New IT Companies

vamni

Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    දැන් ඉතින් හැමෝම දන්න දෙයක් තමයි,දැනට ලන්කාවෙත් ඉන්දියාවෙ වගේම IT ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන එන බව,ඉතින් මචන්ලා දැන් ඉස්සර වගේ නෙවෙයි,අපි 1st year ඉද්දි ලෙකාල හැමෝම බැච් එකේ උන්ගෙ මොරාල් අප් කරන්න පාවිච්චි කරපු සමාගම් කීපයක් තිබ්බා,උදාහරණ විදියට IFS / Virtusa / MIT / SLT / eCollege ඒ අතරින් කීපයක්,ඉතින් දැන් කාලෙ ගතවෙලා ගොඩක්,ඔය කියන ලොකු කොම්පැනි වලට වඩා හොඳ පඩි තියෙන Multinational පොඩි පොඩි කොම්පැනි තියෙනව,(ලොකු කොම්පැනි වල ලොකු පඩි ගන්න ලොකු පෝස්ට් වලටම යන්නෙපැයි ඉතින් ;))උදාහරණයක් විදියට ගත්තොත් WTC එකේ එහෙම ඒ වගේ සෑහෙන්න හොඳ කොම්පැනි තියෙනවා

    මේ ත්‍රෙඩ් එකේ මූලික පරමාර්ථය වෙන්නෙ,අන්න ඒ වගේ පොඩි නමුත් හොඳ බේස් එකක් තියෙන හොඳ තැන් ගැන කාට කාටත් දැනගන්න සලස්වන එක,අනික ඒ වගේ තැන් වල වැඩ කරන අය කොච්චර නම් කිරියෙ ඇද්ද... :yes:

    කට්ටිය දන්න දන්න විදියට ඒ ඒ කොම්පණි ගැන දාන්න,තව දෙයක් තමන්ගේ තැන් වල මේ දවස් වල Job Vacancies එහෙම තියෙනවනම් ඒවත් මෙතන දාන්න...Dev/QA/BA/UI ඕනම පෝස්ට් එකක්,ඒක හැමෝටම ලොකු උදව්වක් වේවි :yes:

    මචන්ලා, මං දන්න තැනක් තියෙනව ZinCat Technologies කියලා. පොඩි උන් උඩට ගන්න හිතාගෙන ටික කාලෙකට කලින් පොඩි එකෙක්ම පටන් ගත්ත කොම්පැණියක්. දැන් ඌ ලොක්කෙක්. හැබැයි පොඩි උන්ට දෙනව ලොකු සප් එකක් උඩටම යනකම්. Dev / QA / BA / UI / UX ඕනි එකක් ඉගෙන ගෙන උනත් උඩට යන්න පුලුවන් place එකක්…අපේ තැනක්. CV එකක් දාල බැලුවට පාඩුවක් නෑ. [email protected] තමයි ලින්ක් එක. call එකක් එයි අනිවාර්යෙන්ම.. අපි වගේ ගොඩ යන්න බලන් ඉන්න කොල්ලොන්ට ජය ඈ.. වරදින්නෑ
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    QA Automation danna ... Or karana asawena inna programming podi knowlage ekak tyena aya innawa nam kiyanna ... QE engineer Senilr ingineer and Asocaite Lead vacancy tyenawa. if you have good enoguh i can recomend to That company
     
    GeeBee94

    Member
    Apr 16, 2017
    66
    4
    0
    පියර්සන් එක නම් දැන් ගන්න දෙයක් නෑ. ආරංචියේ හැටියට ස්ථිර සේවකයෝ අඩු කරලා contractors ලා වැඩි කරමින් ඉන්නේ. කාලෙන් කාලෙට VRS දීල පරණ උන්ව ගෙදර යවනවා. ගොඩක් වෙලාවට ලංකාවේ Operations විතරක් තියාගෙන Development ඔක්කොම ඉන්දියාවට යවන සීන් එකක් තියෙන්නේ. දැනටමත් චෙන්නායි වල තියෙන එකේ අම්බානට මිනිස්සු ඉන්නවා.

    ඔකේ අලුත් ලොක්ක තමයි ඕක කෑවේ. ඌට ඕනේ මිනිස්සු දාගෙන, ඌට පන්දම් අල්ලන උන් ප්‍රොමෝට් කර කර තනිකරම වන මෑන් ෂෝ එකක් තමයි යන්නේ. පොර ලංකාවේ run කරපු company ඔක්කොම අන්තිමට කෙළ කරලා තමයි ගියේ. ඒකම තමයි වැඩිකල් යන්න කලින් මේකට වෙන්නෙත්.

