EMIOS thama ithin owata uttara denna danne!
Pls contact Emios
https://www.elakiri.com/forum/member.php?u=254970



EMIOS thama ithin owata uttara denna danne!
Pls contact Emios
https://www.elakiri.com/forum/member.php?u=254970

ස්ටුඩන්ට් වීසා ගිහින් අනාත වෙලා ඉන්න උන්ගෙන් උපදෙස් ගන්න උන්ට දෙයියන්ගේම පිහිටයි![]()

Boat eken![]()

Ow Citizen thiyena ewungen witharak upades ganna..![]()

එහෙම උන් හොයන්න අමාරුයි එලකිරියේ ඕස්ට්‍රේලියා ඉන්න ඔක්කොම උන් ටෝක්ස් දෙන්නෙ ඒ රටවල් වල සිටිසන්ස්ල වගේ නෙහ්![]()


Ehema hari uthara dena eka gana sathutu weyan![]()
අන්තිමට උපදෙස් ගත්ත උන් සිටිසන්ල වෙද්දි උඹලා ස්ටුඩන්ට්ම වෙලා ඉඳී.Sirawata bn..man dannamasaahena set ekak innawa boateken awith apahu yawanna kalin lankawe gewal hadala business patan gathu ewun![]()
ඉස්සල්ලා උඹලා පීආර් අරන් සෙට්ල් වෙලා ඉඳපල්ල අනික් උන්ට උපදෙස් දෙන්න කලින්අන්තිමට උපදෙස් ගත්ත උන් සිටිසන්ල වෙද්දි උඹලා ස්ටුඩන්ට්ම වෙලා ඉඳී.

