අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝ
මෙයට පෙර ඵල වූ මාගේ,
අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය
අවසාන නාසියා 02 - මිහි මත අපාය.
අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.
අවසාන නාසියා 04 - [FONT="]යුදෙව්වන් [/FONT][FONT="]සමූල[/FONT][FONT="] ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්[/FONT][FONT="].[/FONT]
අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.
[FONT="][FONT="][FONT="]අවසාන නාසියා 06 - යුදෙව්වන් අට දහසකට ගෑස් [FONT="]කා[FONT="]ම[FONT="]ර[FONT="]යේ[FONT="]දී [FONT="]ම[FONT="]ර[FONT="]ණ[FONT="]ය.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT]අවසාන නාසියා 07 - [FONT="]දොස්තර ජෝෂප් මෙන්ගෙල් හෙවත් මරණයේ සුරදූතයා[/FONT][FONT="] ( Angel Of Death ) [/FONT][FONT="]ඔස්ච්විට්ස් කදවුරෙහි වැඩ භාරගනී[/FONT][FONT="].[/FONT]
අවසාන නාසියා 08 –[FONT="][FONT="]දොස්තර මෙන්ගෙල් [/FONT][FONT="]භාෂා [/FONT][FONT="]පරිවර්තකයකු සොයයි[/FONT][FONT="].[/FONT][/FONT]
අවසාන නාසියා 09 - මිනීමරු වද කඳවුරක හුදකලා කැරැල්ල.
අවසාන නාසියා 10 - බිළිඳුන්ටත් මරණය.
යන Thread දහය හා බැඳේ.
[FONT="][FONT="]දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද [/FONT][FONT="]සමයේ [/FONT][FONT="]නාසින් [/FONT][FONT="]විසින් [/FONT][FONT="]නිරිතදිග [/FONT][FONT="]පෝලන්තයේ[/FONT][FONT="] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT="]නගරයේ [/FONT][FONT="]පවත්වාගෙන [/FONT][FONT="]ගිය [/FONT][FONT="]සමූල [/FONT][FONT="]ඝතන [/FONT][FONT="]සිර [/FONT][FONT="]කදවුරේ [/FONT][FONT="]කදවුරු[/FONT][FONT="] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT="]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද්ධයෙන්[/FONT][FONT="] ජර්මනිය [/FONT][FONT="]පරාජය [/FONT][FONT="]වීමත් [/FONT][FONT="]සමග [/FONT][FONT="]පළායන [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] පුරා [/FONT][FONT="]වසර[/FONT][FONT="] හතළිහක්[/FONT][FONT="] සැගව [/FONT][FONT="]ජීවත්[/FONT][FONT="]වූයේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඔහුගේ[/FONT][FONT="] සිරුර[/FONT][FONT="] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT="].
[/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="]අවසාන [/FONT][FONT="]නාසියා [/FONT][FONT="]ඔහුගේ [/FONT][FONT="]ජීවන[/FONT][FONT="] තොරතුරු[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] සමූල[/FONT][FONT="] ඝතකයකු [/FONT][FONT="]බවට [/FONT][FONT="]පත්වන්නට [/FONT][FONT="]හේතු [/FONT][FONT="]සොයා [/FONT][FONT="]ජෙරල්ඩ්[/FONT][FONT="] ඇස්ටර්[/FONT][FONT="] කළ [/FONT][FONT="]පර්යේෂණයේ ප්රතිඵලයයි[/FONT][FONT="].[/FONT] [FONT="]ඔස්ච්විට්ස් කදවුරෙන් දොස්තර ජෝෂප් මෙන්ගෙල් පළාගොස් සැඟව සිටි කාලය පිළිබදවත් ඔහුට රැකවරණය සපයන්නට සහ උපකාර පිණිස ජර්මනියේ සිදුවූ කුමන්ත්‍රණ පිළිබදවත් තොරතුරු මෙහි ඇතුළත්වේ[/FONT][FONT="].
[/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="]2010 [/FONT][FONT="]ජූලි[/FONT][FONT="]මස[/FONT][FONT="] 11 [/FONT][FONT="]වැනිදා[/FONT][FONT="]දියත අතිරේකයෙන්[/FONT][FONT="],[/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][FONT="]යටිගිරියෙන්[/FONT][FONT="] කෑගසමින්[/FONT][FONT="] විරෝධය[/FONT][FONT="] පාති[/FONT][FONT="].[/FONT]
[FONT="]........ගිසෙල්ගේ [/FONT][FONT="]සහෝදරිය[/FONT][FONT="] ඇඳුම්[/FONT][FONT="] ඉවත්[/FONT][FONT="] කිරීම [/FONT][FONT="]ප්‍රතිෂේප කළාය. එහෙත් මුර භටයකුගේ නියෝග අනුව ඇගේ විරෝධය යටපත් කෙරිණි[/FONT][FONT="]. “ඇඳුම් ඉවත් කරනු, ලී සෙරෙප්පු දමාගනු, ඇඳුම් අතට ගනු, පෙළට සිට ගනු, නැතිනම් උඹට වෙඩි තබනවා.” හිස් මුඩු කළ නිරුවත් කාන්තාවෝ කකුල් අද්දමින් ඉදිරියට ගියෝය. ගිසෙල් හර්ෂ් කාර්ය භාර නිලධාරියා කවුරුන්දැයි හැදිනගත්තාය. ඔහු දොස්තර මෙන්ගෙල් විය. “ඉතා හැඩකාර, සිහින්, හරි කෙළින් සිටි දොස්තර.” ඔහුට තව දුරටත් ඇගේ සේවය අවශ්‍ය නොවීය. ඇගේ රතු පාට කව සහිත ඇඳුම නැතිව, ඇගේ දිගු කළු කෙස් වැටිය කපා දැමීමෙන් පසුව ඔහුට ඇය හැදින ගන්නට හැකි නොවීය.
[/FONT][FONT="] ...........දොස්තරගේ අතේ ඇඟිල්ල ඒ මේ පැත්තට හැරීම අනුව කාන්තාවෝ වමටත්[/FONT][FONT="], දකුණටත් ගියෝය. ගිසෙල්ලා අවුලට පත්වූවාය. දෙපැත්තේ පේළි දෙකේ අරුත ඇයට අවබෝධ කරගන්නට හැකි නොවුවාය. පේළි දෙකේම වැඩ කරන්නට සුදුසු කාන්තාවෝ සිටියෝය. තම සහෝදරියගෙන් වෙන් කෙරුණු කාන්තාවක් විරෝධතාව පළ කළාය. SS භටයෙක් ඇගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කළේය. බිම් වැටුණු ඇගේ හිස කුඩා ගල් පරයක වැදිණි. SS භටයෝ දෙදෙනෙක් ඇය ඉවතට ඇදගෙන ගියෝය. ඇය ඒවන විට මියගොස් නොසිටියද ඉක්මනින්ම මියයනු ඇත. තමාටත් තම සහෝදරියටත් බේරෙන්නට මගක් නැතිව ගිසෙල් හර්ෂ් වේදනාටවට පත්වූවාය. අවසානයේ ඇය තීරණයකට එලඹියාය. දකුණු පස පෙළ මරණයේ පේළිය විය යුතු බවට ඇය අනුමාන කළාය. ඇගේ පළමු සහෝදරිය මෙන්ගෙල් ඉදිරියට පැමිණියාය. ඔහු දකුණු පස පෙළ පෙන්නුවේය. කෙසඟ උරහිස් ඇති අගේ දෙවැනි සහෝදරියද දකුණු පසට ගියාය. තුන් වැනි සහෝදරියට නියම වූයේ වම් පැත්තට යෑමටය. ගිසෙල් හර්ෂ්ටද වම් පස නියම විය. මෙන්ගෙල් සහ ඔහුගේ පිරිවර පුදුමයට පත් කරමින් ගිසෙල් ජර්මානු භාෂාවෙන් කතාකළාය. “කරුණාකර අපට අනුකම්පා කරන්න සර්. අපි හතර දෙනා සහෝදරියෝ. අපි කැමතියි එකට ඉන්න.” මෙන්ගෙල් කලබලයට පත් නොවූ බවක් පෙනුණි.
