Aus work karannan yanawanan yanna hoda kohomada?

dentis

Active member
  • Nov 21, 2013
    308
    99
    28
    Aus work karannan yanawanan yanna hoda kohomada? visa ganna sure agency tiyenawada? salli aduwenma dila yana puluwan kohomada? it field eke job tama one
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    working visa dala giyoth nam loku tax ekak wadinawa. salary eka, ithuru karanna exxpect karana ganan ehema consider karala balala yanna.

    pr giyoth nam tax relief ehema set wei.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    ස්ටුඩන්ට් වීසා ගිහින් අනාත වෙලා ඉන්න උන්ගෙන් උපදෙස් ගන්න උන්ට දෙයියන්ගේම පිහිටයි :rofl:

    Ow Citizen thiyena ewungen witharak upades ganna.. :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Ow Citizen thiyena ewungen witharak upades ganna.. :yes:

    එහෙම උන් හොයන්න අමාරුයි එලකිරියේ ඕස්ට්‍රේලියා ඉන්න ඔක්කොම උන් ටෝක්ස් දෙන්නෙ ඒ රටවල් වල සිටිසන්ස්ල වගේ නෙහ් :lol:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    එහෙම උන් හොයන්න අමාරුයි එලකිරියේ ඕස්ට්‍රේලියා ඉන්න ඔක්කොම උන් ටෝක්ස් දෙන්නෙ ඒ රටවල් වල සිටිසන්ස්ල වගේ නෙහ් :lol:

    Ehema hari uthara dena eka gana sathutu weyan :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Ehema hari uthara dena eka gana sathutu weyan :lol::lol:

    ඉස්සල්ලා උඹලා පීආර් අරන් සෙට්ල් වෙලා ඉඳපල්ල අනික් උන්ට උපදෙස් දෙන්න කලින් :rofl: අන්තිමට උපදෙස් ගත්ත උන් සිටිසන්ල වෙද්දි උඹලා ස්ටුඩන්ට්ම වෙලා ඉඳී.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    ඉස්සල්ලා උඹලා පීආර් අරන් සෙට්ල් වෙලා ඉඳපල්ල අනික් උන්ට උපදෙස් දෙන්න කලින් :rofl: අන්තිමට උපදෙස් ගත්ත උන් සිටිසන්ල වෙද්දි උඹලා ස්ටුඩන්ට්ම වෙලා ඉඳී.

    ok sir :lol::lol: