Hi Guys , cex.io / coinmama වලට කරන කාඩ් පේමන්ට්ස් ගවර්මන්ට් එකෙන් බ්ලොක් කරල නේද ? ට්‍රාන්සක්ෂන් ෆේල් වෙනව ,,, ඔබ තුමන්ලා මේවයින් අවසන් වරට මිලදීගැනීම් කරේ කවදා ද ? දැන් කොයින් ගන්න අපිට තියෙන ඔප්ෂන්ස් මොනවාද ?