Trusted health/life insurance plan in srilanka?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,346
    16,079
    113
    Insurance පත scam එකක්

    ඒ සල්ලි වලින් Gold 🪙 ගනිං
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,041
    4,108
    113
    Sri Lanka
    Insurance එපා වෙලා තියෙන්නෙ Insurance විකුණන්න එන මිනිස්සු හින්ද... මට සතියකට එක කෝල් එකක් එනවමයි. ගත් කටටම කියන්නෙ මට එපා. කියල
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Insurance පත scam එකක්

    ඒ සල්ලි වලින් Gold 🪙 ගනිං
    ehema gewana life insurance atthema nadda ban? vehical insurance num condem wela ona tharam full payment koti 2 wage labuna ayath innawane
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    903
    500
    93
    Homagama
    ටෙලිකොම් උන්ට අවුරුද්දට 4800 ට Fairfirst දෙනවා.

    Insurance පත scam එකක්

    ඒ සල්ලි වලින් Gold 🪙 ගනිං
    ඔව් හැබැයි ඉස්සර Eagle Insurance එකත් AVIVA දීලා දැන් AIA දීලා තියෙනවා. ඔප්පු හිමියන්ට හුලං.
    ------ Post added on Dec 11, 2025 at 1:17 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    ඔය කියන විදිහට දෙන්නේ නෑ බන්.. ඔය හැම ඉන්ශුවරන්ස් එකකටම පොදු රක්ෂණ ඔප්පුව කියලා එකක් තියෙනවා..අන්න ඒකක් අරන් කියවපන් දාන්න කලින්.. රක්ෂණය දාන එකා දාන්නේ ඒක ගේන එකාගේ කතාවට රැවටිලා මිසක් ඔය ඔප්පුව කියවලා නෙවේ.. ඒක උන් කොහොමට් කස්ටමර් ට දෙනවා බලන්න හැබැයි කවුරුත් කියවන්නේ නෑ ඕවා .. ඊට පස්සේ හැමදේටම එකඟයි කියලා ගොනා වගේ අත්සන් කරලා බාර දෙනවා..

    අපි අපේ අවශ්‍ය්තාවයකට රක්ෂණය ගන්න ගියාම , අපිට ඒක දාපු එකා එක්කෝ වෙන කම්පැනි එකකට මාරු වෙලා ගිහින් නැත්තම් ඉන්නේ එතන වෙන එකෙක්.. අනික එතකොට අපිට ඕනී විදිහට ඒක දෙන්නේ නෑ උන්‍ට නීතී තියෙනවා.. අන්න එතකොට උන් රක්ෂණ ඔප්පුව දිග ඇරලා නීතී පෙන්නනවා .. එතකොට හුළං ටමා. උඹලා රක්ෂණය පටන් අරන් තියෙන්නේ ඒ ඔක්කෝටම එකග වෙලා කියලා ඒ ඩොකුයුමන්ට් වල තියෙනවා ..ඊට පස්සෙ උන් දෙන විදිහට ගනින් ඒවා.. ගන්න ගියාම වත්ත වටේ දුවන්න වෙයි ඩොකුයුමන්ට් අරන්.. කියන්න ලේසී උනාට ප්‍රායෝගිකව කරන්න ලේසී නෑ 🤣

    ලොකු ලොකු බිස්නස් කරන එවුන්ට ඔය නීතී අදාළ නෑ උන්ට හිටු කියලා දෙනවා රක්ෂණ මුදල්.. මොකද රක්ෂණ ආයතනත් කැමති ඒ එකෙක්ට මෙච්චර ගෙව්වා අච්චර ගෙව්වා කියලා පොඩි මාකෙටින් පාරක් දාගෙන ඉන්ශුවරන්ස් ප්‍රමෝට් කර ගන්න..

    මුදල් ඇති නැති ඉහළ පහළ ජන පංතිය අනූව ප්‍රතිඵල වෙනස් වෙනවා..