Sinhala Tele Darama Find Help

nupus

Well-known member
  • Oct 28, 2023
    285
    384
    63
    ඉස්සර ජාතික රූපවාහිණියෙ 8.30 ට ගියා කතාවක්.

    මතක හැටියට මේ කතාවෙ ජනක් ප්‍රේමළාල් ගුරුන්නාන්සෙ කෙනෙක්, ජගත් චමිල, දොස්තර කෙනෙක් සහ ගුරුන්නාන්සෙගෙ පුතා,,, මේ ගුරුන්නාන්සෙ ගෙදර වැඩට යකින්නියක් බැදගෙන ඉන්නෙ, මේක ගෙදර අනිත් අය දන්නෙ නෑ. දවසක් ගුරුන්නාන්සෙ වෙන ගෙදරක තොවිලයක් කර කර ඉද්දි එක පාරටම මොකක් හරි වෙනව, ඒ වෙලාවෙ පුතා(ජගත් චමිලත්) මෙතන ඉන්නව, ආපහු ගෙදර එද්දි ගුරුන්නන්සෙ පුතාට කියනව ගෙදර වැඩට ඉන්නෙ යකින්නක් කියල.යකින්නව බැදල තියාගෙන ඉන්නෙ යකින්නගෙ කොණ්ඩෙට ගහල තියෙන ලොකු දෙහි කට්ටකින්.

    ගුරුන්නාන්සෙ පුතා එක්ක ඇවිල්ල බලද්දි, ගෙදර බඩු තැන තැන, හාමිනෙටත් සිහිය නැති වෙලා..අවසානෙට මොකෝ වෙන්නෙ කියල මතක නෑ.

    මේ කතාවෙ නමත් මතක නෑ, ආපහු හොයන් බලන්න ආසාවක් ආව, ඒ දවස් වල මේ කතාව බලපු කෙනෙක් ඉන්නවනම් නම හරි YT link හරි දැම්මොත් ලොකු උදව්වක් :)
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,972
    2,309
    113
    United States
    යකින්නිව බැඳලා තියෙන්නේ කොණ්ඩෙට ගහපු දෙහි කට්ටකින් කියන එක නම් මතක හිටින්නම වටින විස්තරයක්, ඒකෙන්ම හොයන්න ලේසි වෙයි. ජනක් ප්‍රේමලාල්ගෙ නමත් එක්ක යකින්නි කතාව කියලා YT එකේ හොයලා බලන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,189
    1
    102,814
    113
    34
    Kalutara
    බුකියේ ටෙලිනාට්‍ය ගෘප් එකේ දාපන්.

    යකින්නිව බැඳලා තියෙන්නේ කොණ්ඩෙට ගහපු දෙහි කට්ටකින් කියන එක නම් මතක හිටින්නම වටින විස්තරයක්, ඒකෙන්ම හොයන්න ලේසි වෙයි. ජනක් ප්‍රේමලාල්ගෙ නමත් එක්ක යකින්නි කතාව කියලා YT එකේ හොයලා බලන්න.
    ඊට වඩා හොඳ නැද්ද මේ ත්‍රෙඩ් එකම කොපි කරලා යූටියුබ් එකේ සර්ච් කලා නම්? අනේ පොන්න බොටෝ..
     
    • Love
    Reactions: nupus