කැත සින් එක නංගියේ යුටියුබ්

Aug 16, 2018
301
17
0
කැත සින් එක නංගියේ යුටියුබ්

එළකිරි එකේ උන් හිතාගෙන ඉන්නේ මම අර නංගිගේ යුටියුබ් චැනල් එක හැදුවේ ට්‍රැෆික් හිගන්න කියලා..

මයි පුට්...

එහෙම හිගන්න තරම් අසහනයක් නැ බන් 1.9M සබ්ස්ක්රයිබර්ලා ඉන්න චැනල් එකක් තියෙනකොට.

efe3e8a2-5bcf-4333-9d50-d7b0146fe785.png
 
Aug 16, 2018
301
17
0
9172b0d6-f412-42e7-bc34-ff617c242da3.png

ඇමිනියන් ගිහින්.. දැන් රිදෙයි හොදටම.. ඊයේ ඇහුවනේ එකෙක් 5500 ගානක ගෙගාබයිට් වලින් මොනාද කරන්නේ කියලා. ඔන්න එකක්..
 
Aug 16, 2018
301
17
0
එහෙනම් ඔක දීපන් ඒ නංගිට:P
Screenshot_2018_08_16_Mobile_Wi_Fi.png

ඊයේ සමහරු මේක දැකලා හිල්ලුවා.. පිඑම් ගහලා අහනවා මොකද කරන්නේ ඩේටා වලින් කියලා. පැකේජ් එකේ ප්‍රයිස් එක අහනවා.. එක විකාරයි..
 
Aug 16, 2018
301
17
0
uba meke raganawa wadi
ඇයි උබ නවත්තන්නද? උබලගේ මහා ලොකු චානුක්ස් කාරයට තියෙන්නේ කියාද බන් ලක්ෂ 3යි.. ඊයා.. මේවා උබලගේ රුපියල් ඇඩ් වැටෙන හිගන අකවුන්ට් නෙමෙයි බ්‍රෝ.. යුරෝ අකවුන්ට්ස්..
 
Aug 16, 2018
301
17
0
Dan uba mokadda kiyanne saho
මුකුත් නැ පිට් එක.. අපි නිකන් හිගන්නෝ ගානට දැම්මම මල පන්නා.. එකයි බිස්නස් 100කින් එකක් විතරක් අද එලියට දැම්මේ.. නැත්තම් කියන්නේ නැ මේවා.. එකත් ගිහින් විනාශ කරයිනේ. අර ස්කවියට කළා වගේ ෆිවර් එකේ..
 
Error365!

Well-known member
  • Jun 27, 2012
    13,144
    9,969
    113
    එක තැනක නෑ
    යකෝ බලන් ගියාම උඹට නෙමෙයි අපිටයි තාඩන පීඩන තියෙන්නේ :(
    ඩොලර් ටිකක හොයාගන්න ක්‍රමයක් අපිටත් කියල දියන් :P
     
    banuxxx

    Member
    Jun 5, 2018
    150
    27
    0
    එළකිරි එකේ උන් හිතාගෙන ඉන්නේ මම අර නංගිගේ යුටියුබ් චැනල් එක හැදුවේ ට්‍රැෆික් හිගන්න කියලා..

    මයි පුට්...

    එහෙම හිගන්න තරම් අසහනයක් නැ බන් 1.9M සබ්ස්ක්රයිබර්ලා ඉන්න චැනල් එකක් තියෙනකොට.

    efe3e8a2-5bcf-4333-9d50-d7b0146fe785.png

    Adooo oka ubeda idapn report karannam 20kata wage deela Spam or misleading yatathe
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,064
    36,006
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුකුත් නැ පිට් එක.. අපි නිකන් හිගන්නෝ ගානට දැම්මම මල පන්නා.. එකයි බිස්නස් 100කින් එකක් විතරක් අද එලියට දැම්මේ.. නැත්තම් කියන්නේ නැ මේවා.. එකත් ගිහින් විනාශ කරයිනේ. අර ස්කවියට කළා වගේ ෆිවර් එකේ..

    Ela ela ban,

    Channel eka ine nam ubata hoda talent ekak thiyenawa saho

    Hoda dekata yodawanna

    Obata jaya
     
    Aug 16, 2018
    301
    17
    0
    ithin ona channel ekak ohoma danna puluwanne
    ube kyla kynne khmada
    මගේ කියලා කියන්නේ මගේ නිසානේ.. ඔප්පු කරන්න පුළුවන් මගේ කියලා, එතකොට ගිහින් වර්චස් කරලා අවකිනේ කුහක හැත්තට. අපි අහුවෙයි.. ඒ අරුණ වගේ එකෙක් නෙමෙයි මම. පාස්පෝට් එක දාන්න තරම් මැන්ටල් නැ..
     