[/FONT][FONT="]
“අපි සියලු දෙනාම ශක්තිමත්, නිරෝගී අය. අපට හොදට වැඩ කරන්න පුළුවන්. අපට වෙහෙසට පත් නොවී දිනකට පැය පහළොවක්, විස්සක් වැඩ කරන්න පුළුවන්. අපට ඒ බව ඔප්පු කරන්න ඉඩ දෙන්න සර්. අපට එකට ඉන්න ඉඩ දෙන්න සර්.” මෙන්ගෙල් සහ SS කාන්තාව ප්‍රශ්ණය ගැන සාකච්ජා කරන්නට පියවර කිහිපයක් ඉවතට ගියෝය. ඔවුහු ආපසු පැමිණියෝය. SS කාන්තාව හිස සලා ගිසෙල් හර්ෂ්ට කතාකළාය. ගිසෙල් තම දෙවියන්ට ස්තුති කළාය. ගිසෙල්ගේ සහෝදරියන් කවුරුන්දැයි මෙන්ගෙල් විමසුවේය. ඔවුන් හැදිනගත් පසු ඔහු ඔවුන් සියලු දෙනාම දකුණු පසට කළේය. “දකුණු පැත්තේ පෙළ, මරණය සදහා.” ගිසෙල් සිතුවාය. “සහෝදරියන් හතර දෙනා.” මෙන්ගෙල් කියනු ඇයට ඇසිණි. අනතුරුව ඔහු සිනාසුණේය. එහෙත් මේ වතාවේ දකුණු පස පෙළ මරණයේ පෙළ නොවීය.[/FONT]
[FONT="]
..........හදිස්සියේ ඇති වන හැගීම් මෙන්ගෙල්ගේ බොහෝ ක්‍රියා වලට හේතු වූ බව පෙනුණි[/FONT][FONT="]. “තම ඉනේ පිස්තෝල පටිය තුළට මාපටැඟිලි රිංගවාගෙන ඔහු එහි සිටගෙන සිටියේය. දොස්තර කොනිග් මාගේ මතකයේ ඇත. ඔහු කල් ඇතිව වෙරිවී සිටි බව ඔහුට ගව්ව පිණිස මා සදහන් කළයුතුය. දොස්තර රෝඩ් ද එසේ කළේය. මෙන්ගෙල් එසේ නොකළේය. ඔහුට එසේ කිරීමට අවශ්‍ය නොවීය. ඔහු එය මධ්‍යස්ථ ලෙස කළේය.” ඔස්ට්‍රියාවේ උපත ලද සිරකාර දොස්තරවරියක වූ එල්ලා ලින්ජෙන්ස් සිය මතකය අවදි කළාය.
