Tax gena mama danna widiyata advise karanna puluwan
Thiyena prashna idiripath karanna
Thiyena prashna idiripath karanna
Last edited:
owබදු වලින් නිදහස් සීමාව කීයද? ලක්ෂ 5යි ද?
Hoda wadak...Prasna awoth ahannamko...
mekata uttarayak denawada...Wahanayak personal import kaloth income tax walin ape income eka check karnawada BN...
rep++




As i think they get information from RMV. Kohoma genawath registration ekedi trace wenawa. import ekedith trace wenawa athi.
aluthin vehicle gaththa godak ayata me para form set eka ewala thibuna tax file ekak open karalama![]()
Paye ටැක්ස් ගෙවන අයගේ tin නම්බර් එක ගන්නෙ කොහෙන්ද????
Tax file ekak open unama mokada wenne BN. Adayama nidahasnam gewanta onnadda...




![]()
![]()
මේක එවලා තියෙන්නේ මගේ නමට බිස්නස් එකක නමකට නෙවේ. . මගේ පරන බිස්නස් එක වහලා තියෙන්නේ. . අලුත් එකක් රෙජිස්ටර් කලා ඒකට තාම මාසයක් වත් නෑ. .
කිරියේ TIN ඕපන් කරපු අය ඇතිනේ. .
මට TIN එකක් ඕපන් කරලද?
මේක පුරවන විදිය දන්නවද?
වහපු බිස්නස් එකේ විස්තර මේකට දාලා වැඩක් නෑනේ. . අලුත් එකට නම් TIN එකක් ඕන වෙනවා ඒක පොඩි ආනයන, අපනයන වැඩක්. . ඒකේ විස්තර මේකට දාන්න විදියක් නෑ මන් තාම බිස්නස් එක රෙජිස්ටර් කරා විතරයි තාම කිසිම ගනුදෙනුවක් කරලා නෑ. . ඒ නිසා මොකක්ද මන් මේකට දාන්න ඕනේ?
මේක සම්පූර්න කරලා යවන්න කොච්චර කාලයක් තියෙනවද?
PAYE tax gewana welawedi TIN ekak oni na employee ta employerge TIN eken thamayi PAYE remit wenne year end eke employer Summary statement ekak denna oni.
Employee ta TIN ekak thiyenawanam eka employerta deela T10 form eka employergen illaganna oni. T10 oni wenawa individual tax return submit karaddi
CIT - CORPORATE INCOME TAXCIT කියලා tax Remittance form එකක් එවලා..(copy 03 තියෙනවා, Taxpayer copy,bank copy,IRD copy)
company pvt ltd එකක් reg කරා ගිය අවුරුද්දේ oct 19,tax file එකකුත් Open කරා මේ අවුරුද්දේ April 27 වගේ..එත් තාම company operation මුකුත්ම පටන් අරන් නැහැ..
tax payment period 2018-04-01 to 2018-06-30,due date 2018-08-15 (ලියුම ආවේත් 08 12 )
දැන් මේකට මොකද්ද කරන්න ඕන?තාම පටන් අරන් නැති නිසා මන් කොහොමද මේකට tax ගෙවන්න ඕන?
Online Freelancers ලා විදියට වැඩ අයට ටැස් එක කොහොමද ? සමහරුන්ගේ මාසික අද්දයම 1-10ලැක් වගේ යනවා ,
මෙයාලට ටැස් වදිනවාද ? කොච්චරක්ද ?
Oya tax advisor kenekda? fee eka samaniyen keeyak wageda?![]()









