Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    මචන් මේක joke එකට ගන්න එපා..ලොකු උදවුවක් ඉල්ලනේ.කොලඹ අවට තියෙන part-time job තියෙනවනම් දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ.ලොකු උදවුවක්
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    තියෙනවනම් එහෙම job, set වෙන්නෙ කොහොමඩ සියලු details දෙන්න.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    මට ආරංචියක් ආවා research companies වල ජොබ් තියේ කියලා part time. ඔය tv එකේ වෙලද භාණ්ඩ වගේ ඒවට සම්මාන දෙන්නෙ.අන්න ඒවයෙ.සමීක්ෂණ කරන්නලු තියෙන්නෙ.ගෙවල් කිහිපයකට ගිහින් විස්තර අහගෙන. මාත් විස්තර හොයනවා තාම. හරියටම මේ ගැන දන්නවනම් පොඩ්ඩක් කියන්න කව්රුහරි
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මට ආරංචියක් ආවා research companies වල ජොබ් තියේ කියලා part time. ඔය tv එකේ වෙලද භාණ්ඩ වගේ ඒවට සම්මාන දෙන්නෙ.අන්න ඒවයෙ.සමීක්ෂණ කරන්නලු තියෙන්නෙ.ගෙවල් කිහිපයකට ගිහින් විස්තර අහගෙන. මාත් විස්තර හොයනවා තාම. හරියටම මේ ගැන දන්නවනම් පොඩ්ඩක් කියන්න කව්රුහරි

    ඒ රස්සාවත් වරදක් නෑ, නුවරින් තියෙනවා නම් ඒ ගැන දැනුවත් කරන්න. ලොකු උදව්වක්.