අනේ මන්දා, අපි මැරිලා ඉපදෙන්න වෙනවා
එවුන්ගේ සර්විස් එක හොද ද නැද්ද කියලා බලන්න නම්.







sri lanka insurance hodai.

Softlogiclife hodai kiyala ahalanam tiyanava


oya hema ekama hodai ban karana agenta,,, apita nam hoda ne
mama nam damme softlogic. anik ewath hoda athi.

පහුගිය දවසකත් සෙලින්කෝ එකේ එකෙක් අපේ ගෙදරටම ඇවිත් හෙන තෙලක් ගහලා ගියා

Softlogic hodai bn math gaththe eken anika unge service eka patta onnam mage agent karayawa set krala dennam PM ekak dala typn
bump


Office eken dila thiyenne softlogic ekak
