1. Mula buffer ekatama gahanawa. Samahawelawata fenders/ bonnets walata fadeout wenna gahanawa poddak ube wahane paint eka pichchila nam.
2. Buffer ekak paint karanna 7000-8500 wage ganak gannawa
3. Buffer eka godak ada wela nam hari hil wela nam, full insurance tyenawanm, hadanawata wada aluthen ekak dana eka hodai. kochara haduwath podak hari pena nisa.
4. mama nam No claim kiala accident pen nathuwa in ne. Insurance karan eken terumak nane natnam,
Colour code eka mokakda? Touchup danna beri wei mcn dent deka hadala buffer ekama gahanna wenawa.... Dark metalic or pearl paint eheama kare naththam hoyanna puluwan... Booth ekak tyena light dry karana quality bodyshop ekain 12-15 wage gani... Garage ekakin 5000-8000k wage weddii puluwan...
ෆුල් ඉන්ෂුරන්ස් නිසා හොද තැනකට දාලා බෆර් එකම පේන්ට් කරගනින්. නැත්නම් ඉන්ෂුරන්ස් කාරයෝ පෝසත් වෙනවා විතරයි මචන් .ඔව් හොදම වැඩ්ඩෙක් හොයාගන්න වෙනවා තමයි හැපුණු තැන විතරක් හදාගන්න නම් ..
උ නම් හදලා තිබුනා බං එලටම..
සීරුන තැන විතරක් හදාගන්න. එතන විතරක් පේන්ට් කරන්න පුළුවන් ඔරිජිනල් කලර් එක සහ දැන් කාර් එකේ තියන කලර් එක අතර වෙනසක් තියනවනම් පේන්ට් කරන අයට පුලුවන් ඒක දැනගන්න ඊට පස්සෙ කාර් එකේ කලර් එක ස්කෑන් කරල පේන්ට් මිශ්ර කරල දැනට තියන පාටම හදාගන්නව. පේන්ට් එක ගහල ඊට පස්සෙ කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දැම්මනම් හොයාගන්න බැහැ කොහොමවත්. හොඳ පලපුරුදු කෙනෙක් අල්ලගන්න.
Bump
Insurance ekata boru kiyala ahu unoth claim eka denne na machan ...
ehema gannawa num unta attama case eka kiyana eka thami hoda ...
No claim bonus eka hadana ganata wadaiya wadi num claim kara ganin ...
අපෝ එහෙම කරන්න බැ බන්... පිස්සුද ?
REP++++++++
SL Insurance eke police report ekak awashya scene ekak tiyenawa
