Rs. 15000 - 20000th Android/Windows Phone

Hansa13

Member
Jan 26, 2013
562
30
0
Rs. 15000 - 20000 මට මේ ගණන් අතර හොද phone එකක් යෝජනා කරන්න.. හොදම එකක්.... ගණන් පොඩ්ඩක් එහා මෙහා වුනාට අවුලක් නැහැ... Android/Windows..

මට,
*Cam Quality එක හොදට ඕන ගානේ හැටියට..

*Lag වෙන්නේ නැති එකක් වෙන්න ඕන...

*Internet Browsing හොදට තියෙන්න ඕන..

*Display Size එකත් සාමන්යෙන් ඕනේ ඉතින්.. ;)

*Battery හොද වෙන්න ඕන..

*Wifi ඕනේ.. Dual Sim වගේ නම් තවත් හොදයි...

*ලේසියෙන් Photos Upload කරලා Link ගන්න ඕන..

*Viber/Whatsapp/Facebook/Skype පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන ලේසියෙන්.. :) App විදියට... Yahoo Answers එහෙම...

+++ Windows Phone එක ගැන මට වැඩිය තේරුමක් නැහැ.. ඒක නිසා windows වල කරන්නත් පුළුවන් වැඩත් එක්ක කිව්වොත් මට phone එකක් තෝරාගන්න ලේසියි.. ලේසියෙන් Wifi වලින් Files PC/Mobile එකට Transfer කරන්න පුලුවන්ද?

Second Hand ගන්න පුළුවන් ඒවත් දාන්න.. Second Hand අවුලක් නැහැනේ.. :dull:
 
Last edited:
  • Like
Reactions: rex99

Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    huawei-honor-bee.jpg

    Huawei 5C - 11,999/- with Two Years Warranty Machan ....

    1GB RAM / 8MP Cam ...

    Full Spec - http://www.gsmarena.com/huawei_honor_bee-7235.php
     
    • Like
    Reactions: Hansa13

    Mister TT

    Active member
  • Dec 4, 2014
    556
    178
    43
    41
    Kalutara
    Lumia 535 රෑට cam එක කොලිටි නෑ.චාජ් එකේ තියෙද්දී වැඩ කරන්න බෑ ටච් අවුල් යනවා වගේ විකාර ගොඩයි.
     
    • Like
    Reactions: Hansa13

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Lumia 535 රෑට cam එක කොලිටි නෑ.චාජ් එකේ තියෙද්දී වැඩ කරන්න බෑ ටච් අවුල් යනවා වගේ විකාර ගොඩයි.

    thank u mchn me kiwwata... :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    Lumia eken man ahala kiyala thiyena ewa karaganna puluwanda?
    oya me phone use karala thiyenawada? Redmi 2 aththatama hodaida?:dull:

    ඔය දෙකෙනුත් lumia 535 එකට වඩා redmi 2 ඒක හොඳයි .. lumia එකෙත් ඒක ඒක ලෙඩ දෙනවා ..
    මං redmi 2 පාවිච්චි කරලා නං නෑ .. එත් redmi 2 පාවිච්චි කරන උන් කවුරුත් තාම ඒ ගැන කිසි ලෙඩක් කියල නෑ ..

    උබ ෆෝන් ඒක ගන්නේ තමන්ගේ අවශ්‍යතාවන් ටිකට උපරිම තෘප්තිය ගන්න නං redmi 2 ඒක ගැලපෙනවා .. :D
    උබ ෆෝන් ඒක ගන්නේ තමන්ගේ අවශ්‍යතා වලට සහ අනික් උන්ටත් තමන්ගේ ෆෝන් එක ගැන පොඩි ad එකක් දාන්න වගේ නං Lumia ඒක ගැලපෙනවා .. :D
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    Rs. 15000 - 20000 මට මේ ගණන් අතර හොද phone එකක් යෝජනා කරන්න.. හොදම එකක්.... ගණන් පොඩ්ඩක් එහා මෙහා වුනාට අවුලක් නැහැ... Android/Windows..

    මට,
    *Cam Quality එක හොදට ඕන ගානේ හැටියට..

    *Lag වෙන්නේ නැති එකක් වෙන්න ඕන...

    *Internet Browsing හොදට තියෙන්න ඕන..

    *Display Size එකත් සාමන්යෙන් ඕනේ ඉතින්.. ;)

    *Battery හොද වෙන්න ඕන..

    *Wifi ඕනේ.. Dual Sim වගේ නම් තවත් හොදයි...

    *ලේසියෙන් Photos Upload කරලා Link ගන්න ඕන..

    *Viber/Whatsapp/Facebook/Skype පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන ලේසියෙන්.. :) App විදියට... Yahoo Answers එහෙම...

    +++ Windows Phone එක ගැන මට වැඩිය තේරුමක් නැහැ.. ඒක නිසා windows වල කරන්නත් පුළුවන් වැඩත් එක්ක කිව්වොත් මට phone එකක් තෝරාගන්න ලේසියි.. ලේසියෙන් Wifi වලින් Files PC/Mobile එකට Transfer කරන්න පුලුවන්ද?

    Second Hand ගන්න පුළුවන් ඒවත් දාන්න.. Second Hand අවුලක් නැහැනේ.. :dull:

    windows mobile
    pros
    *Lag වෙන්නේ නැති එකක් වෙන්න ඕන...
    *Battery හොද වෙන්න ඕන..

    cons
    *Viber/Whatsapp/Facebook/Skype පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන ලේසියෙන්..
    apps wala features madi android app ekka gaththama...thaama hadanawa :rolleyes: