Elakiri Tax Advisory Service

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Oya lankawata salli gena widiya anuwai/spend karana widiyai anuwai trace wenne
    gedarata enne na iv return ekak ewai trace unoth

    Foreign service ekak deela foreign currency walin earn karala lankawata salli foriegn currency account ekak through genawanam tax relief ekak thiyenawa

    Machan menna me deka poddak explain karannna puluwanda?
    Thx
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,474
    6,134

    Spend karana widiya = Buying a land / Buying a motor vehicle/ Payment of Telephone bill over 10000 / Buying a foreign travel ticket etc

    Foreign currency account = oyage namata thiyena USD / euro account ekak
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ow tax file ekak open wela.
    meka ewala aththe personal namatane.
    oyage personal income eka purawala yawanna.
    eka auruddatama 5 laks walata adui nam (taxable income) tax gewanna oni na.
    Inerest income ekata WHT aduwenawa nam eth oni na.
    return eke deadlne thibune 15Th august for 1st quarter 2018/19
    Nathnam penalty kiyala notice karala thiyenne first time nisa relief ekak labei.

    ඔව් මචන් පර්සනල් නමට. . ටැක්ස් හදන කෙනා කිව්වේ වාහනේ නිසා ඇවිත් කියලා. .
    වහනේ ලීස් එකත් එක්ක වික්කා ඒ විස්තරත් එක්ක සදුදට මේක පුරවලා යවනවා. .
    මේකේ TIN එක මගේ NIC එකට ඕපන් වෙලා නැත්තේ ඇයි කියලා දන්නේ නැද්ද?

    මගේ වහපු බිස්නස් එකක් තියෙනවා ඒකටත් ලෙටර් එකක් එවයිද?
    මන් ඇරපු තාම මාසයක් වත් ගිය නැති බිස්නස් එකක් තියෙනවා ඒකටත් එවයිද?
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ow
    Individual income nam 5 laks

    employment income nam thawa 7 laks hambenawa (5laks +7 laks =12 laks )

    Senior citizen nam interest income eka 1.5 Mn yanakam tax free

    individual & employment income eka difference eka mokadda? ara tax brackets hadala tiyenne employment income eka 6lak walata wada wadi wenakota neda machan? puluwanm example scenario ekk danna.

    payee tax tax rates poddk expalain karanna puluwanda?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,474
    6,134
    113
    ඔව් මචන් පර්සනල් නමට. . ටැක්ස් හදන කෙනා කිව්වේ වාහනේ නිසා ඇවිත් කියලා. .
    වහනේ ලීස් එකත් එක්ක වික්කා ඒ විස්තරත් එක්ක සදුදට මේක පුරවලා යවනවා. .
    මේකේ TIN එක මගේ NIC එකට ඕපන් වෙලා නැත්තේ ඇයි කියලා දන්නේ නැද්ද?

    මගේ වහපු බිස්නස් එකක් තියෙනවා ඒකටත් ලෙටර් එකක් එවයිද?
    තම මන් ඇරපු තාම මාසයක් වත් ගිය නැති බිස්නස් එකක් තියෙනවා ඒකටත් එවයිද?

    TIN ekai namayi witharai danne NIC eka oya return eke pennnanne na IRD eke system wala eka thibunata
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    TIN ekai namayi witharai danne NIC eka oya return eke pennnanne na IRD eke system wala eka thibunata

    නෑ බන් මන් ඇහුවේ ගොඩක් අයට ආපු ලෙටර්ස් වල TIN නම්බර් එකට තියෙන්නේ NIC නම්බර් එක. . මගේ තියෙන්නේ වෙනමම නම්බර් එකක්. . ඒ ඇයි කියලා ඇහුවේ?

    මගේ වහපු බිස්නස් එකක් තියෙනවා ඒකටත් ලෙටර් එකක් එවයිද?
    තම මන් ඇරපු තාම මාසයක් වත් ගිය නැති බිස්නස් එකක් තියෙනවා ඒකටත් එවයිද?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,474
    6,134
    113
    individual & employment income eka difference eka mokadda? ara tax brackets hadala tiyenne employment income eka 6lak walata wada wadi wenakota neda machan? puluwanm example scenario ekk danna.

    payee tax tax rates poddk expalain karanna puluwanda?

    Individual kiyala adahas kale business/investment/other income sources (aththatama ekata employment income ekath include)
    employment income kiyanne individual income eke part ekak withrai
    First 5 lak tax free ita passe income eka tax wenawa

    5 lak taxable profit eka

    "ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ 5ක් ආදායමක් නෙමෙයි ශුද්ධ ලාභයයි මෙහිදි අප බලාපොරොත්තු වන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයට අදාළ විදුලි බිල් දුරකතන බිල්, වතුර බිල්, ව්‍යාපාරයට අදාළ වෙනත් සේවක වැටුප් ඇත්නම් ඒවා. වෙනත් ක්ෂය වීම් වෙනත් ගෙවීම් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කුලියට හෝ බද්දට නම් එම බදු හෝ කුලී ගෙවීම්, ව්‍යාපාරයේ ප්‍රවාහන වියදම් ඇතැම් විට ආයතනයේ අවශ්‍යතාව අනුව මෝටර් රථයක් හෝ වෙනත් වාහනයක් හෝ මිලට ගෙන ඇත්නම් ඒවාට අදාළ ලීසිං, රක්ෂණ වාරික පවා අඩු කළ යුතු වනවා. මේ ආදී සියල්ලම ඉවත් කළ පසුව ඉතිරිවන ශුද්ධ ආදායමටයි බදු ගෙවීම් කළ යුත්තේ. එයත් රුපියල් ලක්ෂ 5ක් දක්වා බද්දෙන් නිදහස් වනවා. අපි හිතමු යම් අයෙක් වසරකට රුපියල් ලක්ෂ 6ක ශුද්ධ ලාභයක් උපයනවා කියා. එවිට පළමු ලක්ෂ 5 බද්දෙන් නිදහස් ඉතිරි ලක්ෂයක මුදලින් 4%ක් බදු ලෙසින් ගෙවිය යුතු වනවා. ගණනය කළහොත් රුපියල් ලක්ෂයකින් 4%ක් හෙවත් රුපියල් 4000ක් පමණයි වසරකට ගෙවිය යුත්තේ. "

    Employment Income ekedi ehema expenses adu karanne nathi nisa 1.2 MN tax free wenawa
    "යම් ආයතනයක සේවා නියුක්තියෙක් නම් වසරකට රුපියල් ලක්ෂ 12ක බදු නිදහසක් ඔහුට තිබෙනවා. ඒ කියන්නෙ මාසෙකට රුපියල් ලක්ෂයක ආදායමක් බදු නිදහසක් තිබෙනවා."

    issara 6 laks thibune e kiyanne masekata 50000 salary limit wedinam PAYE adu karanne dan 1 laks wedinam witharai PAYE adu karanne

    2018/19 PAYE table eka
    29573214_2076191219267739_3013374979760577128_n.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,474
    6,134
    113

    නෑ බන් මන් ඇහුවේ ගොඩක් අයට ආපු ලෙටර්ස් වල TIN නම්බර් එකට තියෙන්නේ NIC නම්බර් එක. . මගේ තියෙන්නේ වෙනමම නම්බර් එකක්. . ඒ ඇයි කියලා ඇහුවේ?

    මගේ වහපු බිස්නස් එකක් තියෙනවා ඒකටත් ලෙටර් එකක් එවයිද?
    තම මන් ඇරපු තාම මාසයක් වත් ගිය නැති බිස්නස් එකක් තියෙනවා ඒකටත් එවයිද?

