how they safe last male

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    hF5XBCp.jpg

    බලපන් මේ හස්තියා යන්නේ කොච්චර අනාරක්ෂිතව ද කියලා. නුවර කොලබ පාර කොච්චර ට්‍රැෆික් පාරක් ද ...

    :(:dull: machn fb eke share karanna puluwan taran mole tiyena ekakge hari ess erunoth athi..

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    loketama inne e rhino withrai. ekai uta arakshawa. ochchara dukanam lorryaka patola ewapanko, mokatada pain gatanne :lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    loketama inne e rhino withrai. ekai uta arakshawa. ochchara dukanam lorryaka patola ewapanko, mokatada pain gatanne :lol::lol:

    Lorry wela eeta eha...ali merilath thiyenewa lorry perelila..
    Pare awidan yane eka safe eeta wada
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,811
    35,685
    113
    වොන්ඩර් ලැන්ඩ්
    loketama inne e rhino withrai. ekai uta arakshawa. ochchara dukanam lorryaka patola ewapanko, mokatada pain gatanne :lol::lol:

    Lorry wela eeta eha...ali merilath thiyenewa lorry perelila..
    Pare awidan yane eka safe eeta wada

    පිස්සෝ වගේ කැගහන්න එපා.... මේ පින්වන්ත ඇතෙක්.... ලොරි වල පටවන් යන්නේ නැති හේතු තියෙනවා... මේ ඇතාට දැන් වයසය් නදුම්ගමුවේ පරපුර අලි හදන්නේ අද ඊයෙක නෙවෙය් බන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,701
    6,278
    113
    ගග අද්දර
    ඇතා ව පයින් ගෙනියන එකලු හොදම උව වාහනේක ගෙනියනවට වඩා. ඇගට එක්සසයිස් එකක් වෙන්නෙත් එකලු.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    බලපන් මේ හස්තියා යන්නේ කොච්චර අනාරක්ෂිතව ද කියලා. නුවර කොලබ පාර කොච්චර ට්‍රැෆික් පාරක් ද ...

    :(:dull: machn fb eke share karanna puluwan taran mole tiyena ekakge hari ess erunoth athi..

    :) මචං ඔය සුදු රයිනෝ ලෝකෙටම එකයි හිටියෙ, ඔය photoඑකේ ඉන්න එකා තමා උ, දන්න විදියට උත් ලගදි මැරුණා මතක විදියට වයසට ගිහිල්ලා, ඔය army guard එක දීලා තිබුනේ ඒ රටේ රයිනෝලා මරනවා දඩයක්කාරයෝ ඔය රයිනෝලගෙ දලෙන් මොකක්ද බෙහෙතක් හදන වටින අමුද්‍රව්‍ය වගයක් ගන්න, ඒකෙන් ආරක්ෂා කරගන්න තමයි ඔය guard එක දීලා තිබුනේ :yes: අපේ රටේ ඇත්තු මරන්නේ නෑ කියනව නෙමි, පාරේ යනකොට accident වෙන්න බැරි නෑ කියනව නෙමි, ඒත් ඔය දෙකම ඔය ඇතාට වෙන්න තියෙන ඉඩකඩ නැත්තටම නැති තරම් :love: ඒත් ඔය ඇතාට army guard එක දීලා තියෙනවා මම දැක්කෙ ගොඩක් කලකට කලින් :yes::love: ඔය fb pageකාරයෝ හදන postදැකල කෑගහන්න කලින් පොඩ්ඩක් හොදට හොයල බලල කරන දෙයක් කරනවනම් තමයි හොද මචං :P:P ඊට වැඩිය ඔය නුවර පෙරහැරට ඔය ඇතා සැතපුම් ගානක් පයින් තමයි කවදත් පාරේ ඇවිදන් යන්නේ :love: අද ඊයේ නෙමි බන් ඔහොම යන්නේ ගොඩක් කලටක කලින් ඉදලා :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113

    පිස්සෝ වගේ කැගහන්න එපා.... මේ පින්වන්ත ඇතෙක්.... ලොරි වල පටවන් යන්නේ නැති හේතු තියෙනවා... මේ ඇතාට දැන් වයසය් නදුම්ගමුවේ පරපුර අලි හදන්නේ අද ඊයෙක නෙවෙය් බන්

