    මොකද මට පිට රටකට යන්නත් අදහසක් තියෙනව...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    gis job wala salary adui ban IT unta wada.. asui canada thiynwa godak jobs. anikwage nam adui... umba Pera gis1 da kranne ? eka thama patta in SL
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    ලංකාවේ GIS අලුත් දෙයක් උනාට දියුණු රටවල් වල ඕවා දැන් සාමන්‍ය දේවල් (Aussy, Netherlands, Japan). ලංකාවේ කෙරෙන GIS based researches 90% ක් වගේ යල්පැනපු ඒවා. දියුණු රටකට ගෙන්න ගන්න තරම්වටිනා වැඩකරුවෙක් කියල පෙන්නන්න හොද research එකක් කරලා International Paper එකක් දාල ලොකු තරගයක් දෙන්න වෙනවා. අනික GIS ෆීල්ඩ් එකේ විවිධ විෂයන් වලින් ආපු අය තරග කරනවා. (eg: Engineering/Science/Arts-Geography or Geology....etc) anyway good luck!
     
    Ow eka hari bn. Thanks for your info