රට හැර යාමට තීරනය කලෙමි

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    රට හැර යාමට තීරනය කලෙමි

    මේ රට එපා වී ඇත. රට හැර යාමට තීරනය කලෙමි. මන්ද යත් දේශපාලනේ පෙනෙනතෙක් මානයේ කුජීතයි.
    අපේ ජීවිත වලට කිසිම වටිනාකමක් නැත.
    කිසිම දේක නිසි සැලැස්මක් නැත.
    පාරේ ගමන් කරන මහත් වරුන්ගේ මව්වරුන් නිතර මතක් වීම.
    නීතිය &(*&*^^%%^%^
    අනාගතේ අපේ දරුවන් කුඩු කාරයෙක් වීමට ඇති හැකියාව වැඩිවීම
    කාලගුණයේ වෙන විපරියාස.
    රාජ්ය සේවය අපගේ *@#^%#%@! පැලීම.
    ආර්තිකයේ ඇති අවිනිශ්සිත බාවය.

    මේ තත්වයට අප පත්කල සියලු දෙනාටම ස්තුති කරමි.

    මේක කියවන උබල කියපල්ල ඇයි අපි මේ රටේ ඉන්න ඕනෙ කියල.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මම හොද සැලරි එකක් ගන්නව මචන් නමුත් ජීවිතෙ කිසිම ආතල් එකක් නෑ. අපිට ජීවිත කාලෙ ඉවර වෙනකොට ගේ හදල වාහනයක් අරගෙන ඉන්න පුලුවන් වෙයි නමුත් ජීවිතෙ කියන්නෙ ඉට වඩා දෙයක්. එක අපි හොයන්න ඔනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    dan koheda yanne?

    #pearlofindianocean
    #greatestcountryoftheworld
    #greatestnation
    #2.5khistoryandculture
    #landofthelions
    #puregenes
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා උඹේ කතාව ඇත්ත. එක පාරක් වත් රට ගිහින් නෑ. ඒකට ලොකු වත්කමක් වත් නෑ.ලංකාවේ ලොකුම වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ ඔලුවල් ඇතුලේ.ලංකාවේ මිනිස්සු '' ටෙස්ට්'' වෙලා මදි.:confused::confused:
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    අපේ පත්තෙ මත් පෙති විකුනනව. ඉසෙල්ල මම "National Dangerous Drugs Control Board" එකට දීපු ඔත්තුවකට ඒවෙනකොට ලන්කාවෙ කරපු ලොකුම වටලීම කරා about 700 tablets . නමුත් දැන් අයෙ උන් ඒ වඩේ කරනව. අයෙ කොච්චර කිව්වත් කෞරුත් අල්ලනේ නෑ මොකද දැන් හැමෝම දන්නව බැක් කරන්නෙ කෞද කියල. තවත් මේ මගුල් බල බල ඉන්න බෑ බන්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කල හැකි නුවනක්කාරම වැඩේ රට හැර යාම තමා..කොසොල් රජතුමා දෑක්ක හීන වල විපාක හොදටම ගැලපෙන්නේ ලන්කාවට ..මටනම් හිතෙන්නේ කොසොල් රජතුමාට පෙනිලා තියෙන්නේ ලන්කාව .. :P

    11017850_944731422226128_6644407367690015393_n.jpg

    කවදාහරි දරුවන්ට මුණුබුරන්ට කියන්න වෙන්නේ ,"මට මගේ නොවන මගේම රටක් තිබ්බයි " කියලා තමා..

    හැබැයි ඉතින් රටවල් මාරු කරන එකත් ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කලා වගේ වැඩක් තමා දාර්ශණිකව ගත්තොත් ..තමන්ට ඔනි විදිහට ලොකේ කිසිම දෙයක් තියෙන්නෙ නෑ ..ඒකයි බුදු වදන..:rolleyes:ඔක්කොම ගැටලු ටික තියෙන්නේ තමන්ගේම හිතේ..:dull:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    machan good luck sinhala kama oluwe thiyan yana thenaka yaman....ape ewun kohe gihin hari sathutin inna onaa,,,sinhala un pethirenna onaa..meka den mada walak wage..eth kawda hari honda weiii...samaharawita ubala nethi weii ea kale wenakota..ube munupupuranta kiyala thiyapan lankawa honda wechcha dawasata apahu eheta gihin..danna dewal walin lankawata uparima deyak karanna kiyalaaa...
     
    රටට ආදරය කල නිසා තමයි දුක වැඩි. මේ වා බල බල නිවටයකු ලෙස මේ රටේ සිටිනවාට වඩා මේ වා නො දැක සිටීමෙන් සැනසීමක් වෙයි කියල හිතනවා
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම හොද සැලරි එකක් ගන්නව මචන් නමුත් ජීවිතෙ කිසිම ආතල් එකක් නෑ. අපිට ජීවිත කාලෙ ඉවර වෙනකොට ගේ හදල වාහනයක් අරගෙන ඉන්න පුලුවන් වෙයි නමුත් ජීවිතෙ කියන්නෙ ඉට වඩා දෙයක්. එක අපි හොයන්න ඔනේ.

    :yes::yes::yes:අන්තිමට නාකි වුනාම හම්බ කරලා තියෙන්නේ අපිට නෙමේ..අපේ ලමයිට..හම්බ කරලා මැරෙන්නේ අන්තිමට හිස් අතින්නම් ඇයි හම්බකරන්න දගලන්නේ කියලා ගැටලුවකුත් එනවා. :rolleyes:කවදා කොතන මැරෙයිද කියලා කවුරුත් දන් නෑ .අපේ ජිවිත වලට කිසිම ගැරන්ටියක් නෑ. මිනිසෙක් ඉපදීමේ අරමුණ මේ සන්සාරෙන් ගැලවීම ..එහෙම බැරිනම් පින් දහම් කරගෙනවත් ජීවත් වෙන එක ..ඒච්චරමයි..... :nerd:
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    machan good luck sinhala kama oluwe thiyan yana thenaka yaman....ape ewun kohe gihin hari sathutin inna onaa,,,sinhala un pethirenna onaa..meka den mada walak wage..eth kawda hari honda weiii...samaharawita ubala nethi weii ea kale wenakota..ube munupupuranta kiyala thiyapan lankawa honda wechcha dawasata apahu eheta gihin..danna dewal walin lankawata uparima deyak karanna kiyalaaa...

    මචන් මම පොඩි ස්කෝලෙක ඉගෙන ගත්තේ මගේ අසාව තිබ්බෙ මගේ දරුවවත් එකට දාන්න. ඒකත් වැහෙන තැනට අවිල්ල. මට දරුවව ඉන්ටර් නැශනල් දාල උගන්නන පුලුවන්. මොනා කලත් කොහේ හිටියත් දරුවට සින්හල බැරි නම් මම ලැජ්ජ වෙනව.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    පනින් එවුන් 30-35 වෙන්න කලින් පැනපල්ලා, අවුරුදු 5 -10 ක සුපිරි කට්ටක් තියේ.. එතකොට උඹලා සිංහල, ළමයි සිංහල+(එම රටේ ජාතිය) , මුනුපුරාලා ( එම රටේ ජාතිය)..අව්ලක් නෑ පරම්පරා තුනකින් හරි උඹලගේ DNA ගොඩයි.