හරියටම කරනවා කියල එකක් නැහැ බන් ඉතින් ඒ තේරුමම එන විදියට වාක්ය ජොයින් කරලා තේරුම එන විදියට වාක්ය පොඩි කරලා ලියන්න තියෙන්නේ. උදාහරණයක් දාපන් කරලා දෙන්නම් නැගිටලා හිටියොත්.
Summarize කරන්න දෙන්නෙත් කොහොමත් ලේසියෙන් summarize කරන්න පුලුවන් paragraph තමයි 
Last edited: