AliExpress help guys 😟

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    236
    43
    ali aken dmma podi helicopter ekak..cam ekak wth na adu trme..1500ka ekak..ali tracking ake pennanwa dn eka Held by Custom kiyla..custom aken nwthagenda mchnla or aulk nthuwa eida eka..advice ekak denna guys 😟😟
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,839
    35,718
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බටු හෙලිකොප්ටර් කැල්ලකට ටැක්ස් ගහනවද බන් ? කස්ටම් එකේ උන්ට වැඩ නැද්ද?

    ස්කෑනර් නැද්ද බන්... චෙක් කරලා එවන්න...
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කස්ටම් එකෙන් නවත්තන්නෙ රැන්ඩම්.පැකේජ් එකේ ගිෆ්ට් කියල දාල එවන්න කියන්න තිබ්බෙ.ඔය රේඩියෝ ඩිවයිස් රෙජිස්ටර් කරන්න ඕන නීතියක් තියනවනෙ.ඒකයි.ෆෝම් සෙට් එකක් එවයි උබට.හෙල්ඩ් කරන්න ඉන්න පෝස්ට් ඔෆීස් එකට යන්න වෙනව.ඒකෙ කස්ටම් උන් ඉන්නව.පැකේජ් එක අරින්න වෙනව.දුක කියල පොඩි ටැක්ස් එකක් ලියාගනින් පොඩි එකෙක්ට තැග්ගක් දෙන්න ගෙනාවෙ සෙල්ලම් කරන්න ගෙනාවෙ මෙහෙත් තියනව කියපන් ඕව 2000 ට විතර.එන ෆෝම් වල ගනන් දාන්න එපා.ගන්න පුලුවන්.
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    බටු හෙලිකොප්ටර් කැල්ලකට ටැක්ස් ගහනවද බන් ? කස්ටම් එකේ උන්ට වැඩ නැද්ද?

    ස්කෑනර් නැද්ද බන්... චෙක් කරලා එවන්න...

    ow bn balapn redda un hold krn bn eth
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    කස්ටම් එකෙන් නවත්තන්නෙ රැන්ඩම්.පැකේජ් එකේ ගිෆ්ට් කියල දාල එවන්න කියන්න තිබ්බෙ.ඔය රේඩියෝ ඩිවයිස් රෙජිස්ටර් කරන්න ඕන නීතියක් තියනවනෙ.ඒකයි.ෆෝම් සෙට් එකක් එවයි උබට.හෙල්ඩ් කරන්න ඉන්න පෝස්ට් ඔෆීස් එකට යන්න වෙනව.ඒකෙ කස්ටම් උන් ඉන්නව.පැකේජ් එක අරින්න වෙනව.දුක කියල පොඩි ටැක්ස් එකක් ලියාගනින් පොඩි එකෙක්ට තැග්ගක් දෙන්න ගෙනාවෙ සෙල්ලම් කරන්න ගෙනාවෙ මෙහෙත් තියනව කියපන් ඕව 2000 ට විතර.එන ෆෝම් වල ගනන් දාන්න එපා.ගන්න පුලුවන්.
    [/QUOTE

    thanks mchn..sahenna wtinwa 💪 ..letter ekak awma kiuwa wdhta krnm..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :sorry: මේ කස්ටම් ගොබ්බයො ඔහොමමයි, මේ වගේ පොඩි සෙල්ලම් බඩුවකට Tax ගහල අරකයි මේකයි ඔක්කොම addකරලා හොද රස්තියාදුවකුත් දෙනවා, මගේ යාලුවෙකුත් sketchpad එකක් ගෙන්නලා උටත් ඔහොම යන්න වුනා tax ගෙවන්න, මු කොහොමහරි නහයෙන් අඩලා පොඩි ගානක් ගෙවලා අරන් ආවා..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕකට ගහන එකක් නැහැ tax email එක or අලි order එක ෆොනේ එකෙන් & print එකක් අරන් යන්න අනික ඕක radio වත් නෙමේ නේද් IR 800 ඉඳන් තිනව කොටුවේ ඕව
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Mela balanna ;)
    දැන් කට්ටිය හෝ ගල e Bay එකෙන් බඩු ගේනවනේ ............
    පොඩි පොඩි Item නම් පියුම් මාමා ගෙදරටම ගෙනත් දෙනවනේ .... එත් ලොකු item එකක් ගෙන්නුවොත් [ Eg : Phone ]අපිට පොස්ට් Office එකට යන්න වෙනවා ඒක ගන්න ... මොකද ඒක කඩල බලලා Duty එහෙම ගෙවන්න ඕනේ නම් ඒවා එහෙම ගෙව්වට පස්සේ තමා අපිට බඩු හම්බු වෙන්නේ.....

    [මේක ඉතින් මම කිව්වේ නොදන්නා අයට :).... දන්න අය මේ ටික නොදැක්ක වගේ යන්න :P]

    හරි දැන් අපි වැඩේට බහිමු ......

