පියර්සන් එක නම් දැන් ගන්න දෙයක් නෑ. ආරංචියේ හැටියට ස්ථිර සේවකයෝ අඩු කරලා contractors ලා වැඩි කරමින් ඉන්නේ. කාලෙන් කාලෙට VRS දීල පරණ උන්ව ගෙදර යවනවා. ගොඩක් වෙලාවට ලංකාවේ Operations විතරක් තියාගෙන Development ඔක්කොම ඉන්දියාවට යවන සීන් එකක් තියෙන්නේ. දැනටමත් චෙන්නායි වල තියෙන එකේ අම්බානට මිනිස්සු ඉන්නවා.
ඔකේ අලුත් ලොක්ක තමයි ඕක කෑවේ. ඌට ඕනේ මිනිස්සු දාගෙන, ඌට පන්දම් අල්ලන උන් ප්‍රොමෝට් කර කර තනිකරම වන මෑන් ෂෝ එකක් තමයි යන්නේ. පොර ලංකාවේ run කරපු company ඔක්කොම අන්තිමට කෙළ කරලා තමයි ගියේ. ඒකම තමයි වැඩිකල් යන්න කලින් මේකට වෙන්නෙත්.
ඔකේ සෑහෙන කාලයක් හිටපු AGM කෙනෙක් අයින් වෙනවා. ආරංචිය යන්නේ පොර ඌටත් ෂොට් එක දීල කියල කලින් බොසා ට දුන්න වගේ.
ඇතුලේ ඉන්න සමහර උන් තාම නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්නවා බන්.