    Eka tamai mamath kiwwe :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :) මචං ඔය සුදු රයිනෝ ලෝකෙටම එකයි හිටියෙ, ඔය photoඑකේ ඉන්න එකා තමා උ, දන්න විදියට උත් ලගදි මැරුණා මතක විදියට වයසට ගිහිල්ලා, ඔය army guard එක දීලා තිබුනේ ඒ රටේ රයිනෝලා මරනවා දඩයක්කාරයෝ ඔය රයිනෝලගෙ දලෙන් මොකක්ද බෙහෙතක් හදන වටින අමුද්‍රව්‍ය වගයක් ගන්න, ඒකෙන් ආරක්ෂා කරගන්න තමයි ඔය guard එක දීලා තිබුනේ :yes: අපේ රටේ ඇත්තු මරන්නේ නෑ කියනව නෙමි, පාරේ යනකොට accident වෙන්න බැරි නෑ කියනව නෙමි, ඒත් ඔය දෙකම ඔය ඇතාට වෙන්න තියෙන ඉඩකඩ නැත්තටම නැති තරම් :love: ඒත් ඔය ඇතාට army guard එක දීලා තියෙනවා මම දැක්කෙ ගොඩක් කලකට කලින් :yes::love: ඔය fb pageකාරයෝ හදන postදැකල කෑගහන්න කලින් පොඩ්ඩක් හොදට හොයල බලල කරන දෙයක් කරනවනම් තමයි හොද මචං :P:P ඊට වැඩිය ඔය නුවර පෙරහැරට ඔය ඇතා සැතපුම් ගානක් පයින් තමයි කවදත් පාරේ ඇවිදන් යන්නේ :love: අද ඊයේ නෙමි බන් ඔහොම යන්නේ ගොඩක් කලටක කලින් ඉදලා :yes:

    අනික අලි ඇත්තුන්ට දවසකට හැතැම්ම ගානක් ඇවිදින්න ඕනෙ නැත්තං stress වැඩි වෙනව. ඌව ලොරියක පටවං යනව කියන්නෙ උට ඒක මාර නිදහස් සැපක් නෙමේ. පෙලක් උන් ලොරි වලට නගින්නෙත් නෑ ඉතිං පයිංම එක්ක යනව උන් පයිං යන්න ආසයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    අනේ මේ අවුරුදු ගානක් අලි ආවේ මෙහෙම , පාර පුරාවට කෙසෙල්ද අරවද මේවද, වතුර බකට් . අලියා ෆුල් ආතල් එකේ එන්නේ. කොමත් නුවර පින්නවල අලි යන්නේ පයින් . ගොඩක් වෙලාවට අදාල පොලිස් බලප්‍රදේශයෙන් යනකම් බයිසිකල් ඇස්කොට් එකක් හරි ආමි එකෙන් දානව පෙරහැර ඇත්තුන්නට අනික් උන් නම් ආතල් එකේ නට නට යනවා .
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නැදුම්ගමුවෙ ඇතා නේද? මේ ඇතා නුවර පෙරහැරට යන්නෙ පයින්. අද ඊයෙ නෙවේ. අනික් මැරෙනවා නන් මොන ආරක්ෂාව දුන්නත් මැරෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ඇතා දැක්කත් මාර ගති,2016 පෙරහැර ඉවර වෙලා යනකොට මම දැක්ක,ගිය අවුරුද්දෙ ආවෙ නෑ මද කිපිල නිසා,මේ පාර එනව ඇති මම හිතන්නෙ..අන්තිම පෙරහැර කිහිපයෙ විතරයි ඔය ඇතා යන්නෙ..අයිති වෙද මහත්තය ලොරියක ගෙනල්ල තට්‍ටුව කඩා වැටිල හෝ වෙන අනතුරක් වෙයි කියල බයටලු පයින්ම එවන්නෙ..පාර දෙපැත්තෙ මිනිස්සු ඇතාට හොඳට සලකනව යන එනකොට. :love:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නැදුන්ගමුවෙ ලොක්කට 24/7 ආමි එස්කොඩ් එකක් දෙනව මචෝ. පාර‍ෙ යනව නම් පිටිපස්සෙන් අලි ඇම්බුලස් එක (ඕපන් ට්‍රක්) යවනවා. ටෘප්ස්ලා 4 දෙනෙක් පර්සනල් එස්කොඩ්. ඊට අමතරව ඒ ඒරිා එකේ පොලීසිය පයිලට්. මොනව උනත් තිරිසන් අපායෙ සතෙක්. ඔය ආත්මෙ ඉන්නකන් ධර්මය අවබෝධ කරන්න බැහැ. ඒ වගේම උගේ හිතේ ශ්‍රද්ධාව නැත්නම් ඩියුටියක් විදියට ‍කරඩු වඩම්මනව නම් ලොකු පිනකුත් නැහැ. කොහොම උනත් අලි හිත ගැන අපි දන්නෙ නැහැ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ආත්මෙ ඉන්නකන් ධර්මය අවබෝධ කරන්න බැහැ. ඒ වගේම උගේ හිතේ ශ්‍රද්ධාව නැත්නම් ඩියුටියක් විදියට ‍කරඩු වඩම්මනව නම් ලොකු පිනකුත් නැහැ.

    මේ ඇත් ජීවිතෙන් පසු මිනිස් ආත්මයක් ලබන්ඩ තරම් පිනක් වෙනව ඇති.