    Oyata TIN ekak dala athi e kiyanne Tax file ekak open karala athi. NIC eka mention karala Statement ewapu ayata tax file open karala nathiwa athi. eke reason eka danne na mamath. danui mama ahuwe NIC ekatath statement ewala kiyala

    Business thiyenne oyage namatanam ewata thiyenne BR nam (limited liability company nemeinam) Business name ekata tax return ewanne na.

    Limited liability ewata witharai business name ekata tax return ewanne
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Individual kiyala adahas kale business/investment/other income sources (aththatama ekata employment income ekath include)
    employment income kiyanne individual income eke part ekak withrai
    First 5 lak tax free ita passe income eka tax wenawa

    5 lak taxable profit eka

    "ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ 5ක් ආදායමක් නෙමෙයි ශුද්ධ ලාභයයි මෙහිදි අප බලාපොරොත්තු වන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයට අදාළ විදුලි බිල් දුරකතන බිල්, වතුර බිල්, ව්‍යාපාරයට අදාළ වෙනත් සේවක වැටුප් ඇත්නම් ඒවා. වෙනත් ක්ෂය වීම් වෙනත් ගෙවීම් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කුලියට හෝ බද්දට නම් එම බදු හෝ කුලී ගෙවීම්, ව්‍යාපාරයේ ප්‍රවාහන වියදම් ඇතැම් විට ආයතනයේ අවශ්‍යතාව අනුව මෝටර් රථයක් හෝ වෙනත් වාහනයක් හෝ මිලට ගෙන ඇත්නම් ඒවාට අදාළ ලීසිං, රක්ෂණ වාරික පවා අඩු කළ යුතු වනවා. මේ ආදී සියල්ලම ඉවත් කළ පසුව ඉතිරිවන ශුද්ධ ආදායමටයි බදු ගෙවීම් කළ යුත්තේ. එයත් රුපියල් ලක්ෂ 5ක් දක්වා බද්දෙන් නිදහස් වනවා. අපි හිතමු යම් අයෙක් වසරකට රුපියල් ලක්ෂ 6ක ශුද්ධ ලාභයක් උපයනවා කියා. එවිට පළමු ලක්ෂ 5 බද්දෙන් නිදහස් ඉතිරි ලක්ෂයක මුදලින් 4%ක් බදු ලෙසින් ගෙවිය යුතු වනවා. ගණනය කළහොත් රුපියල් ලක්ෂයකින් 4%ක් හෙවත් රුපියල් 4000ක් පමණයි වසරකට ගෙවිය යුත්තේ. "

    Employment Income ekedi ehema expenses adu karanne nathi nisa 1.2 MN tax free wenawa
    "යම් ආයතනයක සේවා නියුක්තියෙක් නම් වසරකට රුපියල් ලක්ෂ 12ක බදු නිදහසක් ඔහුට තිබෙනවා. ඒ කියන්නෙ මාසෙකට රුපියල් ලක්ෂයක ආදායමක් බදු නිදහසක් තිබෙනවා."

    issara 6 laks thibune e kiyanne masekata 50000 salary limit wedinam PAYE adu karanne dan 1 laks wedinam witharai PAYE adu karanne

    2018/19 PAYE table eka
    29573214_2076191219267739_3013374979760577128_n.jpg

    thanks, summary eka,

    business profit taxable - 600,000+
    employment income WHT -1.2mn+

    thank you machn
     
    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    housing loan ekak thiyanwa nam PAYE tax eka adu karaganna widiyak thiyenwada? inland revenue eken mokak hari karanna thiyenwada kiyala dannawada?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    Oyata TIN ekak dala athi e kiyanne Tax file ekak open karala athi. NIC eka mention karala Statement ewapu ayata tax file open karala nathiwa athi. eke reason eka danne na mamath. danui mama ahuwe NIC ekatath statement ewala kiyala

    Business thiyenne oyage namatanam ewata thiyenne BR nam (limited liability company nemeinam) Business name ekata tax return ewanne na.

    Limited liability ewata witharai business name ekata tax return ewanne

    තැන්ක්ස් මචෝ. .

