General English summarize උදව්...

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    summarize කරන විදිය හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියලා දෙනවද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    හරියටම කරනවා කියල එකක් නැහැ බන් ඉතින් ඒ තේරුමම එන විදියට වාක්‍ය ජොයින් කරලා තේරුම එන විදියට වාක්‍ය පොඩි කරලා ලියන්න තියෙන්නේ. උදාහරණයක් දාපන් කරලා දෙන්නම් නැගිටලා හිටියොත්.

    Summarize කරන්න දෙන්නෙත් කොහොමත් ලේසියෙන් summarize කරන්න පුලුවන් paragraph තමයි :rolleyes:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් කරුණු හලපං. වැදගත් කියල හිතෙන පොයින්ට්ස් ටික විතරක් අරගෙන ඒ ටික ගැන ලියපං :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :) Summarize කරද්දී හොදට එකපාරක් කිවහන් දීල තියෙන phara එක, මොකක්ද, මොකක් ගැනද යන විස්තරේ හොද ideaඑකක් ඉස්සෙලම ඔලුවට ගනින්, ඊට පස්සෙ ඕකේ වැදගත් නැති අනම්මනම් විස්තර ටික හලලා කතාවේ අන්තර්ගතය උබේ වචනෙන් ලියහන්, දීලා තියෙන sentence පිටින්ම උබ summary එකට දාල ලියන්න එපා, උබේ අතින් උබේ ideas or උබේ opinionsමගට addකරන්නත් එපා විස්තරේ දීලා තියෙන ටික හොදට කියවලා කෙටි විස්තරයක් උබේ වචන වලින් ලියන එකට තමයි මචං Summarize කරනවා කියන්නේ :yes:
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    :) Summarize කරද්දී හොදට එකපාරක් කිවහන් දීල තියෙන phara එක, මොකක්ද, මොකක් ගැනද යන විස්තරේ හොද ideaඑකක් ඉස්සෙලම ඔලුවට ගනින්, ඊට පස්සෙ ඕකේ වැදගත් නැති අනම්මනම් විස්තර ටික හලලා කතාවේ අන්තර්ගතය උබේ වචනෙන් ලියහන්, දීලා තියෙන sentence පිටින්ම උබ summary එකට දාල ලියන්න එපා, උබේ අතින් උබේ ideas or උබේ opinionsමගට addකරන්නත් එපා විස්තරේ දීලා තියෙන ටික හොදට කියවලා කෙටි විස්තරයක් උබේ වචන වලින් ලියන එකට තමයි මචං Summarize කරනවා කියන්නේ :yes:

    Fatta :yes:
     
    • Like
    Reactions: Rahula Kasun

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    kypn ubata mkakda dana ganna one bn

    හරියටම කරනවා කියල එකක් නැහැ බන් ඉතින් ඒ තේරුමම එන විදියට වාක්‍ය ජොයින් කරලා තේරුම එන විදියට වාක්‍ය පොඩි කරලා ලියන්න තියෙන්නේ. උදාහරණයක් දාපන් කරලා දෙන්නම් නැගිටලා හිටියොත්.

    Summarize කරන්න දෙන්නෙත් කොහොමත් ලේසියෙන් summarize කරන්න පුලුවන් paragraph තමයි :rolleyes:

    ගොඩක් කරුණු හලපං. වැදගත් කියල හිතෙන පොයින්ට්ස් ටික විතරක් අරගෙන ඒ ටික ගැන ලියපං :yes:

    :) Summarize කරද්දී හොදට එකපාරක් කිවහන් දීල තියෙන phara එක, මොකක්ද, මොකක් ගැනද යන විස්තරේ හොද ideaඑකක් ඉස්සෙලම ඔලුවට ගනින්, ඊට පස්සෙ ඕකේ වැදගත් නැති අනම්මනම් විස්තර ටික හලලා කතාවේ අන්තර්ගතය උබේ වචනෙන් ලියහන්, දීලා තියෙන sentence පිටින්ම උබ summary එකට දාල ලියන්න එපා, උබේ අතින් උබේ ideas or උබේ opinionsමගට addකරන්නත් එපා විස්තරේ දීලා තියෙන ටික හොදට කියවලා කෙටි විස්තරයක් උබේ වචන වලින් ලියන එකට තමයි මචං Summarize කරනවා කියන්නේ :yes:

    තෑන්ක්ස් කිව්වා පට්ටෙට..:cool:
    තමන්ගේ වචන කරන්න පුළුවන් නේද පැරා එකේ නැති :)
    කෙනෙක් ඇහුවා..:baffled:.ඒකයි
    මමත් හරියටම දන්නේ නැති හන්දා උඔලාගෙන් ඇහුවා :)