    Aug 16, 2018
    301
    17
    0

    Adooo oka ubeda idapn report karannam 20kata wage deela Spam or misleading yatathe
    මම නිකන්ද කිව්වේ.. දැන් අඩු තරමේ ඔප්පු කරන්න ගිහින් චැනල් නේම් එකවත් දැම්මා නම් හිකෙනවනේ.. ෆොටෝ එකත් වෙනස් කරන්න ඕනේ නැත්තම් එකෙන් මුන් රිවර්ස් ගහලා හරි හොයනවා..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එළකිරි එකේ උන් හිතාගෙන ඉන්නේ මම අර නංගිගේ යුටියුබ් චැනල් එක හැදුවේ ට්‍රැෆික් හිගන්න කියලා..

    මයි පුට්...

    එහෙම හිගන්න තරම් අසහනයක් නැ බන් 1.9M සබ්ස්ක්රයිබර්ලා ඉන්න චැනල් එකක් තියෙනකොට.

    efe3e8a2-5bcf-4333-9d50-d7b0146fe785.png

    Boru epa bn meka indian channel ekak. Nama thiyennen Hindi walin
     
    Aug 16, 2018
    301
    17
    0
    Boru epa bn meka indian channel ekak. Nama thiyennen Hindi walin
    :lol::lol::lol::lol::lol:

    කෝ නම පෙන්නපන් බලන්න.. නම දාන්න තරම් ගොන් නම් මම මේකේ එක්ස්පොස් වෙලා මිට ගොඩක් කල්..

    P.S.. මේක කොහොමත් ලංකාවේ නෙමෙයි. මේක ලංකාවේ නම් චානුක්ස්ට හම්බවෙයිද අවොඩ්ස් ලක්ෂ 19ක් තියාගෙන මම ඉන්නකොට.. මේක ලංකාවේ නෙමෙයි..
    ගැනියෙක් නහය විදලා කරාබුවක් දාලා අන්ගේන්ත්රම් නටුවහම උබලට් ඒක ඉන්දියන්.. ලැජ්ජයි හු... :rofl::rofl::P:P
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    එළකිරි එකේ උන් හිතාගෙන ඉන්නේ මම අර නංගිගේ යුටියුබ් චැනල් එක හැදුවේ ට්‍රැෆික් හිගන්න කියලා..

    මයි පුට්...

    එහෙම හිගන්න තරම් අසහනයක් නැ බන් 1.9M සබ්ස්ක්රයිබර්ලා ඉන්න චැනල් එකක් තියෙනකොට.

    efe3e8a2-5bcf-4333-9d50-d7b0146fe785.png
    තමන්ගෙ ඇකවුන්ට් එකෙන් ලොග් වුනාම සබ්ස්ක්‍රයිබ් බටන් එක එනවද උට්:rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :lol::lol::lol::lol::lol:

    කෝ නම පෙන්නපන් බලන්න.. නම දාන්න තරම් ගොන් නම් මම මේකේ එක්ස්පොස් වෙලා මිට ගොඩක් කල්..

    P.S.. මේක කොහොමත් ලංකාවේ නෙමෙයි. මේක ලංකාවේ නම් චානුක්ස්ට හම්බවෙයිද අවොඩ්ස් ලක්ෂ 19ක් තියාගෙන මම ඉන්නකොට.. මේක ලංකාවේ නෙමෙයි..
    ගැනියෙක් නහය විදලා කරාබුවක් දාලා අන්ගේන්ත්රම් නටුවහම උබලට් ඒක ඉන්දියන්.. ලැජ්ජයි හු... :rofl::rofl::P:P

    CTC kiyanne Canadian Tamil Congress. Sri Lankan Tamil wennath puluwan ithin :lol: :lol: :lol:
     
    Aug 16, 2018
    301
    17
    0
    තමන්ගෙ ඇකවුන්ට් එකෙන් ලොග් වුනාම සබ්ස්ක්‍රයිබ් බටන් එක එනවද උට්:rolleyes:
    නැහැ.. එතකොට කොහොමද උබලට පෙන්නන්නේ මගේ 1.9M සබ්ස්ලා ටික.. ඕනෙනම් ලොග් වෙලත් දාන්නම්. එතකොට කපන්න කොටන්න දේවල් ගොඩක් වැඩියි.. වීඩියෝ හෙඩින් පවා එනවනේ
     
    Aug 16, 2018
    301
    17
    0

    CTC kiyanne Canadian Tamil Congress. Sri Lankan Tamil wennath puluwan ithin :lol: :lol: :lol:
    :lol::lol::lol::lol::lol:

    කොච්චර රිදිලද කිව්වොත් මුන් තව ටිකකින් ඉමිග්රෙශ්න් එකටත් කෝල් කරලා අහනවා කැනඩාවෙන් ලංකාවට ඇවිල්ලා ඉන්න උන් කවුද කියලා. ..

    :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    නැහැ.. එතකොට කොහොමද උබලට පෙන්නන්නේ මගේ 1.9M සබ්ස්ලා ටික.. ඕනෙනම් ලොග් වෙලත් දාන්නම්. එතකොට කපන්න කොටන්න දේවල් ගොඩක් වැඩියි.. වීඩියෝ හෙඩින් පවා එනවනේ

    ලොග් උනාමත් සබ්ස්ක්‍රියිබෙර්ස් ලා පෙන්නනවා.. :dull::dull: