Meet Galaxy Note 9: massive battery, redesigned S Pen and all-out performance

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,401
    16,076
    113
    Meet-Galaxy-Note-9-massive-battery-redesigned-S-Pen-and-all-out-performance.jpg


    Samsung has just officially unveiled the brand new Galaxy Note 9 and yes, the leaks and rumors got it all right: it has a massive, 4,000mAh battery, a completely redesigned S Pen with wireless superpowers that allow you to use it as a remote and it is packed with the latest Snapdragon 845 chip and up to 8GB of RAM and 512GB of storage.

    And yes, the bezels are just slightly thinner, but there is no notch, the good old 3.5mm headphone jack is here and you can easily expand your storage via the microSD card slot. Check, check and check!

    Samsung has also not missed the note about AI: the quirky-looking dual camera system on the back of the Note 9 now supports artificial intelligence for some (hopefully) clever processing that will give images a boost without you having to open Photoshop (or Snapseed).


    mydFwrV.png



    spen-2.JPG.jpg



     
    • Like
    Reactions: Bart_Allen

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    මේ ටිකේ නම් යන්තම් 9 වෙද්දි ගෙදර ආවා, හෙට ඉදන් රැ 12 වෙනකල් වැඩ කරන්න වෙනවා දැන් මේක දැක්කට පස්සෙ. තාම ප්‍රයිස් අනවුන්ස් කරලා නැ නේද ?
    200K පැන්නුවොත් තමයි රිදෙන්නෙ
    නෝට් 8 එක එකකට වත් දී ගන්න පුලුවන් උනොත් ගොඩ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,401
    16,076
    113
    මේ ටිකේ නම් යන්තම් 9 වෙද්දි ගෙදර ආවා, හෙට ඉදන් රැ 12 වෙනකල් වැඩ කරන්න වෙනවා දැන් මේක දැක්කට පස්සෙ. තාම ප්‍රයිස් අනවුන්ස් කරලා නැ නේද ?
    200K පැන්නුවොත් තමයි රිදෙන්නෙ
    නෝට් 8 එක එකකට වත් දී ගන්න පුලුවන් උනොත් ගොඩ.

    Samsung Galaxy Note 9 with 128GB of storage and 6GB of RAM – $1000
    Samsung Galaxy Note 9 with 512GB of storage and 8GB of RAM – $1249
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Smasung වල hardware නම් පට්ට. Software නම් මට අල්ලන්නේ නැහැ. Smasung Android ඕනේ device එකක් ගැහුවොත් පට්ට. :love:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Dan loke godak un $800+ deela phones ganne naha.under $500 thama un hoyanne.

    :yes:අනිවා.ඉස්සර මේකේ ඔය වගේ ෆෝන් එකක් ආවා කිව්වහම ඒ ත්‍රෙඩ් වලට කොච්චර අය කොමන්ට්ස් දානවද.දැන් නම් ගාණක් වත් නැහැ වගේ..:D
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    Samsung Galaxy Note 9 with 128GB of storage and 6GB of RAM – $1000
    Samsung Galaxy Note 9 with 512GB of storage and 8GB of RAM – $1249

    defaq
    yako
    echara nam paadui
    base model eka 800 una nam hari
    hena kathai ne bn oke pitipassa
    mage personel idea eka nam iphone X hodai kiyala mekata wada
    storage ochara mak karannada
    speed comparison ekak balanna onee X ekath ekka
    btw still over priced for a underated phone
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    defaq
    yako
    echara nam paadui
    base model eka 800 una nam hari
    hena kathai ne bn oke pitipassa
    mage personel idea eka nam iphone X hodai kiyala mekata wada
    storage ochara mak karannada
    speed comparison ekak balanna onee X ekath ekka
    btw still over priced for a underated phone

    note kiyanne underrated phone ekakda?ethakota iphone thama hodama.:oo:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    defaq
    yako
    echara nam paadui
    base model eka 800 una nam hari
    hena kathai ne bn oke pitipassa
    mage personel idea eka nam iphone X hodai kiyala mekata wada
    storage ochara mak karannada
    speed comparison ekak balanna onee X ekath ekka
    btw still over priced for a underated phone

    :lol::lol::lol::lol::lol::rofl:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Ado dan Dialog voLTE support karanawa ne. download speed eka 125mbps. patta ne. HD calling enabled mage note 8 eke
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    :yes:අනිවා.ඉස්සර මේකේ ඔය වගේ ෆෝන් එකක් ආවා කිව්වහම ඒ ත්‍රෙඩ් වලට කොච්චර අය කොමන්ට්ස් දානවද.දැන් නම් ගාණක් වත් නැහැ වගේ..:D

    ඉස්සර මේ වගේ phone එකක් ආවම ලංකාවේ උන්ට ගන්න පුළුවන් කමක් තිබුනා. මොකද ඉස්සර dollar එකක් රුපියල් 130 ගානට ගියේ. දැන් dollar එකක් රුපියල් 160ක් වෙනවා. රුපියල බල්දුවෙලා තියනවා නිසා 1,000 USD phone එකකට දැන් වැඩිපුර 30,000 ගෙවන්න වෙලා තියනවා. අනික රුපියල බාල්දු වෙනවා කියන්නේ සාපේක්ෂව අනිත් දේවල් වලත් මිල වැඩි වෙනවා. (උදා: තෙල් මිල). ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට ඔය වගේ දේවල් ගන්න අමාරුයි. සමහරවිට එක නිසා වෙන්න ඇති.


    https://www.facebook.com/sinhala.adaderana.lk/videos/1991961107515261/
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    defaq
    yako
    echara nam paadui
    base model eka 800 una nam hari
    hena kathai ne bn oke pitipassa
    mage personel idea eka nam iphone X hodai kiyala mekata wada
    storage ochara mak karannada
    speed comparison ekak balanna onee X ekath ekka
    btw still over priced for a underated phone

    LOL...

    Processor: 64-bit Qualcomm Snapdragon 845 octa-core (2.8GHz max + 1.7GHz)
    Display: 6.4-inch 2960 x 1440 Quad HD+ Super AMOLED
    Camera (rear): Dual camera with dual Optical Image Stabilization
    Camera (rear, wide angle): 12-megapixel Super-Speed Dual Pixel, Auto Focus, F1.5/F2.4
    Camera (rear, telephoto): 12-megapixel, Auto Focus, F2.4, 2x optical zoom with up to 10x digital zoom
    Memory/Storage: 6GB RAM (LPDR4) with 128GB storage and microSD card slot (up to 512GB) OR 8GB RAM (LPDR4) with 512GB storage and microSD card slot (up to 512GB)
    Battery: 4,000mAh
    OS: Android 8 Oreo
    Dimensions: 161.9 x 76.4 x 8.8mm, 201g
    IP rating: IP68
    Wi-Fi: 802.11a/b/g/n/ac (2.4Ghz), VHT80 MU-MIMO
    Network: Enhances 4x4 MIMO/CA, LAA, LTE Cat.18
    Connectivity: Bluetooth 5.0 (LE up to 2Mbps), ANT+, USB-C, NFC, location (GPS, Galileo, Glonass, BeiDou)