Machan second income ekak(freelance) kiyamu, maseta 2000 usd ithara enawa nam, ( mata permenent gov job ekak thiyanawa 200000 lkr wage hamba wena, paye tax gewanawa)meka tax waladi goda da ganne kohomada. Issarahata freelance income eka tikak wedi kara ganna balanne.
employment income tiyena nisa 12mn exempt wela ithuru tikata PAYE cal wenawa
Freelancing income eka echcharama clear nathi area ekak eth
“Upto Rs 15 million from services rendered to persons outside Sri Lanka is tax exempted"
kiyala thiyenawa ehema unoth balance eka tax wei
total income ekama tax wei
Normal rate walata tax wei (not confirmed)
First 500,000 Free(job thiyena nisa apply wenne nathiwei 1.2 MN apply wena nisa)
බදු අයකළ හැකි ආදායමේ පළමු රු. 600,000 – 4% බැගින්
බදු අයකළ හැකි ආදායමේ ඊළඟ රු. 600,000 – 8% බැගින්
බදු අයකළ හැකි ආදායමේ ඊළඟ රු. 600,000 – 12% බැගින්
බදු අයකළ හැකි ආදායමේ ඊළඟ රු. 600,000 – 16% බැගින්
බදු අයකළ හැකි ආදායමේ ඊළඟ රු. 600,000 – 20% බැගින්
බදු අයකළ හැකි ආදායමේ ඉතිරි ප්‍රමාණය - 24% බැගින්
මේ අනුව බදු අයකළ හැකි ආදායමේ පළමු රු. 3,000,000 මත ගෙවිය යුතු බද්ද රු. 360,000 පමණි.
ඉතිරි බදු අයකළ හැකි ආදායම මත 24% බැගින් බදු ගෙවිය යුතුය.