    ඔකේ සෑහෙන කාලයක් හිටපු AGM කෙනෙක් අයින් වෙනවා. ආරංචිය යන්නේ පොර ඌටත් ෂොට් එක දීල කියල කලින් බොසා ට දුන්න වගේ.

    ඇතුලේ ඉන්න සමහර උන් තාම නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්නවා බන්.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    ඔක ප්‍රසිද්ද රහසක් බන් .භානු කුමාරවඩු යනු දෑන් සිටිනා ලොක්කගේ අති ජාත මිත්‍රයෙකි(නමුත් පියර්සන් එකේ කස්ටිය කියන විදිහටනම් සම්පුර්නයෙන්ම ආදරනීය පට්ට ස්ට්‍රික්ට් චරිතයකී ).මෑන් පාසල් කාලයෙ සිට දන්නා කියනා කෙනෙකුටත් අරිනවානම් තව කුමන කතාද?
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    පියර්සන් එක නම් දැන් ගන්න දෙයක් නෑ. ආරංචියේ හැටියට ස්ථිර සේවකයෝ අඩු කරලා contractors ලා වැඩි කරමින් ඉන්නේ. කාලෙන් කාලෙට VRS දීල පරණ උන්ව ගෙදර යවනවා. ගොඩක් වෙලාවට ලංකාවේ Operations විතරක් තියාගෙන Development ඔක්කොම ඉන්දියාවට යවන සීන් එකක් තියෙන්නේ. දැනටමත් චෙන්නායි වල තියෙන එකේ අම්බානට මිනිස්සු ඉන්නවා.

    ඔකේ අලුත් ලොක්ක තමයි ඕක කෑවේ. ඌට ඕනේ මිනිස්සු දාගෙන, ඌට පන්දම් අල්ලන උන් ප්‍රොමෝට් කර කර තනිකරම වන මෑන් ෂෝ එකක් තමයි යන්නේ. පොර ලංකාවේ run කරපු company ඔක්කොම අන්තිමට කෙළ කරලා තමයි ගියේ. ඒකම තමයි වැඩිකල් යන්න කලින් මේකට වෙන්නෙත්.

    ඔකේ සෑහෙන කාලයක් හිටපු AGM කෙනෙක් අයින් වෙනවා. ආරංචිය යන්නේ පොර ඌටත් ෂොට් එක දීල කියල කලින් බොසා ට දුන්න වගේ.

    ඇතුලේ ඉන්න සමහර උන් තාම නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්නවා බන්.

    "පොර ලංකාවේ run කරපු company ඔක්කොම අන්තිමට කෙළ කරලා තමයි ගියේ" Sirawata ?? Ithin y ban Pearson eken oya wage buwek gaththe...Issara ithin pearson kiyanne hammooo Pattane ithin...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    පියර්සන් එක නම් දැන් ගන්න දෙයක් නෑ. ආරංචියේ හැටියට ස්ථිර සේවකයෝ අඩු කරලා contractors ලා වැඩි කරමින් ඉන්නේ. කාලෙන් කාලෙට VRS දීල පරණ උන්ව ගෙදර යවනවා. ගොඩක් වෙලාවට ලංකාවේ Operations විතරක් තියාගෙන Development ඔක්කොම ඉන්දියාවට යවන සීන් එකක් තියෙන්නේ. දැනටමත් චෙන්නායි වල තියෙන එකේ අම්බානට මිනිස්සු ඉන්නවා.

    ඔකේ අලුත් ලොක්ක තමයි ඕක කෑවේ. ඌට ඕනේ මිනිස්සු දාගෙන, ඌට පන්දම් අල්ලන උන් ප්‍රොමෝට් කර කර තනිකරම වන මෑන් ෂෝ එකක් තමයි යන්නේ. පොර ලංකාවේ run කරපු company ඔක්කොම අන්තිමට කෙළ කරලා තමයි ගියේ. ඒකම තමයි වැඩිකල් යන්න කලින් මේකට වෙන්නෙත්.

    ඔකේ සෑහෙන කාලයක් හිටපු AGM කෙනෙක් අයින් වෙනවා. ආරංචිය යන්නේ පොර ඌටත් ෂොට් එක දීල කියල කලින් බොසා ට දුන්න වගේ.

