බෆර් එක තුවාල උනා පොඩ්ඩක්....

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Insurance ekata boru kiyala ahu unoth claim eka denne na machan ...
    ehema gannawa num unta attama case eka kiyana eka thami hoda ...
    No claim bonus eka hadana ganata wadaiya wadi num claim kara ganin ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,978
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1. Mula buffer ekatama gahanawa. Samahawelawata fenders/ bonnets walata fadeout wenna gahanawa poddak ube wahane paint eka pichchila nam.

    2. Buffer ekak paint karanna 7000-8500 wage ganak gannawa

    3. Buffer eka godak ada wela nam hari hil wela nam, full insurance tyenawanm, hadanawata wada aluthen ekak dana eka hodai. kochara haduwath podak hari pena nisa.

    4. mama nam No claim kiala accident pen nathuwa in ne. Insurance karan eken terumak nane natnam,

    Colour code eka mokakda? Touchup danna beri wei mcn dent deka hadala buffer ekama gahanna wenawa.... Dark metalic or pearl paint eheama kare naththam hoyanna puluwan... Booth ekak tyena light dry karana quality bodyshop ekain 12-15 wage gani... Garage ekakin 5000-8000k wage weddii puluwan...

    ෆුල් ඉන්ෂුරන්ස් නිසා හොද තැනකට දාලා බෆර් එකම පේන්ට් කරගනින්. නැත්නම් ඉන්ෂුරන්ස් කාරයෝ පෝසත් වෙනවා විතරයි මචන් .ඔව් හොදම වැඩ්ඩෙක් හොයාගන්න වෙනවා තමයි හැපුණු තැන විතරක් හදාගන්න නම් ..

    උ නම් හදලා තිබුනා බං එලටම..

    සීරුන තැන විතරක් හදාගන්න. එතන විතරක් පේන්ට් කරන්න පුළුවන් ඔරිජිනල් කලර් එක සහ දැන් කාර් එකේ තියන කලර් එක අතර වෙනසක් තියනවනම් පේන්ට් කරන අයට පුලුවන් ඒක දැනගන්න ඊට පස්සෙ කාර් එකේ කලර් එක ස්කෑන් කරල පේන්ට් මිශ්‍ර කරල දැනට තියන පාටම හදාගන්නව. පේන්ට් එක ගහල ඊට පස්සෙ කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දැම්මනම් හොයාගන්න බැහැ කොහොමවත්. හොඳ පලපුරුදු කෙනෙක් අල්ලගන්න.


    Insurance ekata boru kiyala ahu unoth claim eka denne na machan ...
    ehema gannawa num unta attama case eka kiyana eka thami hoda ...
    No claim bonus eka hadana ganata wadaiya wadi num claim kara ganin ...



    හම්මට තැන්ක්ස් බන්... දැන් මොකද්ද කරන විදිය කියල අදහසක් ආව....

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    රෙප් ඉවරය්

    nM3o7l1.jpg


    බෆර් එකේ පොඩි හිල් දෙක මිලිමීටර් 3 විතර ඇතුලට ගිහින්... බෆර් අලුතෙන් දාන්න තරම් දෙයක් නැ මන් හිතන්නේ ෆුල් පේන්ට් එක ගස්ස ගත්තනම් හරි නේද ? හොද තැනකින්...