[/FONT][FONT="] .......තෝරා ගැනීම නිසැකවම බොහෝ අයට මාරක විය[/FONT][FONT="]. එහෙත් සුළු පිරිසකට එය ජීවිතය ලැබීමක් විය. සිවි ගෝල්ඩ්බර්ග් මුස්ලිම්වරයකුගේ සමාජ තත්වයට ඉතා කිට්ටු අයෙක් විය. තම මව සහ සහෝදරිය මරා දමා ඇති බව ඔහු දැනගත්තේය. “ඒ පුවත මා තෝන්තුවට පත් කළේය. මට තවදුරටත් ජීවත් වන්නට වුවමනා නොවීය.” ඔහු කීවේය. එය සෙනසුරාදා දිනයක් විය. සබත් දිනය විය. මාරක යාන්ත්‍රණය සදහා අවශ්‍ය සැපයුම් තෝරා ගන්නා දිනය විය. ගෝල්ඩ්බර්ග් සගයන් කිහිප දෙනෙකු සමග බිම ඉදගෙන සිටියේය. ඔවුන්ට බඩ දිය පහවෙමින් තිබිණි. බීමත්ව සිටි SS සොල්දාදුවෝ පිරිසක් පැමිණ ඔවුහු පන්නා දැමුවෝය. “අපව පන්නා දමන්නේ ගෑස් කාමරවලට බව වැටහුණු විට මගේ දණහිස් පණ නැති වුණා. අපේ රුදුරු මාරයා සිටි කාමරයේ දොර අසල මා ප්‍රථම වතාවට සිටගත්තේ ඒ අවස්ථාවේය. අපි බියෙන් අඩපණ වී එක තැනම සිටියෙමු. ගමන් කිරීම ප්‍රතිෂේප කළෙමු. SS භටයෝ කෝපයට පත්වූහ. අපට ගෑස් කාමර වෙත යන ලෙස බල කරන්නට වූහ. අපි යටි ගිරියෙන් කෑගසමින් [/FONT][FONT="]විරෝධය පලකලහ[/FONT][FONT="]. අපේ ප්‍රමාදය සහ කලබලය හේතුවෙන් අප කිහිප දෙනෙකු බේරුණේය.
[/FONT]
[FONT="]“දොස්තර මෙන්ගෙල්ට කලබලයේ ශබ්දය ඇසී සිදු වන්නේ කුමක්දැයි දැනගන්නට එහි පැමිණියේය.” තෝරාගන්නාගේ කාර්යය බලහත්කාරයෙන් පවරාගත් [/FONT][FONT="]SS භටයන්ට බැණවැදුණේය. කෙසේ වෙතත් SS භටයන් නින්දාවට පත් නොකළ මෙන්ගෙල් [/FONT][FONT="]තෝරාගැනීමේ කාර්යය දිගටම කරගෙන ගියේය[/FONT][FONT="]. මෙන්ගෙල් සල්ලාපයේ යෙදෙන්නට කැමති තත්වයක පසුවන බව පෙනුණි. ඔහු [/FONT][FONT="]ගෝල්ඩ්බර්ග්ගේ වයස විමසුවේය[/FONT][FONT="]. තරුණයා ජර්මානු භාෂාවෙන් නිපුණ ලෙස පිළිතුරු දුන්නේය. ඕනෑම ආකාරයක අසීරු වැඩක් තමාට කළ හැකි බව ඔහු කීවේය. ඔහු දක්ෂ ලෙස ජර්මානු භාෂාව කතාකිරීම මෙන්ගෙල් අගය කළේය. තරුණයා ජර්මනියේ ඩෑන්සිංවල අධ්‍යාපනය ලැබූ අයකු බව දැනගත් මෙන්ගෙල් ජීවත්වන්නට අවසර දුන්නේය. එදා සොල්දාදුවන් වටකරගත් තුන්සියයක් දෙනාගෙන් බේරුණු පනස් දෙදෙනාගෙන් ගෝල්ඩ්බර්ග් එක් අයෙකි.[/FONT]
[FONT="]“මං ආපසු කදවුරට යන විට එය මට පෙනුණේ ආදම්ගේ උයන ලෙසටය.” ගෝල්ඩ්බර්ග් කීවේය. එහෙත් ඔහුට බේරෙන්නට හැකි වූයේ මෙන්ගෙල්ගේ දයාව නිසා නොවේය. සැබෑ තෝරන්නා ලෙස ඔහු තුළ තිබූ ඉව නිසාය. එහෙත් එදා ගෝල්ඩ්බර්ග් ඇතුළු ජීවිත දානය ලැබූ අයට ඒ අවස්ථාව හිමි වූයේ මරණයේ දේව දූතයාගේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ හැගීම් නිසා යැයි කිසිම අවස්ථාවක නිගමනය කළ නොහැකිය.[/FONT]
[FONT="][FONT="]
[/FONT][/FONT]

Last edited:

ඔන්න දුන්නා