    ඇතුලේ ඉන්න සමහර උන් තාම නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්නවා බන්.

    Pearson = පියසේන :D
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City

    avatar494097_33.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    පියර්සන් එක නම් දැන් ගන්න දෙයක් නෑ. ආරංචියේ හැටියට ස්ථිර සේවකයෝ අඩු කරලා contractors ලා වැඩි කරමින් ඉන්නේ. කාලෙන් කාලෙට VRS දීල පරණ උන්ව ගෙදර යවනවා. ගොඩක් වෙලාවට ලංකාවේ Operations විතරක් තියාගෙන Development ඔක්කොම ඉන්දියාවට යවන සීන් එකක් තියෙන්නේ. දැනටමත් චෙන්නායි වල තියෙන එකේ අම්බානට මිනිස්සු ඉන්නවා.

    ඔකේ අලුත් ලොක්ක තමයි ඕක කෑවේ. ඌට ඕනේ මිනිස්සු දාගෙන, ඌට පන්දම් අල්ලන උන් ප්‍රොමෝට් කර කර තනිකරම වන මෑන් ෂෝ එකක් තමයි යන්නේ. පොර ලංකාවේ run කරපු company ඔක්කොම අන්තිමට කෙළ කරලා තමයි ගියේ. ඒකම තමයි වැඩිකල් යන්න කලින් මේකට වෙන්නෙත්.

    ඔකේ සෑහෙන කාලයක් හිටපු AGM කෙනෙක් අයින් වෙනවා. ආරංචිය යන්නේ පොර ඌටත් ෂොට් එක දීල කියල කලින් බොසා ට දුන්න වගේ.

    ඇතුලේ ඉන්න සමහර උන් තාම නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්නවා බන්.
    pearson dan ochcharatama aul da?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;23498425 said:

    දැන් intern උන්ගෙනුත් මාර qualifications නෙහ් බන් ඉලන්නේ.. :(

    පිස්සුද...ඔය වගේ තැන් වලට apply කරන්නවත් එපා....ඔය intern වලට ගන්නවා නෙමෙයි...

    ඔය intern කියන නම දාල දැනට ඇදගෙන යන projects වලට SE කෙනෙක්ගෙන් කරගන්න වැඩ කරගන්න අඩු පඩියට හොයන ඒවා....​
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සුද...ඔය වගේ තැන් වලට apply කරන්නවත් එපා....ඔය intern වලට ගන්නවා නෙමෙයි...

    ඔය intern කියන නම දාල දැනට ඇදගෙන යන projects වලට SE කෙනෙක්ගෙන් කරගන්න වැඩ කරගන්න අඩු පඩියට හොයන ඒවා....​
    sira
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    පිස්සුද...ඔය වගේ තැන් වලට apply කරන්නවත් එපා....ඔය intern වලට ගන්නවා නෙමෙයි...

    ඔය intern කියන නම දාල දැනට ඇදගෙන යන projects වලට SE කෙනෙක්ගෙන් කරගන්න වැඩ කරගන්න අඩු පඩියට හොයන ඒවා....​

    එහෙනම් කොහොමද බන් සාමාන්‍යෙන් හොද තැන් හොයාගන්නේ.. :nerd::(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;23498712 said:

    එහෙනම් කොහොමද බන් සාමාන්‍යෙන් හොද තැන් හොයාගන්නේ.. :nerd::(

    intern යන්න එපා(degree එක ගන්න අනිවාර්ය නැත්නම්...බිට් එකේ අනිවාර්ය නැති නිසා කිව්වේ...)...uni project එක සුපිරියටම කරන්න...පුළුවන් තරම් ස්ටෑන්ඩර්ඩ් විදියට කරන්න බලන්න...

    degree එක ගන්න... කෙලින්ම associate ජොබ් එකකට යන්න.. ...

    project background එක හොදනම් හොද tech stack එක අවුලක් නැත්නම් hire කරනවා....

    පඩිය 30ක් උනත් කමක් නැ..associate se යන්න....

    එකට හේතුව තමයි....සමහර තැන් වල intern/ට්‍රෛනී time period එක ...කලින් experience එකක් විදියට ගණන් ගන්නේ නැ....එතකොට උබේ experience වලට එක add කරලා පසු කලෙකදී salary ඉල්ලන්න බ...

    associate ගියොත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි...​