ඒක මෙහෙමයි .ෆිල්ම් කිව්වාට ඉංග්‍රිසි ඉගෙන ගන්නවානම්mata tamat film ekak balanna bane subtitles natuwa. english sub tamai kohomath dann mata hariyata terenna ahenne na. e accent eka mata terenne na. habai suddo munata katha karanakota terenawa..mama nitarama suddoth ekka weda karanneth.
ඔය ඇක්ෂන් ෆිල්ම්ස් බලලා තෙරුමක් වෙන්නෙ නැහ එච්චරම. මොකද ඇක්ෂන් මූවීස් වල දෙබස් අඩුයි නෙ ? සාමාන්‍ය ෆිල්ම් එකක් එහෙම නැත්තම් ගෙම් ඔෆ් ත්‍රොන්ස් වගෙ කතාවක් වගෙ නම් තවත් හොඳයි ,
එහෙමත් නැත්තම් ඕඩියො බුක්ස් තියෙන්නෙ, අන්න ඒ වගෙ දෙවල් ඊටත් වඩා ඵලදායි.
මාත් මුල් කාලෙ අමාරුවෙන් තමා සබ්ටයිටල්ස් නැතුව ෆිල්ම් බැලුවෙ. පස්සෙ සෙට් උනා. සිංහලෙන් සබ්ටයිටල් බලන්නම එපා.එකක් ඉංග්‍රිසි ඉගෙනීමට නොහැකි වීම ,දෙක කතාවෙ යටි අර්ථය තෙරුම් ගැනීමට සිංහල උපසිරැසි ප්‍රමාණවත් නොවීම.
අපි ඉස්සර ෆිල්ම් එකක් බැලුවහම ආසාවෙන් කියෙව්වාට ඒ ෆිල්ම් එකෙන් කියන්නෙ මොකක්ද කියලා තෙරුම් ගන්න අමාරු ඔය හෙතුව නිසා, මොකද සිංහලෙන් සබ් හදන කට්ටිය හදන්නෙ නියම අරුත දෙන විදියට නෙමෙ.මතුපිටින් කියන වචන වලට.
පිට රට ගියත් ගොඩාක්ම වෙලාවට අපෙ අයට සෙට් වෙන්නෙ අපෙ අයම තමා
මන් දැක්කා එළකිරියෙම ඕස්ට්‍රෙලියාවෙ ඉන්න එක්කෙනෙක් කියල තිබ්බා එයා ඉන්නෙත් ලංකාවෙව් අය එක්ක ,කන්නෙත් ලංකාවෙ කඩෙකින් ,වැඩ කරන තැනත් ලංකාවෙ අය ඉන්නෙ ඒක නිසා එහෙත් ලංකාව වගෙ කියලා
එහෙම උනොත් ඉංග්‍රීසි අවශ්‍යතාව දැනෙනව අඩුඉ
එත් ලංකාවෙ ඉංග්‍රීසි දැන ගැනීම ලොකු දෙයක් නෙ ?
සමහරක් ඕස්ට්‍රෙලියාව නවසීලන්තය වගෙ රටවල් වල ඉඳලා ඉගෙන ගෙන ආපු උන්ටත් ඉංග්‍රීසි කථනය ටිකක් අවුල්.
අර මන් උඩ කියපු හෙතුව තමා එක වෙන්න මූලික වෙන්නෙ.
mama nitarama suddoth ekka weda karanneth.



පවු ඉතින් ඒ වෙලාවට මිනිස්සු අසරණ වෙනවා ඒ වගේ ගොබ්බ වැඩ නිසා, අපේ batchඑකේ හිටිය musaeus කෙල්ලො දෙන්නෙක්, apple phone තියාගෙන කඩ්ඩෙන්ම තමයි පඩයක් ඇරියත් අරින්නේ
මගේනම් මතේ අපි හැම එකෙක්ම අනිවා english ඉගෙන ගන්නම ඕන ඒක අනිවාර්යයි හැබැයි නොදන්න මනුස්සයෙක් ඉස්සරහ රගන්න නෙමි තවත් එක භාෂාවක් විදියට විතරක්