14 යි

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    කියන්න සතුටුයි:)
    මට දැං 14 යි
    13 පහුවෙලා ටික දවසයි
    යාලුවො ගොඩයි
    දැනුම් සම්භාරයයි
    හැමදාමත් ආදරෙයි
    නිතරම එළකිරිය සමගයි
    එළකිරියට හැමදාමත් ජයයි
    අද ඉඳන් දෙන්නෙ 14යි