මැණිකක්

renji

Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    මැණිකක් ........... ඕ ඕ මැණිකක් තමා මේකයි සීන් එක වලක් කපනකොට හම්බුනා කහපාට ගලක් .මේක මැණිකක්ද වටිනාකම වර්ගය එහෙම බලාගන්න පුලුවන් කොහෙන්ද පර්මිට් ගන්න ඕනෙද බෝකර්ලා නැතිව තක්සේරු මිල හොයාගන්නේ කොහොමද?? :no::no::dull::love:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලැට් වලක් කපනකොටද හම්බ වුනේ ?
    මුකුත් හිතන්න එපා... කහපාට ගලක් කිවුව හින්ද ඇහුවේ....:lol:
     

    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy

    Attachments

    • ssss.jpg
      ssss.jpg
      31.5 KB · Views: 118

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    හස්ත රේඛා අනූව නම් මේ දරුවට ලඟදීම විශාල ධනස්කන්දයක් හිමි වෙන ලක්ෂණ පෙන්වනවා. ඒ වගේම මේ දරුවා වර්ණ අන්ධතාවයෙනුත් පෙලෙනවා.
     
    Last edited:

    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    හස්ත රේඛා අනූව නම් මේ දරුවට ලඟදීම විශාල ධනස්කන්දයක් හිමි වෙන ලක්ෂණ පෙන්වනවා. ඒ වගේම මේ දරුවා වර්ණ අන්ධතාවයෙනුත් පෙලෙනවා.


    joke ekata ganna epa bn ade sirawatama