loketama inne e rhino withrai. ekai uta arakshawa. ochchara dukanam lorryaka patola ewapanko, mokatada pain gatanne![]()

Lorry wela eeta eha...ali merilath thiyenewa lorry perelila..
Pare awidan yane eka safe eeta wada
බලපන් මේ හස්තියා යන්නේ කොච්චර අනාරක්ෂිතව ද කියලා. නුවර කොලබ පාර කොච්චර ට්‍රැෆික් පාරක් ද ...
machn fb eke share karanna puluwan taran mole tiyena ekakge hari ess erunoth athi..
මචං ඔය සුදු රයිනෝ ලෝකෙටම එකයි හිටියෙ, ඔය photoඑකේ ඉන්න එකා තමා උ, දන්න විදියට උත් ලගදි මැරුණා මතක විදියට වයසට ගිහිල්ලා, ඔය army guard එක දීලා තිබුනේ ඒ රටේ රයිනෝලා මරනවා දඩයක්කාරයෝ ඔය රයිනෝලගෙ දලෙන් මොකක්ද බෙහෙතක් හදන වටින අමුද්‍රව්‍ය වගයක් ගන්න, ඒකෙන් ආරක්ෂා කරගන්න තමයි ඔය guard එක දීලා තිබුනේ
අපේ රටේ ඇත්තු මරන්නේ නෑ කියනව නෙමි, පාරේ යනකොට accident වෙන්න බැරි නෑ කියනව නෙමි, ඒත් ඔය දෙකම ඔය ඇතාට වෙන්න තියෙන ඉඩකඩ නැත්තටම නැති තරම්
ඒත් ඔය ඇතාට army guard එක දීලා තියෙනවා මම දැක්කෙ ගොඩක් කලකට කලින් 
ඔය fb pageකාරයෝ හදන postදැකල කෑගහන්න කලින් පොඩ්ඩක් හොදට හොයල බලල කරන දෙයක් කරනවනම් තමයි හොද මචං 
ඊට වැඩිය ඔය නුවර පෙරහැරට ඔය ඇතා සැතපුම් ගානක් පයින් තමයි කවදත් පාරේ ඇවිදන් යන්නේ
අද ඊයේ නෙමි බන් ඔහොම යන්නේ ගොඩක් කලටක කලින් ඉදලා
පිස්සෝ වගේ කැගහන්න එපා.... මේ පින්වන්ත ඇතෙක්.... ලොරි වල පටවන් යන්නේ නැති හේතු තියෙනවා... මේ ඇතාට දැන් වයසය් නදුම්ගමුවේ පරපුර අලි හදන්නේ අද ඊයෙක නෙවෙය් බන්

stf ekayi geiyana area eke police eke arakshava denava ban 24ma

මචං ඔය සුදු රයිනෝ ලෝකෙටම එකයි හිටියෙ, ඔය photoඑකේ ඉන්න එකා තමා උ, දන්න විදියට උත් ලගදි මැරුණා මතක විදියට වයසට ගිහිල්ලා, ඔය army guard එක දීලා තිබුනේ ඒ රටේ රයිනෝලා මරනවා දඩයක්කාරයෝ ඔය රයිනෝලගෙ දලෙන් මොකක්ද බෙහෙතක් හදන වටින අමුද්‍රව්‍ය වගයක් ගන්න, ඒකෙන් ආරක්ෂා කරගන්න තමයි ඔය guard එක දීලා තිබුනේ
අපේ රටේ ඇත්තු මරන්නේ නෑ කියනව නෙමි, පාරේ යනකොට accident වෙන්න බැරි නෑ කියනව නෙමි, ඒත් ඔය දෙකම ඔය ඇතාට වෙන්න තියෙන ඉඩකඩ නැත්තටම නැති තරම්
ඒත් ඔය ඇතාට army guard එක දීලා තියෙනවා මම දැක්කෙ ගොඩක් කලකට කලින්
ඔය fb pageකාරයෝ හදන postදැකල කෑගහන්න කලින් පොඩ්ඩක් හොදට හොයල බලල කරන දෙයක් කරනවනම් තමයි හොද මචං
ඊට වැඩිය ඔය නුවර පෙරහැරට ඔය ඇතා සැතපුම් ගානක් පයින් තමයි කවදත් පාරේ ඇවිදන් යන්නේ
අද ඊයේ නෙමි බන් ඔහොම යන්නේ ගොඩක් කලටක කලින් ඉදලා
![]()

ඔය ආත්මෙ ඉන්නකන් ධර්මය අවබෝධ කරන්න බැහැ. ඒ වගේම උගේ හිතේ ශ්‍රද්ධාව නැත්නම් ඩියුටියක් විදියට කරඩු වඩම්මනව නම් ලොකු පිනකුත් නැහැ.