අද අපිට වැඩට යන්න බස්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑ....හැබැ‍යි උබලට එහා පාරෙන් තමා හර්ශයා යන්නේ, පෙලක් වෙලාවට ඌ දාන් යන්නත් පුලුවන් , ඒ පාරට පලයන්... :yes:
     
    Jul 24, 2018
    284
    20
    0
    නෑ....හැබැ‍යි උබලට එහා පාරෙන් තමා හර්ශයා යන්නේ, පෙලක් වෙලාවට ඌ දාන් යන්නත් පුලුවන් , ඒ පාරට පලයන්... :yes:
    ඒ මගේ අලුත් අකවුන්ට් එක බන්.. චාටර් කරන්න එපා. රේප් දීලා පලයන එකට. කවුද එකෙක් රේප් කපලා kk කියලා.
     
    Jul 24, 2018
    284
    20
    0
    dada wadiy kiyalath warjanaya karana waradi kaloth ne yako owa gewannw wenne
    පුදුමයි තොගේ කටින් ඔහොම කතාවක් කිව්වා.. නැත්තම් ආණ්ඩුවට එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ තලන්න තිබ්බේ තැලෙන යකඩේ උඩ පැන පැන
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොගෙ පාරෙ බස් වැඩද නැද්ද කියල දැනගන්න අපි කොහොමද බල්ලො තෝ ඉන්න පාර දන්නෙ :angry: