Rs 10000-15000 Phone

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Machan Rs 10 000 - 150 000 athare Hoda Phone ekk kiyhnko ganna brand new..

    Loku loku weda karanna newe bn FB prak ynne tikk Internet use krnna e wge.. battery life eka hoda samanyayen hard use krnna pluwn ekk



    :):):):):):):):):)
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Xiaomi Redmi 5A ekak ganna. Ape ammata mama aran dunna. Daraz eke me tike offer ekak yanawa.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Samsung Galaxy J1 Nxt. Galaxy J2 eke aluth ekath tikak ganan adui
    Huawei Y3. Y5
    Nokia 2. Nokia 1
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    Galaxy J2 2017 එක ද හොද ? nokia 2.1 ද nokia 3.1 ද හොද ?

    කඩේ එකා නම් කිව්වේ nokia 2.1,3.1 දෙකම return වෙනවා වැඩි ලු upset නිසා , මේක ඇත ද ?

    අදම 3 නේ එකක් ගන්න බැලුවේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Galaxy J2 2017 එක ද හොද ? nokia 2.1 ද nokia 3.1 ද හොද ?

    කඩේ එකා නම් කිව්වේ nokia 2.1,3.1 දෙකම return වෙනවා වැඩි ලු upset නිසා , මේක ඇත ද ?

    අදම 3 නේ එකක් ගන්න බැලුවේ

    මම නම් කියන්නේ දැන්ම NOKIA ගන්න එපා කියල. තාම අලුත් වැඩියි බන් ඔ්වා ගන්න.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    ඒක තමා කඩේ බුවා කියන්න ඒක ඇත්ත වගේ ,16000 ගානක් කිව්වා , discount එකක් දෙන්නම් කිව්වා :lol: මන් ඔන්න ඔහේ ගන්නවා, rep+ , thanks

    මම නම් කියන්නේ දැන්ම NOKIA ගන්න එපා කියල. තාම අලුත් වැඩියි බන් ඔ්වා ගන්න.