    මගේ තියෙන්නේ තනි පුද්ගල වයාපාර. .
    මගේ බාප්පා කෙනෙක් 2010 දි වහපු තනිපුද්ගල වයාපාරයකටත් ලෙටර් එකක් එවලා බිස්නස් නේම් එක දාලා. .
    මටත් එයිද දන්නෑ. .
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,474
    6,134
    113
    housing loan ekak thiyanwa nam PAYE tax eka adu karaganna widiyak thiyenwada? inland revenue eken mokak hari karanna thiyenwada kiyala dannawada?

    mama danna widiyata ehema ekak na machan PAYE eka kohomath adu karanna oni
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,474
    6,134
    113
    තැන්ක්ස් මචෝ. .

    මගේ තියෙන්නේ තනි පුද්ගල වයාපාර. .
    මගේ බාප්පා කෙනෙක් 2010 දි වහපු තනිපුද්ගල වයාපාරයකටත් ලෙටර් එකක් එවලා බිස්නස් නේම් එක දාලා. .
    මටත් එයිද දන්නෑ. .

    1v return eka nam business name eka dala ewanawa dekala thiyenawa
    mama danna widiyata
    Business ekata income tax return ekaknam ewanna widiyak na machan legal personalty thiyenne
    individuals latai company walatai thamayi machan sole proprietorship walata legal personalty na

    wahapu ekata ewwoth NIL return dala explanation eke Business eka close karapu details dala submit karanna
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    1v return eka nam business name eka dala ewanawa dekala thiyenawa
    mama danna widiyata
    Business ekata income tax return ekaknam ewanna widiyak na machan legal personalty thiyenne
    individuals latai company walatai thamayi machan sole proprietorship walata legal personalty na

    wahapu ekata ewwoth NIL return dala explanation eke Business eka close karapu details dala submit karanna

    මට එවපු විදියෙම එකක් එයාට ඇවිත් තිබ්බේ. . නම වෙනුවට බිස්නස් නේම් එක තිබ්බේ. .

    දැන් මම මට ආපු එක පුරවලා යවනවා දැනට ආදායමක් නැති නිසා මාසෙකට ආදායම 30000ක් වගේ දාලා. . ඒක දාන්න ඉන්නේ පඩියක් ගන්නවා කියලා. . බිස්නස් එකක ආදායමක් දාන්නේ නෑ ඇත්තටම මට එහෙම බිස්නස් ආදායමක් නැති නිසා මේ වෙලේ. .

    මම අලුතෙන් ඕපන් කරපු බිස්නස් එකට මට TIN එකක් ඕන වෙනවා තව මාස 3ක් වගේ යද්දි. .
    1. එතකොට මම දැන් හම්බුන TIN නම්බර් එකටද බිස්නස් එකේ විස්තර, ආදායම්, වියදම් දෙන්න ඕනේ? එහෙම නැත්තන් බිස්නස් එකට වෙනමම TIN එකක් ඕපන් කරනවද?

    2. තනිපුද්ගල වයාපාරයක් නිසා බිස්නස් නේම් එකට TIN අවශ්යද පර්සනල් නේම් එකට TIN ගෙව්වම විතරක් ඇතිද?
    3. ආනයන අපනයන සීන් එකකට TIN ඕනවෙනවා. . ඒකට පර්සනල් නේම් එකට තියෙන ටින් නම්බර් එක දුන්නම ඇතිද? නැත්තන් ඒ වෙලේට වයාපාරේ නමට TIN එකක් දාන්න කියයිද?
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    machan matai wife ta dennatama income tax eken forms dekak awith tibba.

    Eth den api lankawe padinchi ne, lankawe work karanneth ne. Lankawe account ekata money nam ewanawa seren sere.

    Ithin oya form eka purawala yawanna onada? Kohomath thawa kalekata api lankawata yanne ne, form eka lankawe gedara tiyenne.

    Api lankawe work karapu kale details walata wenne athi oya forms ewala tiyenne.