    ඔයා ගෙන්නපු Item එකක් Custom එකෙන් අල්ලලා ... ඒක පොස්ට් එකේ තියාගෙන ඉන්නවා නම්.. අනිවාර්යෙන් ... Item ඒක පොස්ට් එකට ඇවිත් දවස් 2 - 4 ක් ඇතුලත ඔයාගේ Shipping Address එකට රෙජිස්ටර් පොස්ට් එකේ ලියුමක් එනවා.... ලියුමක් කියල කිව්වට ලියුමක් මත් නෙමෙයි ... Form දෙකක් තුනට නවල Stapler Pin එකක් ගහල තමා එවන්නේ.. එකක් රෝස පාටයි .. අනික සුදු පාටයි ....
    රෝස පාට කොලේ ඔයාගේ නමයි ,Address එකයි ලියන්න තැනක් තියනව.. ඒක ලියල අරන් යන්න.වෙන මුකුත්ම ලියන්න එපා.....

    අරන් යන්න කිව්වට අරන් යන්න ඕන place ඒක කිව්වේ නැනේ :D

    ඔය ඕක අරන් යන්න ඕනේ මධ්යම තැපැල් හුවමාරුවේ දෙවෙනි තට්ටුවට.... ( Central Mail Exchange ).
    මේක තියෙන්නේ කොළඹ 10 , ඩි.ආර්. විජේවර්ධන මාවතේ .
    කොළොඹ 10 කියල කිව්වට මේක තියන්නේ Lake House එක , SLECC ඒක ... පේන තෙක් මානේ.
    හරියටම කිව්වොත් . කොටුවේ Station එකේ පිටිපස්සේ ගේට්ටුවට එහා පැත්තේ . ( මැකලම් පාරේ ගේට්ටුව - ඩී . ආර් . විජේවර්ධන මාවත කියල දැන් කිව්වට ඉස්සර කිව්වේ මැකලම් පාර ලු :P)

    ඔයා පිට කොටුවේ ඉදන් එනවනම් ... 120,125,190,170 වගේ බස් එකක නැගල .. කොන්දොස්තර අයියට පොස්ට් Office ඒක ගාවින් දාල යන්න කිව්වනම් හරි.

    පාර්සල් Section එකේ නොම්මරේ මෙන්න : 011 23220700, 2440159, 2449886
    -----------------------------------------

    අමතක කරන්න එපා...ඔයාගේ NIC එක . e Bay Invoice එකෙත් ප්රින්ට් එකක් කෝකටත් සාක්කුවේ දාගෙන යන්න... එක දික් කරනන් එපා ගිය ගමන්... Item එක යාලුවෙක් එව්වා කියල කිව්වොත් Shape ;)

    ------------

    ඔයා Phone එකක් ගෙන්නුවොත් නම් .. පොඩි කට්ටක් කන්න ඕනේ.. මෙන්න මේ තැන් වලට පිළිවෙලට යන්න ඕනේ.

    1.ගෙදරට එන ලියුම අරන් මධ්යම තැපැල් හුවමාරුවට යන්න.
    2.එහෙන් දෙන ලියුම අරන් ඇල්විටිගල මාවතේ තියන [ TRC ] විදුලි සංදේශන නියාමන කොමිසමට යන්න.
    [ මේක තියන්නේ හරියටම නාරාහේන් පිට හමුදා රෝහල හරියේ. 103 නාරාහේන්පිට බස් එකේ ගියා නම් හරි - 135/178/103 ඔක්කොම එතනින් යනවා.]
    3.එහෙන් දෙන ඒවා අරන් ශ්රී ලංකා ආනයන හා අපනය පාලන දෙපාර්තුමේන්තුව ට යන්න ඕනේ.[ කොළඹ 01 , බ්රිස්ටල් වීදියේ තියන හේමාස් ගොඩනැගිල්ලේ පලවෙනි තට්ටුවේ තමා මේක තියෙන්නේ.]
    4. අයෙමත් එන්න ඕනේ මුලින්ම ගියා මධ්යම තැපැල් හුමරුවේ පාර්සල් Section එකට.​

    මතක ඇතුව සල්ලි අරන් යන්න....:P

    තව කෙනකුට බලන්න Bump එකක් දාල යන්න අමතක කරන්න එපා. ;)

    ඔයාලට මේ සම්බන්ධව දැනගන්න මොනා හරි දෙයක් තියනවනම් මෙතන අහන්න... මම දන්න දෙයක් නම් කියල දෙන්නම් :yes:.. නැතත් ... අපේ එළකිරි කොල්ලෙක්:rofl: ඔයාට අනිවාර්යයෙන් උදව් කරයි :)

    ස්තුතිය Cool E bay Gadgets Thread එකේ යාළුවන්ට .​

    Related Threads

    E Bay purchasing : http://www.elakiri.com/forum/showthread.php?t=827734
    Cool e Bay Gadgets I : http://www.elakiri.com/forum/showthread.php?t=937808
    Cool e Bay Gadgets II : http://www.elakiri.com/forum/showthread.php?t=1461436


    ජය වේවා !​